කඩ්ඩ හෙල්ප්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    බැංකුවකට ලියුමක් ලියන්නෙ කොහොමද?
    මේක කඩ්ඩෙන් පරිවර්තනය කරල දීපන්
    " රාමචන්ද්‍ර වන මම රු. මිලියනයක් කුමාරගේ ගිණුමේ තැන්පත් කරා " කියල
    මේකෙ ආරම්භයයි අවසානයයි ෆෝමල් විදියට දාලා ට්‍රාන්ස්ලේට් කරල දියන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    බැංකුවකට ලියුමක් ලියන්නෙ කොහොමද?
    මේක කඩ්ඩෙන් පරිවර්තනය කරල දීපන්
    " රාමචන්ද්‍ර වන මම රු. මිලියනයක් කුමාරගේ ගිණුමේ තැන්පත් කරා " කියල
    මේකෙ ආරම්භයයි අවසානයයි ෆෝමල් විදියට දාලා ට්‍රාන්ස්ලේට් කරල දියන්
    As ramachandra ,I deposited one million rupees to kumaras bank account.
     
    • Like
    Reactions: skylander