කඩ්ඩ_නිසා

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම කට්ටා;14724898 said:
    අය්ය එහෙනම් කඩු විශාරදයෙක් වෙන්න ඇති :D:D

    පිස්සුද බන් , මමත් තාම කඩ්ඩ ඉගෙන ගන්නවා. මෙහෙට එනකොට නම් කතා කරගන්න බහ හරියට එත් මුන් එක්ක වැඩ කරලම දැන් ටිකක් විතර හොඳට කතා කරන්න පුළුවන්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට මචන් pure කියන වචනය pronounce කරන විදිහ අදටත් පොඩ්ඩක් හිර වෙනවා.:yes::yes:

    මොකද ඔය pea TV එකේ තියෙන්නේ p-e-o නේ. ඉතින් මගේ හිතේ තියෙන්නෙම පියෝ කියන එකට P-E-O
    දවසක් ස්කොලේ PHYSICS PRACTICAL කරනකොට විද්‍යුතය පාඩම් වලට ඔය පොඩි පොඩි අයිටම් වලින් පරීක්ශන කරන්න තියෙන්නේ.:frown: ඉතින් ඔය අයිටම් කියපු ඒවා දන්න කට්ටිය දන්නවා ඇතිනේ. ඕවා මචං silver වලින් නේ හදලා තියෙන්නේ එකක ගහලා තියන ''pure silver'' කියලා. මම ඉතින් පැනපු ගමන් කිව්වා ''පුවර් සිල්වර්'' කියලා. ඉතින් එදා දවසට ඒක ඇති.. :lol:

    අනිත් එක තමා pure vegiterian කියන එක එහෙම කියවෙන්නෙම පුවර් vegiterian කියලා

    මල හුචක්කුවක් වෙලා තියෙන්නේ

    :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    පිස්සුද බන් , මමත් තාම කඩ්ඩ ඉගෙන ගන්නවා. මෙහෙට එනකොට නම් කතා කරගන්න බහ හරියට එත් මුන් එක්ක වැඩ කරලම දැන් ටිකක් විතර හොඳට කතා කරන්න පුළුවන්

    ආයෙත් ඉතින් එකෙන්ම භාවිතය තමා.:yes:
    කොච්චර කඩ්ඩ ලියන්න පුලුවන් වුනත් කතා කරගන්න නම් භාවිතයම තමා.
    මගේ ඉංග්‍රීසි සර් කෙනෙක් හිටියා එයා දැනටත් ඉන්නවා.:yes: රයිට්:P
    එයා ඉඳන් කිව්වේ ඔය කඩ කරන මුස්ලිම් අය ඉන්නේ
    එයාලා සිංහල ගැට ගහගෙන කතා කලාට ලියන්න කියන්න බෑනේ.
    අන්න ඒ වගේ ඉන්ගිරීසි ටිකත් හරියනවා
    කොහේ හරි රටකට ගිහිල්ලා මාස තුනක් විතර තනියෙන් ඉන්න කිව්වා.

    කතාව ඇත්ත හැබැයි
    :D:D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම කට්ටා;14725016 said:

    අම්මපා ඇත්ත. මොකද දන්නවද උඹට වෙන එකෙක්ට මොනවා හරි තේරුම් කරලා දෙන්න උනොත් ඉතින් කොහොම හරි ගැටගහල කියල දෙන්න වෙනවා මොකද ඉතින් බැරිම නම් සිංහලෙන් කතා කරන්න කියලයි :rofl: අනික තමා වැරදුන කියල කවදාවත් මුන් හිනා වෙන්නේ නැහැ අපේ කළු සුද්දෝ වගේ :D
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    mama godak podi kale nissan vanette van ekak dakala "vanette" kiyana eka kiyawana gemak dunna.

    habai bite une na mokada ethana hitiya anik unuth hari pronunciation eka mokadda kiyala danagena hitiye naha. ;)
    GTRZ ayyata una wage wadak apitath una . Ape yaluwekge thaththa car ekak genawa Nissan . eyage nama Sunil eth hamomam kiwwe Suniya kiyala . Meka (yaluwage thththa) kiyanawa pora genawe japane Nissan companiyen eyatama gahapu car ekak kiyala. apith baluwa wade aththa mokada car eke gahala thibba badge eke thibbe " NISSAN SUNNY" kiyala.

    Meka godak parana case ekak. api ethakota 7 panthiye. wahana gana danuma 0. :)
     
  • Apr 2, 2013
    819
    69
    28

    :rofl::rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මගේ යාලුවෙක් english class එකකදි පලවෙනි දවසේ ඉස්සරහම පේලියේ ඉඳල තියෙන්නේ.. sir ඉස්සරහට එන්න කියලා my self ගැන කතාවක් කරන්න කියලා.. ඌ ඒ කාලේ දන්නේ නෑ my self කියන්නේ මොකක්ද කියලා.. ඌ කියලා my self is cat කියලා..(pet කියලා හිතලා තියෙන්නේ) පන්තියේ හිටපු උන් බඩ අල්ලන් හිනා වෙන්න පටන් අරන්.. එදයින් පස්සේ තාම english class එකකට ගිහින් නෑ..
    :lol::lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මට උන ඒවනම් මතක් උනේ නෑ තාම:no:
    උඹ කිව්ව ගමන් මට මතක් උනා 9 හෝ 10 වසරේ ඉංග්‍රීසි පංතියේ වෙච්ච සිද්දියක්:lol:
    කෙල්ලෙක්ට පාඩම කියවන්න කිව්වා..:Dමේකි කියවගෙන යද්දි such as කියන එකට සුච් ඈස් කිව්වෙ නැතැයි:lol: කට්ටියට හිනා වෙලා එපා උනා:D:yes:
    කෙල්ල ඇඬුවා එවෙලෙ:baffled:
    :lol::lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මාළු පාන්;14724650 said:
    mekanam kadda bari nisa nemai wena hethuwak eth mama kiyannam

    meka une 2007 wela,mama FB eke chat kerenakota mata set una lankawen giya USA wela inne kellek,man ekita kiwwa boruwata mamath USA wela dan inne kiyala,,
    tikak chat keregena yaddi meki magen ahuwa "Skype" tiyanawada kiyala...mama uda bima baluwa mokakda kiyala..man hituwe USA wela snow hinda,hime yanna Skate wage ekak wenna athi kiyala.mamath ow kiwwa...
    meki ID eka illuwa,mama mage ID num eka dunna ape ID card eke...deela mama danagatta wade chora wage kiyala,eeta passe mama log off una..lol

    :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපෝ කඩ්ඩ ඉගෙන ගන්න ගිහින් පට්ට චා වෙලා තියෙනව :D

    ඔන්න දවසක් English class එකේදි miss මට නොට් එකක් කියවන්න දුන්නා, ඔන්න් මමත් කියා ගෙන කියා ගෙන යද්දි තියෙනව වාක්යක්:baffled:

    "They are very talented Cricketers " :dull: මල හත්තිලව්වයි, මම ඕක pronounce කරේ
    "දෙයියා වෙරි ටැලන්ටඩ් ක්‍රිකටර්ස්" කියල :P

    කස්ටිය හිනා වෙනව උඩ පැන පැන:baffled: එදා ඉදන් මට කස්ටිය කියන්නේ දෙයියා කියල :confused:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඇත්ත කිව්වොත් මගේ කඩ්ඩ හැදු නේ මුස්ලිම් කෙල්ල හින්දා......ඒකිට එච්චර සිංහලා බැහැ.....සො ඉතින් කවුද කියන්නේ මුස්ලිම් එවුන්ගෙන් අපි ප්‍රයොජන ගන්නේ නැහැ කියලා:baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
    same here :cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේ මට උන සීන් එකක් නෙවෙයි...අර කියපු මුස්ලිම් කෙල්ලට...එකිට සිංහල එච්චර බැහැ....මම ෆන් එකටත් එක්ක කිවා...මට i love you කියල සිංහලෙන් කියන්න කියලා මෙකිට මම ඔයාට ආදරෙයි කියන්න බැහැ.....:P:P:P:Pඔයා මගේ ආදරේ කියල තමයි කියන්නේ ලොල්...:rofl::rofl::rofl::rofl:
    ado eka aththa ban..matath e tikama wela thiyanawa...kochchara kiwwath kiyanne ඔයා මගේ ආදරේ kiyala
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    අම්මපා ඇත්ත. මොකද දන්නවද උඹට වෙන එකෙක්ට මොනවා හරි තේරුම් කරලා දෙන්න උනොත් ඉතින් කොහොම හරි ගැටගහල කියල දෙන්න වෙනවා මොකද ඉතින් බැරිම නම් සිංහලෙන් කතා කරන්න කියලයි :rofl: අනික තමා වැරදුන කියල කවදාවත් මුන් හිනා වෙන්නේ නැහැ අපේ කළු සුද්දෝ වගේ :D

    සිරාම කතාව මචන් අපේ එවුන් ඉමේල් එකක ගහන වචනයක් වෙනස් උනත් නක්කලේ දාන්නේ බන්, :( වැරදි වැරදි හරි කතා කරන කොට වචනයක් වැරදුනත් ඉවරයි :( මුන් සුද්දන්ටත් එහා බන් :frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සිරාම කතාව මචන් අපේ එවුන් ඉමේල් එකක ගහන වචනයක් වෙනස් උනත් නක්කලේ දාන්නේ බන්, :( වැරදි වැරදි හරි කතා කරන කොට වචනයක් වැරදුනත් ඉවරයි :( මුන් සුද්දන්ටත් එහා බන් :frown:

    හරියට මව් භාෂාව ඉංගිරිසි වගේ නේද බන් :rofl:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම ඉස්සර හිතන් හිටියේ VS(Versus) කියන එක ශබ්ධ කරන්නේ "වෝස්" විදිහට කියල. ඒක හින්ද බයිට් වෙලා තියනව.

    තව මගේ යාලුවෙක් ඉන්නව. ඌ ගොඩක් ඉංග්‍රීසි වචන වැරදියට ශබ්ධ කරන්න ගිහිල්ල බයිට් වෙනවා. කින්ග් හන්තර් ෆිල්ම් එක ආපු දවස් වල යාළුවො සෙට් එක එක්ක ඌ අපේ දිහා ආව වැඩකට. ඒ ගමන් මගේ PC එකෙන් උගේ පෙන් එකට ෆිල්ම් වගේකුත් දැම්ම. ඒ වෙලාවේ මගේ PC එකේ king Arthur ෆිල්ම් එක තිබුන. ඉතින් ඌ මට කියනවා "අම්මට සිරි කින්ග් හන්තර් ෆිල්ම් එක නේද. ඒකත් දාපන් පෙන් එකට" කියල.