"කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය.

    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය.
    34znggy.jpg

    බණ්ඩාරනායක ශ්‍රීමතා යයි ඉතිහාසය පුරාවට පුම්බා තැබූ පුද්ගලයා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට කල කොඩිවිනයේ ප්‍රතිඵල දශක කිහිපයක් ඔස්සේ විපාක දෙමින් ඇත. කන්නන්ගරයන් විසින් නිදහස් අධ්යාපන පනත ගෙනඒමට සැරසෙද්දී, ඔහු මුණ ගැසුනු බණ්ඩාරනායක, "මොකක්ද Cris මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ " යයි විමසු බව ප්‍රසිද්ධ කරුණකි. මින් නොනැවතුන බණ්ඩාරනායක, නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධව තම චන්දය පාර්ලිමේන්තුවේදී භාවිත කරන ලදී.

    කෙසේනමුත් බණ්ඩාරනායක වැනි කුහකයන්ට එදා නිදහස් අධ්‍යාපන පනත පරාජය කිරීමට නොහැකි විය. එමනිසා බලයට පත්වූ විගස බණ්ඩාරනායක කලේ ඉංග්‍රීසියෙන් පැවතුන අධ්‍යාපනය සිංහලයට පෙරලීමයි. මෙය එකල ගුරුවරුන්ටද මහත් ජංජාලයක් වූ අතර ඉංග්‍රීසි නොදන්නා බහුතරයක් ඇතිකිරීමට මෙමගින් ඔහුට හැකිවිය. "කඩ්ඩ" පිළිබද ප්‍රශ්නය පැනනැගෙන්නේ මෙතැන් පටන්ය. කෙසේනමුත් බණ්ඩාරනායකගේ දරුවන් තිදෙනාම ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමට විදෙස්රටවලට යැවූයේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ බූදලය සේ සිතාගෙනය. එහෙත් ඕලමොට්ටලයන් වූ ඔවුන් එකෙක්වත් අධ්‍යාපනය හමාර කලේ නැත. සිංහල ජාතික භාෂාව කිරීම නිසා පාර්ලිමේන්තුව තුල දමිල පීඩනයක් ඇතිවීම හේතුවෙන් පසුව බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකාවේ ජාතික භාෂාව සිංහල හා දෙමළ බවට පත්කළේය. භාෂාවන් දෙකක් ජාතික භාෂාවන් බවට පත්වූ ප්‍රථම හා එකම රට ශ්‍රී ලංකාව බවට ඉතිහාසයේ නම සනිටුහන් කරගන්නා ලදී.

    සුද්දා භාරගත්තේ "සිංහලේය", එහෙත් භාරදුන්නේ "ශ්‍රී ලංකාවය " එසේ භාරදුන්නේ නියම උරුමකරුවන්ට නොව, උන්ට බැලමෙවරකම් කල බණ්ඩාරනායකලා වැනි කලු සුද්දන්ටය. බණ්ඩාරනායක බලය ලබාගත්තේ,ජාතික ඇදුමින් සැරසී යුරෝපීය පයිප්පය කටේ ගසාගෙන, සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු යනුවෙන් තම කූට ප්‍රචාරණ යාන්ත්‍රණය ගෙනයමින්, සාමාන්‍ය නිර්ධන පන්තියේ ජනතාවගේ කරමතිනි. ඔහු එදා නිදහස් අධ්‍යාපනය සිංහලයට පෙරලා කල කොඩිවිනයේ ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතී. සිංහල බස අපගේ මවු බස වුවද , එය භාවිත වන්නේ අපගේ කුඩා දිවයින තුල පමණි. එමගින් ජාත්‍යන්තරයට යාමට නොහැක.බොහෝ පිරිසකට "කඩ්ඩ " අදටත් ප්‍රශ්නයකි. රැකියාවක් සදහා බොහෝදෙනෙකුට ඇති බාධකය ඉංග්‍රීසිය. වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමේදී බොහෝදෙනෙකුට ඇතිවන බධකයද එයයි.විදේශිකයන් හා උරෙනුර ගැටීමේදී බුද්ධිමත් ලංකිකයන් බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නය අනෙකක් නොව භාෂාවයි. ලාංකිකයන් ඉංග්‍රීසි භාෂාවෙන් එකල මෙන් අධ්‍යාපනය ලැබුවේ නම් ජාත්‍යන්තරය හමුවේ ආත්මවිශ්වාසයෙන් මුහුණදෙනු නිසැකය. බණ්ඩාරනායක නමැති කලුසුද්දා කලේ උන්ගේ පන්තියට අයිති වරප්‍රසාද සාමාන්‍ය ජනතාවට ලැබීම වැලැක්වීම සදහා භාෂාව නමැති බාධකය යොදා නිදහස් අධ්‍යාපනයේ අගය බාල්දු කිරීමය. මෙය නිවැරදි කිරීමට කිසිදු වගකිවයුත්තෙකුගේ අවදානයක් මේ දක්වා යොමුනොවීම අවාසනාවට කරුණකි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විස්තරේ නම් හොදයි ඡන්දේ දවස් වල මේවා යන එක තමයි අවුල
    :rolleyes::rolleyes::rolleyes:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ane pakoo meka DS senanayka kiyapu kathawak.
    Agalawatten CWWk paraddda DS wada kareth oya siddiya nisa.
    DS meet wena agalawatten Hamuduru kenek giya welawka DS meka Hamuduruwange moonatama kiyala thiyenwa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බණ්ඩාරනායක මහත්තයා නේද ශ්‍රී ලංකා නිදහස් පක්ශය හැදුවේ. එතකොට මහින්ද මහත්තයාගේ පක්ශය හදපු මනුස්සයාට නේද තොපි මේ බනින්නේ.. :rolleyes:


     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කව්රු කොහොම කාගේ පැත්තට කරාද නැද්ද ඒවා නං මම දන් නෑ .. ඒ උනාට පොඩි කාලේ ඉදන්ම කඩ්ඩෙන් ඉගැන්නුවනන් හරි බන් .. සිංහල කොහොමටත් ඉගෙන ගන්න එකනේ .. ඉස්කෝලේ කඩ්ඩෙන් ඉගැනුවනන් ඔක්කොටම කඩ්ඩ පුළුවන් වෙන්ව .. එතකොට ඉත්න් පස්සේ අරහෙයි මෙහෙයි course වලට ගාටන්න ඕනේ නැනේ ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape game parana Vadu basunnahe kenek innava , Man english talk karanna dannava. English igena ganna eka sinhalayata problem ekak neve. For example-----Horse race papers kiyavanne kaddeni. Night eke Race bookie valata gihilla ,commentary valata ahun kan denne kaddeni. Race chit liyanne kaddeni. Mea vadi dena village sinhalayanya. Kadda sinlayata problem ekak neve. Palakainata sinhala aya kadda igena ganna eka problem ekakda nodanimi.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රාජ්‍ය භාෂාව සිංහල නොකර ඉංග්‍රීසි තිබුනානම් අද රටේ තියන ජාති වාදී ප්‍රශ්න බොහොමයක් ඇති නොවෙන්න තිබ්බ වගේම රට මීට වඩා හුඟක් ඉහල තැනක තියෙන්න තිබ්බ.. රාජ්‍ය භාෂාව සිංහල කරපු එකෙන් තමයි අපිට කෙල උනේ..කක්කුස්සියක් නැතුව මහා පාරේ මලපහ කරන ඉන්දියන් කබ්බො ලෝකේ කොහේ ගියත් අපිට වඩා ඉක්මනින් තැනකට එන්නේ උන් හෝඩියේ ඉඳන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගන්න හින්ද...
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රාජ්‍ය භාෂාව සිංහල නොකර ඉංග්‍රීසි තිබුනානම් අද රටේ තියන ජාති වාදී ප්‍රශ්න බොහොමයක් ඇති නොවෙන්න තිබ්බ වගේම රට මීට වඩා හුඟක් ඉහල තැනක තියෙන්න තිබ්බ.. රාජ්‍ය භාෂාව සිංහල කරපු එකෙන් තමයි අපිට කෙල උනේ..කක්කුස්සියක් නැතුව මහා පාරේ මලපහ කරන ඉන්දියන් කබ්බො ලෝකේ කොහේ ගියත් අපිට වඩා ඉක්මනින් තැනකට එන්නේ උන් හෝඩියේ ඉඳන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගන්න හින්ද...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙහෙමත් එකක් තියෙනවා. දැන් බලපන් ජපානේ චීනේ දියුණු උනේ ඉංගිරිසි හින්දා නෙමෙයි නේ. උන්ගෙ රටේ උන් පාවිච්චි කරන්නෙ උන්ගේ බාසාව. කඩ්ඩ උන් සතේකට මායිම් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: sandaru d

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    විස්තරේ නම් හොදයි ඡන්දේ දවස් වල මේවා යන එක තමයි අවුල
    :rolleyes::rolleyes::rolleyes:
    ඔය බණ්ඩා සමලින්ගිකයෙක් බව ගොඩක් අය දන්නේ නැහැ
    සමලින්ගිකයොන්ට ජාතිය ආගම ගැන කිසිම් ආදරයක් නැ බොලවූ
    ඔය කාලකන්නියන්ට හෙන හත ගහන්න ඕන
    වනචර හැ
    ත්ත
     
    රාජ්‍ය භාෂාව සිංහල නොකර ඉංග්‍රීසි තිබුනානම් අද රටේ තියන ජාති වාදී ප්‍රශ්න බොහොමයක් ඇති නොවෙන්න තිබ්බ වගේම රට මීට වඩා හුඟක් ඉහල තැනක තියෙන්න තිබ්බ.. රාජ්‍ය භාෂාව සිංහල කරපු එකෙන් තමයි අපිට කෙල උනේ..කක්කුස්සියක් නැතුව මහා පාරේ මලපහ කරන ඉන්දියන් කබ්බො ලෝකේ කොහේ ගියත් අපිට වඩා ඉක්මනින් තැනකට එන්නේ උන් හෝඩියේ ඉඳන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගන්න හින්ද...

    sirama kathawa
    11.gif
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙහෙමත් එකක් තියෙනවා. දැන් බලපන් ජපානේ චීනේ දියුණු උනේ ඉංගිරිසි හින්දා නෙමෙයි නේ. උන්ගෙ රටේ උන් පාවිච්චි කරන්නෙ උන්ගේ බාසාව. කඩ්ඩ උන් සතේකට මායිම් කරන්නෙ නෑ.

    ඒ උන්ගේ රටේ තාක්ෂනය තියන තියන හින්ද .. භාණ්ඩ නිෂ්පාදනය කරන හින්ද ..ඒ භාෂා වලින් පොත් තියන හින්ද ලංකාවේ එහම නැනේ .. ලංකාවේ අඩු ගැනේ A/L science පොතක්වත් තියනවද හරියට සිංහලෙන් .. ලංකාවේ උන් හිතන් ඉන්නේ ලෝකේ තියෙන්නේ ලංකාවේ කියලනේ .. ලංකාවේ තරම දැනගෙන ඉන්න ඕනේ .. ලංකාව වගේ පොඩි රටකට බෑ අනිත් රටවල් ගණන් ගන්නේ නැතුව දියුණු වෙන්න