මට පාඩම් කරන්න කොයි වෙලාවෙවත් කාලයක් නෑ. ඒත් මට තියෙන වෙලාවට මම කරන් නෑ.
මට පාඩම් කරන්න හැම තිස්සෙම කාලය නෑ. ඒත් මට තියෙන වෙලාවට මම කරන් නෑ.
I DON'T ALWAYS HAVE TIME TO STUDY BUT WHEN I DO (have time), I DON'T (study)
සම්පුර්ණයෙන් වාක්‍ය කියනවා නං මෙහෙම වෙන්න ඕනේ. ඒත් පලවෙනි වාක්‍යයේ කියන සමහර කොටස් අඩු කරලා කියන්න පුළුවන් ඕනේ නං එම වාක්යයෙම දෙවෙනි කොටසේදී.
I DON'T ALWAYS HAVE TIME TO STUDY BUT WHEN I DO, I DON'T.