grammar dannawanam, wachanath dannawanam, umba goluth neththnam kathakaranna beri ai. baya nowi katha karapan, weradunoth weradunawe.

mewage karanna. waradi wardi kathakaranna. puluwan tharam.
if you want to learn in this manner, make sure to watch some quality, older, British TV shows. Otherwise, all you learn is slang.english tv series, movies balapn
cnn news balapn
matath english kathaakaranna baa
man owa balala try karanawa
අනේ බන් කඩ්ඩ හදා ගන්න ක්‍රමයක් කියාපල්ලකො....
මට Grammar පුලුවන්... කත කිරීමට නොහෑක......

උදාහරණෙකට කණේ කළාඳුරු වචනෙ දන්නැත්තං දන්න බාසාවෙන් අහං ඉන්න මනුස්සයාට ලස්සනට කියපං that sticky thing you get in your ear වගේ මොකක් හරි. එතකොට මනුස්සයා කියයි ear wax කියලා.
මමත් මේක කරනවා. මොකක් හරි දේකට කියන වචනේ දන්නේ නැත්නම්. ඒ දේ describe කරනවා.
සුද්දෝ එක්ක කතා කරද්දී නම් උන් ටක් ගලා අල්ලගන්නවා. අල්ලාගෙන හරි වචනේ කියලා දෙනවා.
ලංකාවේ ඉන්න උන් වේසිගෙ පුතාලා කට කොනෙන් හිනා වෙනවා. නිකන් english degree එකක් තියෙනවා වගේ

උඹට කතා කරගන්න බැරි වචන ස්ටොක් එක මදි හන්දා. අනිත් එක භය. වචන සෙට් එක හදාගන්න පොත් කියවපං. පුළු පුළුවන් හැම වෙලාවෙම කියවපං. උඹ කැමති දෙයක් ගැනම කියවපං. නැත්තං නීරස වෙයි. මනුස්සයෙකුගෙ වචන දැනුම ඔන්න 45000ක්ද කීයද්දලු. ඒකෙන් එදිනෙදා ඡීවිතේ භාවිතා වෙන්නෙ 5000ක් විතරලු. උඹට එදිනෙදා ඡීවිතේට අවශ්‍ය හාරපන්දාහා ගොඩ දාගන්න පුළුවන් නම්, කතා කරන කොට යම් දේකට කියන වචනෙ දන්නැත්තං තක්බීර් වෙන්නැතුව අර දන්න හාරපන්දාහෙන් ඒක ගැට ගහගන්න තියෙන්නෙ. උදාහරණෙකට කණේ කළාඳුරු වචනෙ දන්නැත්තං දන්න බාසාවෙන් අහං ඉන්න මනුස්සයාට ලස්සනට කියපං that sticky thing you get in your ear වගේ මොකක් හරි. එතකොට මනුස්සයා කියයි ear wax කියලා. තේරුනාද? උඹ ග්‍රැමර් දන්නවා නම් වැඩෙන් භාගයක් ගොඩ. වචන සෙට් එකත් ටික ටික හදාගන්න ගමන් පටං ගනිං කාත් එක්ක හරි කතා කරන්න. කඩ්ඩ පොලිෂ් යාළුවො ඉන්නවා නං උන්ට තේරුම් කරලා දීලා හෙමිහිට පටන් ගනිං. හැබැයි උපන්දා පටන් උනුත් එක්ක සිංහලෙන් නම් කතා කරේ එක පාරටම කඩ්ඩට මාරු වෙනකොට අමුතු නුහුරක් තේරෙනවා. ඒත් ඉතින් ගොඩ යන්න එපැයි. ඔහොම යනකොට එක මොහොතක එනවා අසීමිත ආත්ම ශක්තියක්. එතනින් එහාට උඹට ආයෙ කිසිදාක කඩ්ඩ සම්බන්දෙන් භය වෙන්න දෙයක් නෑ. උත්සාහ කරපං. හෙටම පටං ගනින්. ඡයවේවා!