ඔය පස් ටිකක් පාත් උනා කියලා කඩුගන්නාව ඉවර වෙන්නෙ නැ මචං,අපේ ඉඩමකත් පස් වගයක් ඇවිත් තිබ්බා ගල් එක්ක,ඔවා මේ පැත්තට සාමාන්‍ය දෙවල්,කරන්න තියෙන්නෙ කන්ද උඩ පාංශු ස්තරය වතුර වලින් හෙදෙන එක සහ අනවශ්‍ය විදියට හැරෙන එක නවත්වන එක.උඩ තිබ්බ ගස් කාලයකට කලින් කැපුවා එවත් බලපාන්න ඇති.හරි හමන් විදියට පාංශු සංවර් ධනයක් කලා නම් ලොකු අවුලක් නැ මොකෝ යට තියෙන්නෙ පිහිටි කලු ගල.
ගම්පහා නම් ඉන්නවා පස් ගෑන එක්ස්පර්ට් මන්ත්‍රී කෙනෙක්. ඌට කිව්වා නම් ගලට එනකම් හුරන් එනවාඔය පස් ටිකක් පාත් උනා කියලා කඩුගන්නාව ඉවර වෙන්නෙ නැ මචං,අපේ ඉඩමකත් පස් වගයක් ඇවිත් තිබ්බා ගල් එක්ක,ඔවා මේ පැත්තට සාමාන්‍ය දෙවල්,කරන්න තියෙන්නෙ කන්ද උඩ පාංශු ස්තරය වතුර වලින් හෙදෙන එක සහ අනවශ්‍ය විදියට හැරෙන එක නවත්වන එක.උඩ තිබ්බ ගස් කාලයකට කලින් කැපුවා එවත් බලපාන්න ඇති.හරි හමන් විදියට පාංශු සංවර් ධනයක් කලා නම් ලොකු අවුලක් නැ මොකෝ යට තියෙන්නෙ පිහිටි කලු ගල.
Uba kandy daPara wahapu eken mara trafficekak set wenawa den apita![]()