කඩ්ඩ_හදමු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
English ඉගෙන ගන්න කැමති කොල්ලොන්ට බොක්කටම වදින්න උපදෙස් ටිකක්. අදියර 1

Spoken+English.png

හිතුන අපේ එවුන්ට කඩ්ඩ ටිකක් පොලිශ් කරගන්න ඉංග්‍රීසි ටිකක් කියල දෙන්න. ඉතින් ඒ සදහා මම මගේ බ්ලොග් එකෙන් කොහොමද ඔයාලට සහය දෙන්නේ කියල හිතන කොට තමයි මේ පාඩම් සෙට් එක ලැබුනේ. මෙතන තියෙනව Audio Lessons 8ක්. මේ එක පාඩමක් ආසන්න වශයෙන් පැයක් විතර යනව. ආ ඊට ඉස්සෙල්ල කියන්න ඕනේ මේ පාඩම් කව්ද හැදුවේ කියල. නම ගිය හොරෙක්. හරි හරි. මුලු ලංකාවම දන්නව සක්විති ගැන. ඉතින් සක්විතිය බොලාලට ඇලජික් උනේ හොරවැඩ කලාට පස්සෙ උනාට සක්විති යන පාරෙ හුලං රොදක් වැදුනත් ඉංග්‍රීසි පුලුවන් වෙන කාලයක් ලංකාවේ තිබ්බ කියල අමතක කරන්න එපා. අපිට වැඩක් නෑ මෑන් හොරෙක් උනාට. කැමති අය මේ පාඩම් ටික Download කරගෙන අහන්න.

වැදගත්.!
…මේ පාඩම් වල Size එක විශාල නිසා .RM Format එකට Convert කරලයි තියෙන්නේ. ඉතින් Download කරපු ගමන් මේවා අහන්න බෑ. ඒ සදහා මේ File MP3 වලට Convert කරගන්නම වෙනව. පුලුවන් නම් RM File Support කරන Player එකක් භාවිතා කරන්න. මේ File Convert කරන්න Format Factory කියන Software එක හොදයි.

Download Location www.mediafire.com
DOWNLOAD DISC 1 3MB
DOWNLOAD DISC 2 1MB
DOWNLOAD DISC 3 3MB
DOWNLOAD DISC 4 3MB
DOWNLOAD DISC 5 3MB
DOWNLOAD DISC 6 3MB
DOWNLOAD DISC 7 3MB
DOWNLOAD DISC 8 3MB

අපේ English ඉගෙන ගන්න කැමති කොල්ලොන්ගේ හිත පොඩ්ඩක් හදල මොරාල් එක අප් කරන ටෝක් එකක් දෙන්න හිතුන. ඔය අපේ උන් තාම හිතන් ඉන්නේ ඉංග්‍රීසි ටිකක් කතා කරන එක මේ හද අල්ල්ලනව වගේ හෙන... සීන් එකක් කියල. ඒ නිසා ඉස්සෙල්ලාම මෙයාලගේ හිත හදන්න ඕනේ. යන මාර්ගය පෙන්නල දෙන්න ඕනේ.

ඉස්සෙල්ල මම ස්තූතිවන්ත වෙනව මනෝරම වීරසිංහ අය්යට. එය මගේ Facebook එකේ ඉන්න උගතෙක් බුද්ධිමතෙක් මටනම්. ඔය නැව් ටෝක් දෙන ගය්යල දාහකට වඩා මට එයාගේ එක වදනක් වටිනව. ඉතින් එය තමයි මේ ලිපිය සම්පාදනය කලේ. ඔන්න මම ලකුනු දාගන්නේ නෑ හොදේ. මනෝ අය්යේ. මෙන්න ඔයගේ ලිපිය කිසිදු අඩුවක් නෑ. එහෙම් පිටින් දැම්ම. අනේ මේ කරන දේයින් වත් එකෙක් හරි ඉංග්‍රීසි පුලුවන් කර ගනිත්වා..!

387014_4175451577941_116778053_n.jpg

යමෙකුට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ආසාවක් පවතී නම් කළ යුතු දෑ මේවාය...

1. නිරන්තරයෙන් අමාරැවෙන් හරි බොරැවට හරි ඉංග්‍රීසි පත්තරයක් බලන්න.. බැරි බැරි ගාතෙ හරි ළමා පිටුවවත් කියවන්න.. අන්තර්ජාලයේ විකිපීඩියාවේ ලිපි හෙමින් සැරේ කියවන්න. මුලින්ම චරිත කතා කියවීම ප්‍රයෝජනවත්. මඩොල්දූව වැනි කතා පොතක ඉංග්‍රීසි පරිවර්තනය කියවමින් පසුව සිංහල පොත කියවීම වඩාත් ප්‍රතිඵලදායක වුණා...

2. ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් ලෙස මලලසේකර, සරසවි, සදර්ථවාහිනී කදිමය. මුදල් ඇතිනම් ඉලෙක්ට්‍රොනික ශබ්දකොෂයක් මිලදී ගන්න... එය භාවිතය මෙන්ම රැගෙන යාමද පහසුය..ඉංග්‍රීසි-සිංහල ඉලෙක්ට්‍රොනික ශබ්ද කෝෂයක් මම ද භාවිත කරනවා.

3. Oxford Advanced Learners ශබ්ද කෝෂය අනිවාර්යයෙන් ලග තිබිය යුතුය. (දැන් මෙම සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ වල CD ඇත.!)

4. නිතර ඉංග්‍රීසි FM චැනල් අහන්න.. රෑපවාහිනී ප්‍රවෘත්ති ඉංග්‍රීසියෙන් අහන්න. ෆොන් එකට ඉංගිරිසි සින්දු, ඕඩියෝ බුක්ස් (රහස් පරීක්ෂක කතා හෝ වල් කතා හරි කමක් නැහැ. ඒවා හිතට යනවා!) වගේ ඒවා දාගෙන අහන්න යන-එන ගමන්

5. Wren & Martin English Grammar & Composition ඉංග්‍රීසි ව්‍යාකරණ පොත භාවිත කරන්න. රේමන්ඩ් මර්ෆිගො පොත් පෙළත් (Essential English Grammar) හොදයි..

6. සිංහලෙන් වියරණ ඉගෙන ගැනීමට ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දු ලියු ‘ඉංග්‍රීසියට පදනම“ පොත අරගන්න. ඒ හැරැණාම සුචරිත ගම්ලතුන්ගෙ පොත් පෙළත් කදිමයි..

7. කා එක්ක වුණත් අමාරැවෙන් හරි English වලින් Chat කරන්න. SKYPE හරහා විදේශීය මිතුරන් හා අමාරැවෙන් හෝ කතාකරන්න...කතාකරන්න අවැසි දේ කොලේක ලියාගෙන ඒක බලාගෙන ඇහුවත් කමක් නැහැ..

8. තමුන් කරන කියන දේවල් මොනව වුණත් කමක් නෑ ඒවා Diary එකක පුළුවන් විදියට හැමදාම පිටු බාගයක්වත් ලියන්න.. එහෙම ලියාගෙන යද්දි මාස 3-4කදි ඔයාගෙ සිංහලෙන් හිතෙන අදහස ඉංගිරිසියට ගලපල ලියන්න පුලුවන් වෙනවා සත්තයි...

9. දිනපතා හමුවෙන අලුත් වචන තේරැම සහිතව ලියා තබන්න.. ඒ වචන වාක්‍යයකට දාලා ඩයරියෙම ලියන්න.. ගෙයක් හදන්න ගඩොල් වගේ භාෂාවක් ගොඩනගන්න වචන අවශ්‍යයි.

10. ඉංග්‍රීසි චිත්‍රපට සොයගෙන ඒවා English Subtitle සහිතව බලන්න.. නිතර එහෙම බලද්දි විදේශීය උච්චාරණය ඔයාගෙ කනට හුරැවෙනවා..

සිංහලෙන් හිතන්න...ඉංග්‍රීසියෙන් වැඩ කරන්න....ඔබට ජය නියතයි...

මනෝරම වීරසිංහ
 
Last edited:

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113

    Machan Ube disc 1 eka Na eka Download kalama disc 3 enne :oo::oo:machan:nerd::nerd:
     
    Last edited: