කඩ්ඩ ටිකක් පොලිෂ් කරගමුද? Let's speak in English

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩේ.. පට්ට බන්. තැන්කු..කතා කරන්නේ මොනවද කියන එක තමයි ප්‍රශ්නේ.
    REP++
    කැමති දෙයක් කියන්න. වැරදි වැරදි තමයි හැදෙන්නේ බං. ඕකේ ඉන්නේ ඇත්තටම ඕනේ කමක් තියෙන උන් ගොඩක්.

    Up.​

    බය වෙන්න එපා පප්පේ .. මුණ පෙන්නේ නැහැ නේ :no: ...
    :)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    thanks machan godak wadagath deyak meka thanks share karata
    Up​

    Supiri Wadak machan
    Umma
    Rep Added
    Up​

    Up​

    මම කට්ටා;15687216 said:
    elakiri.....
    great work machan... now i had a small chat with elakiri member..
    awesome :D
    එල වැටි වැටිනේ හදාගන්නේ. ලංකාවේ උන් නම් ඇඩ් කර ගත්තා වගේ නෙමෙයි බං පස්සේ සිංහලෙන් කතා කරන්න හුරු වෙනවා ඒකයි අවුල.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    BUMPPPPPP

    ela post ekak...rep daana puluwan wuna gaman aniwa mathak karla danwa :D
    අවුලක් නැහැ සහෝ..

    I would like to improve my English speaking skills by engaging in sexual oriented conversations with young females.
    :frown::no::growl::growl:


    wedagath thread ekak. hebeyi daala thiyenne fm channel wala yana bhashaawen.
    අපෝ ගණන් ගන්න එපා සහෝ.. මට එච්චර ලිවීමේ හැකියාව නැහැ.. සමාවෙන්න අපහසුතාවයක් උන නම්..

    ado, british ekekuth english igenaganna awilla neda screenshot eke? adenawa!
    ඒ බං එංගලන්තේ ඉන්න පිටරටක එකෙක් වෙන්න පුලුවන් නේද.? නැත්නම් ඕකේ කෑලි හොයන්න එන අපතයෝ..
     
    Last edited: