කඩ්ඩ දන්න එවුන් වරෙල්ලා...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කඩ්ඩ දන්න එවුන් වරෙල්ලා...

    i3dq39.jpg

    මෙ ...මෙකෙ තියෙන එව්වා හරියටම සිංහලෙන් ඔනි .:yes:..ලාවට එහෙන් මෙහෙන් බෑ ඔන්න..:eek: කියහල්ලකො දන්න එකෙක් ......:confused:
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    අයදුම් කරුට පාට දෙනු ලැබේ.තව වාක්‍යය කීපයක් දෙනවලු කලින් දුන්න 1 ට හරියන.හැබැයි හරියටම 1 යි ලු ගැලපෙන්නේ මුල් 1 ත් එක්ක.හරි 1 තෝරන්න තමා තියෙන්නේ.වාක්‍යක තේරුම තේරුම ගන්න පුලුවන්ද කියල බලන්නලු මේක කරන්නේ....:) :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අයදුම් කරුට පාට දෙනු ලැබේ.තව වාක්‍යය කීපයක් දෙනවලු කලින් දුන්න 1 ට හරියන.හැබැයි හරියටම 1 යි ලු ගැලපෙන්නේ මුල් 1 ත් එක්ක.හරි 1 තෝරන්න තමා තියෙන්නේ.වාක්‍යක තේරුම තේරුම ගන්න පුලුවන්ද කියල බලන්නලු මේක කරන්නේ....:) :)
    :yes:
    අයදුම් කරුට පාට (මහප්‍රාණ ටයන්න ) දෙනු ලැබේ.තව වාක්‍යය කීපයක් දෙනවලු කලින් දුන්න 1 ට හරියන.හැබැයි හරියටම 1 යි ලු ගැලපෙන්නේ මුල් 1 ත් එක්ක.හරි 1 තෝරන්න තමා තියෙන්නේ.වාක්‍යක තේරුම තේරුම ගන්න පුලුවන්ද කියල බලන්නලු මේක කරන්නේ....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අයදුම් කරුට පාට දෙනු ලැබේ.තව වාක්‍යය කීපයක් දෙනවලු කලින් දුන්න 1 ට හරියන.හැබැයි හරියටම 1 යි ලු ගැලපෙන්නේ මුල් 1 ත් එක්ක.හරි 1 තෝරන්න තමා තියෙන්නේ.වාක්‍යක තේරුම තේරුම ගන්න පුලුවන්ද කියල බලන්නලු මේක කරන්නේ....:) :)

    යකෝ මෙක චිත්‍ර තරඟයක එකක් නෙවෙයි බොල.....
    :eek::eek:

    මීට වැඩිය පැහැදිලිව දන්න එකෙක් කියපන්කෝ ..:sorry:.හරියටම නියම වචන වලින් ....:(..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    යකෝ මෙක චිත්‍ර තරඟයක එකක් නෙවෙයි බොල.....
    :eek::eek:

    මීට වැඩිය පැහැදිලිව දන්න එකෙක් කියපන්කෝ ..:sorry:.හරියටම නියම වචන වලින් ....:(..
    :lol::lol:
    u daala thiyanne ae paata nemei ban! mahappraana "ta";)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෝරලේමහත්තයා;12752703 said:
    පොඩ්ඩක් හිටපන් බන්... අමරසිරි ඉන්ගිරිස් සෑර් ඉන්නවද බලල එනකන්...

    තෝ මොටෝ ආවෙ ...මම කිව්වෙ කඩ්ඩ දන්න එවුන් වරෙල්ලා...කියලනේ..
    :)thanks 4 da bump...:)
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මෙහෙමයි...... මෙතන අයදුම්කරුට වගන්ති කිහිපයක් දෙනවලු. ඒ එක්කම තවත් විකල්ප වගන්ති සෙට් එකක් දෙනවලු ඉස්සෙල්ල දුන්නු වගන්ති වලට ගැලපෙන. කරන්න තියෙන්නේ එකිනෙකට වඩාත්ම සුදුසු සහ ගැලපෙන වගන්ති තෝරන එක. අයදුම්කරුගේ තේරුම්ගැනීමේ හැකියාව මනින එකලු මේකේ අරමුණ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මෙහෙමයි...... මෙතන අයදුම්කරුට වගන්ති කිහිපයක් දෙනවලු. ඒ එක්කම තවත් විකල්ප වගන්ති සෙට් එකක් දෙනවලු ඉස්සෙල්ල දුන්නු වගන්ති වලට ගැලපෙන. කරන්න තියෙන්නේ එකිනෙකට වඩාත්ම සුදුසු සහ ගැලපෙන වගන්ති තෝරන එක. අයදුම්කරුගේ තේරුම්ගැනීමේ හැකියාව මනින එකලු මේකේ අරමුණ.
    :yes: ielts da?
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මෙහෙමයි...... මෙතන අයදුම්කරුට වගන්ති කිහිපයක් දෙනවලු. ඒ එක්කම තවත් විකල්ප වගන්ති සෙට් එකක් දෙනවලු ඉස්සෙල්ල දුන්නු වගන්ති වලට ගැලපෙන. කරන්න තියෙන්නේ එකිනෙකට වඩාත්ම සුදුසු සහ ගැලපෙන වගන්ති තෝරන එක. අයදුම්කරුගේ තේරුම්ගැනීමේ හැකියාව මනින එකලු මේකේ අරමුණ.

    මෙන්න මූ හරියටම කියලා තියෙනවා:yes::yes:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    i3dq39.jpg

    මෙ ...මෙකෙ තියෙන එව්වා හරියටම සිංහලෙන් ඔනි .:yes:..ලාවට එහෙන් මෙහෙන් බෑ ඔන්න..:eek: කියහල්ලකො දන්න එකෙක් ......:confused:
    AI BAN UMBATA SINHALA BERIDA??? HODIYE POTHAK EVANNADA:(
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මෙතන අයදුම්කරුට ඡේද කිහිපයක් දෙනවා . ඒ වගේම ඡේදයට අදාලව විකල්ප වාක්‍ය කිහිපයකුත් දෙනවා මෙතනින් එක වාක්‍යයක් තමයි ඡේදයට හොඳින්ම ගැලපෙන්නේ . ඉතින් අයදුම්කරුගෙන් බලාපොරොත්තුවෙනවා හොඳින්ම ගැලපෙන වාක්‍යය තෝරලා දක්වන්න. අනිත් වාක්‍ය වලට අදාලව තියෙන ප්‍රශ්න වලින් බලාපොරොත්තු වෙනවා අයදුම්කරු එම වාක්‍යවල තේරුම වටහාගැනීම මැනගන්න.

    ඔන්න හරිනේ :)
     
    :yes::yes: