කඩ්ඩ දන්න කෙනෙක් එන්න​

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    කඩ්ඩ දන්න කෙනෙක් එන්න​

    මට මෙ වාක්‍යෙ අන්තිම හරිය තේරෙන්නෙ නැ දන්නවනම් කියපන්. I DO, I DON'T කියලා එන්නෙ ඇයි. දන්නෙ නැති නිසා අහන්නෙ. නොන්ඩි කරනෙ එහෙම නැ හොදේ

    I DON'T ALWAYS HAVE TIME TO STUDY BUT WHEN I DO, I DON'T
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Oya joke ekak. Kohethhama paadam karanne ne kiyalane kiyanne..

    Neththan full sentence eke oyita wadaa thiyanawada ?
     

    klamb

    Member
    Jun 9, 2014
    23
    5
    3
    මට මෙ වාක්‍යෙ අන්තිම හරිය තේරෙන්නෙ නැ දන්නවනම් කියපන්. I DO, I DON'T කියලා එන්නෙ ඇයි. දන්නෙ නැති නිසා අහන්නෙ. නොන්ඩි කරනෙ එහෙම නැ හොදේ

    I DON'T ALWAYS HAVE TIME TO STUDY BUT WHEN I DO, I DON'T

    මට පාඩම් කරන්න හැම තිස්සෙම කාලය නෑ. ඒත් කාලය තියෙන වෙලාවට මම පාඩම් කරන්නේ නෑ .
     
    May 29, 2015
    612
    45
    0
    මට පාඩම් කරන්න කොයි වෙලාවෙවත් කාලයක් නෑ. ඒත් මට තියෙන වෙලාවට මම කරන් නෑ.
    මට පාඩම් කරන්න හැම තිස්සෙම කාලය නෑ. ඒත් මට තියෙන වෙලාවට මම කරන් නෑ.


    I DON'T ALWAYS HAVE TIME TO STUDY BUT WHEN I DO (have time), I DON'T (study)
    සම්පුර්ණයෙන් වාක්‍ය කියනවා නං මෙහෙම වෙන්න ඕනේ. ඒත් පලවෙනි වාක්‍යයේ කියන සමහර කොටස් අඩු කරලා කියන්න පුළුවන් ඕනේ නං එම වාක්‍යයෙම දෙවෙනි කොටසේදී.
    I DON'T ALWAYS HAVE TIME TO STUDY BUT WHEN I DO, I DON'T.