කඩියාගේ අපලය
sandhanuwan1 Well-known member Aug 22, 2009 2,741 352 83 Jan 6, 2011 #63 mada poddak illaganna puluwanda
gceal Well-known member May 16, 2007 10,474 958 113 Sri Lanka stock.adobe.com Jan 6, 2011 #65 HAPPY BIRTHDAY BRO!
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Jan 6, 2011 #66 sandhanuwan1 said: mada poddak illaganna puluwanda Click to expand... oyage 2000ta onida yaluwa
chamithcp Member Sep 21, 2008 5,125 242 0 Matale,Maharagama,Ratnapura Jan 6, 2011 #67 මඩවලින් තොර උපන්දිනයක් සමරන්න ලැබෙවා...... හිකාස්.....
chamikawp Well-known member May 14, 2008 4,986 3,844 113 Galle Jan 6, 2011 #69 apoooo yanthan mama gawi nogawi ghin!
Godage Member Jun 3, 2009 4,658 795 0 Searching... Jan 6, 2011 #70 Djram said: mama kiyanne pere raaaa gana machan Click to expand... එහෙමද ? Mr PERERA ද මේ කොලුවව නරක් කරල තියෙන්නේ..........
Djram said: mama kiyanne pere raaaa gana machan Click to expand... එහෙමද ? Mr PERERA ද මේ කොලුවව නරක් කරල තියෙන්නේ..........
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Jan 6, 2011 #72 Godage said: එහෙමද ? Mr PERERA ද මේ කොලුවව නරක් කරල තියෙන්නේ.......... Click to expand... dahajara wada okkoma purudu kala mekata
Godage said: එහෙමද ? Mr PERERA ද මේ කොලුවව නරක් කරල තියෙන්නේ.......... Click to expand... dahajara wada okkoma purudu kala mekata
dilrasan Well-known member Oct 30, 2007 42,796 1 4,871 113 40 හත් ඉලව්වෙ! Jan 6, 2011 #73 sera wedida manda...happy birthdayyy...
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Jan 6, 2011 #74 Godage said: එහෙමද ? Mr PERERA ද මේ කොලුවව නරක් කරල තියෙන්නේ.......... Click to expand...
Godage Member Jun 3, 2009 4,658 795 0 Searching... Jan 6, 2011 #75 Djram said: dahajara wada okkoma purudu kala mekata Click to expand... අයියෝ...............
Godage Member Jun 3, 2009 4,658 795 0 Searching... Jan 6, 2011 #76 Mr PERERA said: Click to expand...
sandhanuwan1 Well-known member Aug 22, 2009 2,741 352 83 Jan 6, 2011 #78 Djram said: oyage 2000ta onida yaluwa Click to expand... puluwannam loku deyak mama paw aa gahuwoth chuttak gahapan
Djram said: oyage 2000ta onida yaluwa Click to expand... puluwannam loku deyak mama paw aa gahuwoth chuttak gahapan
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ Jan 6, 2011 #79 migaramk said: ඕනෙම නම් තව ත්රෙඩ් එකක් දාන්නම් හැබැයි මුකුත් කියන්න බෑ Click to expand... ekko oone na neda? koo mage cake eka banz?
migaramk said: ඕනෙම නම් තව ත්රෙඩ් එකක් දාන්නම් හැබැයි මුකුත් කියන්න බෑ Click to expand... ekko oone na neda? koo mage cake eka banz?
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jan 6, 2011 #80 උඹලට මතකද මීට අවුරුදු ගාණකට කලින් අද වගේ දවසක්.එදා අහසෙ වළාකුළු එහෙ මෙහෙ ගිය පුදුම වේගැකින්.කුරුල්ලො නවතින්නෙ නැතුවම පියෑඹුවා.අපි බලන් හිටියෙ හරිම බයෙන්. මුගෙ වයස මාට්ටු වෙන හින්දා අවුරුද්දත් එක්ක දවස කියන්නෙ බෑ. ඕක දැකපු අපේ ආච්චි අනාවැකියක් කිව්වා.අද නම් ලංකාවෙ ඇතුලෙ මහා ලොකු රස්තියාදුකාරයෙක් ඉපදෙනවා කියලා.අපේ ආච්චි කිව්ව අනෙත් අනාවැකි වගේම මේකත් වැරදි නෑ කියල මම දැන ගත්තෙ අද. එදා ඉපදිලා තියෙන්නෙ මූනෙ මූට පොඩි කාලෙ ඉඳන්ම ඕනෙ ඇවිදින්න.ඉස්සර ගෙදර අය කොහෙ හරි ගිහින් තියෙන්නෙ මූව පුටුවක තියල බැඳල.ඒත් මූ පුටුව වටේ හරි ඇවිදිනවළු ටිකක් ලොකු වෙද්දිම මූට ගමනා ගමන මංඩලයට අනුබද්ධව රස්සාවක් හම්බවුනා.ඒ කොන්දොස්තර කමක් නෙවෙයි කොන්දගෙත් ගෝල කම.ඒකෙන් මාටිය ගහල අහු වෙල මූව අයින් කරා. දැන් එලකිරි එකේ කොල්ලො ටිකක් සෙට් කරගෙන රට වටේ ඇවිදිනවා... මොනව වුනත් තව තව රස්තියාදු ගහන්න වාසනවා උදාවෙන සුභ උපන්දිනයකට සුභ පතනවා කඩියට මොනව වුනත් එලකිරි එකේ සංචාරක උනන්දුව මූ වැඩි කරල ගත්තා.ඒකට මූට ගහනෙ ඕනෙ බැට් එකෙන් තනි ඇහෙන් ඇඬෙන්න..
උඹලට මතකද මීට අවුරුදු ගාණකට කලින් අද වගේ දවසක්.එදා අහසෙ වළාකුළු එහෙ මෙහෙ ගිය පුදුම වේගැකින්.කුරුල්ලො නවතින්නෙ නැතුවම පියෑඹුවා.අපි බලන් හිටියෙ හරිම බයෙන්. මුගෙ වයස මාට්ටු වෙන හින්දා අවුරුද්දත් එක්ක දවස කියන්නෙ බෑ. ඕක දැකපු අපේ ආච්චි අනාවැකියක් කිව්වා.අද නම් ලංකාවෙ ඇතුලෙ මහා ලොකු රස්තියාදුකාරයෙක් ඉපදෙනවා කියලා.අපේ ආච්චි කිව්ව අනෙත් අනාවැකි වගේම මේකත් වැරදි නෑ කියල මම දැන ගත්තෙ අද. එදා ඉපදිලා තියෙන්නෙ මූනෙ මූට පොඩි කාලෙ ඉඳන්ම ඕනෙ ඇවිදින්න.ඉස්සර ගෙදර අය කොහෙ හරි ගිහින් තියෙන්නෙ මූව පුටුවක තියල බැඳල.ඒත් මූ පුටුව වටේ හරි ඇවිදිනවළු ටිකක් ලොකු වෙද්දිම මූට ගමනා ගමන මංඩලයට අනුබද්ධව රස්සාවක් හම්බවුනා.ඒ කොන්දොස්තර කමක් නෙවෙයි කොන්දගෙත් ගෝල කම.ඒකෙන් මාටිය ගහල අහු වෙල මූව අයින් කරා. දැන් එලකිරි එකේ කොල්ලො ටිකක් සෙට් කරගෙන රට වටේ ඇවිදිනවා... මොනව වුනත් තව තව රස්තියාදු ගහන්න වාසනවා උදාවෙන සුභ උපන්දිනයකට සුභ පතනවා කඩියට මොනව වුනත් එලකිරි එකේ සංචාරක උනන්දුව මූ වැඩි කරල ගත්තා.ඒකට මූට ගහනෙ ඕනෙ බැට් එකෙන් තනි ඇහෙන් ඇඬෙන්න..