මගීන් පිරිච්ච ගුවන් යානයක් පයිලට්ලාගෙ වරදින් වේගයෙන් කඩාගෙන වැටෙනවා. මගීන් එකතුවෙලා පයිලට්ලා දෙන්නටම පුකට පයින් ගහලා cockpit එකෙන් එලවල දානවා.
දැන් යානය pilot ලා නැතුව වේගෙන් පහලට යනවා. ලොකු කාලෙකුත් නෑ. මගීන් දැන් හොයනවා එතන ඉන්න උන්ගෙන් කාටද ප්ලෙන් එකක් පදින්න පුලුවන් කියල. උන්ට කවුරුහරි කමක් නෑ පදින්න පුලුවන් නම් එච්චරයි. ඕන පරිස්සමට ලෑන්ඩ් කරන්න විතරයි..
එතන ඉන්න යමක් කමක් තේරෙන උන් කියනවා ප්ලේන් පදින්න ටිකක් හරි දන්න උන් සේරම එකතුවෙලා ලෑන්ඩ් කරගන්නකල් මේක පාලනේ කරගනිල්ලා කියල.
ඔය අස්සෙ කට්ටියක් කියනව කලින් ප්ලේන් එලවලා නැති වුනාට අපේ අයියට තමා හොඳටම ප්ලේන් එලවන්ඩ පුලුවන් හැබැයි එයාට ප්රධාන ගුවන් නියමුවා වෙන්න ඕනය ඒක ලැබෙන් නැත්තං අයියා cockpit එකට එන්නෙ නෑය, පිටිපස්සේ සීට් එහෙක ඉඳන් සහය දෙනවාය කියල. (උගෙ අම්මගෙ සහයක් ඒක) තව උන් කියනවා මගීන්ගෙන් ඡන්දයක් තියලා බලමු කියලත්
ඒ අස්සෙ තව සෙට්ටෙකක් කියනවා අපේ පුතාටත් පුලුවන් මේක පදින්න, පුතාටත් ප්රධාන ගුවන් නියමු තනතුර ඕනය කියලා. උන් එහෙම කියන අස්සේ ඒ පුතා පපුව රිදෙනවා කියල බුදියගන්ඩ ගියා.
ඔය අතරේ හිටපු පයිලට්ලා දෙන්නට කෙලලා එලියට ඇදල දාපු හන්දියේ වීල් පාක් එකේ වීල් එකක් දුවන රැවුල වවාගත් මල්ලි කෙනෙක් කියනවා උන් එක්ක ඒ බබාහුකුං බෑය, උන් කියන විදියට මේක එලවන්ඩෝනය නැත්තං එකෙකුට පයිලට් සීට් එකේ ඉඳගන්ඩ දෙන්නෑය කියලා.
ඔය කතා අස්සෙ තව සෙට් එකක් වෙනම කුටු කුටු ගගා කලු මහත එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති පතෝල වගේ කොටෙක්ව පයිලට් කරන්ඩ ලෑස්තිය. ඒකා පයිලට් කිටකුත් මහලා කියලා ආරංචිය.
Control tower එකෙන් කියනවා පුලුවන් උන් ටිකක් එකතුවෙලා ඉක්මන්ට යානය අතට ගන්නය, බිමට බාන හැටි උන් උපදෙස් දෙන්නම්ය කියල
අන්දුන් කුන්දුන් වෙච්චි මගීන් දැන් දෙයියෝ බුදුන් සිහිකරන්