මේ මට උන සීන් එකක් නෙවෙයි...අර කියපු මුස්ලිම් කෙල්ලට...එකිට සිංහල එච්චර බැහැ....මම ෆන් එකටත් එක්ක කිවා...මට i love you කියල සිංහලෙන් කියන්න කියලා මෙකිට මම ඔයාට ආදරෙයි කියන්න බැහැ.....ඔයා මගේ ආදරේ කියල තමයි කියන්නේ ලොල්...
![]()

නෑ නෑ බං මිසුත් ෆන් චරිතයක්
ඒක නිසා අවුලක් නෑ

මාළු පාන්;14724839 said:ai machan buffet scene eka..hehe....mekanam aniwa mata kiyawenawa.
මම කට්ටා;14724881 said:එහෙනම් ඉතින් පට්ට ආතල් බන්...
අපේ ඒලෙවල් ඉංග්‍රීසි මිස් ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්.
මම හිතන්නේ පනස් දෙක පනස් තුනකට වඩා වයසයි මිස්..
මාර ලස්සනට ස්කෝලේ එන්නේ
මේක් අප් එක දාලා කොන්ඩේ ස්ට්‍රේට් කරලා ලස්සනට ඔසරිය ඇඳලා
මාරම ගති බන්.. කොල්ලෝ ඉතින් මෙහෙ කතා නෙමේ කියන්නේ

මාළු පාන්;14724880 said:

mama godak podi kale nissan vanette van ekak dakala "vanette" kiyana eka kiyawana gemak dunna.
habai bite une na mokada ethana hitiya anik unuth hari pronunciation eka mokadda kiyala danagena hitiye naha.![]()
ලඟ ඉන්න කට්ටියම එකම බෝට්ටුවේනම් කැමති එකක් කියන්න පුලුවන්.. 
ai ban arnold schwarzenegger. oka kiyawanna bari nisa mama issara uta ona kamin kiyanne arnold slazenger.
*danuth schwarzenegger kiyala eka gahuwe google kalla.

UK තමා ඒත එක එක පති වල එක එක විදියට කතා කරන්නේ බන්. මම ඉන්නේ උතුරු එංගලන්තේ ඉතින් මෙහෙ උන් කතා කරන්නේ ඔය විදියට තමා. හරියටම කියනවා නම Yorkshire County එක![]()

හැබැයි එකි පව් බං මම එකිව මග හරිනවා කියලා දැන දැනත් කොල් කරනවා![]()
![]()
![]()
මේ මට උන සීන් එකක් නෙවෙයි...අර කියපු මුස්ලිම් කෙල්ලට...එකිට සිංහල එච්චර බැහැ....මම ෆන් එකටත් එක්ක කිවා...මට i love you කියල සිංහලෙන් කියන්න කියලා මෙකිට මම ඔයාට ආදරෙයි කියන්න බැහැ.....ඔයා මගේ ආදරේ කියල තමයි කියන්නේ ලොල්...
![]()
ඒකෙත් අමුතු ගතියක් තියනව නොවෑai ban arnold schwarzenegger. oka kiyawanna bari nisa mama issara uta ona kamin kiyanne arnold slazenger.
*danuth schwarzenegger kiyala eka gahuwe google kalla.

...(කියවගන්න බැරි නම් මොකට දානවද මන්දා මුන්ට)මම කට්ටා;14724904 said:ඒකෙත් අමුතු ගතියක් තියනව නොවෑ

(යූ ක්නොව් වට් අයි මීන්)

ai ban arnold schwarzenegger. oka kiyawanna bari nisa mama issara uta ona kamin kiyanne arnold slazenger.
*danuth schwarzenegger kiyala eka gahuwe google kalla.
අපේ යාලුවෙක් දවසක් practical කරනකොට "Press Any Key To Continue....." කියල message එකක අවා Computer එකේ. මු sir ගෙන් අහනවා Sir ...Any Key එක කොහෙද තියෙන්නේ කියල?
thread 1 mula idan okkama baluwa.. hina wela bada ridenwa ban..
patta scene wela tiyanne..