කඩුගන්නාවට මොනා වෙයිද?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක කිසි කේස් එකක් නැහැ කියලා ඕකෙම කියන්නේ. පාර හදලා තියෙන්නේ ගලක් උඩ, ඒක නිසා ඒකට කිසි බල පෑමක් නෑ කියන්නේ. වටේ පස් තට්ටුව පල්ලෙහට හේදිලා යයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,749
    113
    රොකට් රෝහිතයා ඩුබායි ඉඳන් හිටපන්.... ආයේ උගේ දැණුම, බුද්ධියෙන් ගම් එකක් හදලා ඕක අලවනවා.... ආයේ ලොවෙත් ගැලවෙන්නේ නෑ.... 😂
     
    • Like
    Reactions: GobbaSira

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ කඩුගන්නාවෙ ලබ්බක් හින්දා නුවර උකන්නලා පිරිලා කුරුණෑගල, පාරක යන්න බෑ block එක.. මෙලෝම රහක් නැති පැත්තක් නුවර නං, කූඩැල්ලොයි, මඩ ගොඩවලුයි.. ඈක්කා.. 🤮🤮🤮

    වෙන පැත්තකිං පලයවු තොපේ මඩ ගොඩට.. 🤬🤬
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය පස් ටිකක් පාත් උනා කියලා කඩුගන්නාව ඉවර වෙන්නෙ නැ මචං,අපේ ඉඩමකත් පස් වගයක් ඇවිත් තිබ්බා ගල් එක්ක,ඔවා මේ පැත්තට සාමාන්‍ය දෙවල්,කරන්න තියෙන්නෙ කන්ද උඩ පාංශු ස්තරය වතුර වලින් හෙදෙන එක සහ අනවශ්‍ය විදියට හැරෙන එක නවත්වන එක.උඩ තිබ්බ ගස් කාලයකට කලින් කැපුවා එවත් බලපාන්න ඇති.හරි හමන් විදියට පාංශු සංවර් ධනයක් කලා නම් ලොකු අවුලක් නැ මොකෝ යට තියෙන්නෙ පිහිටි කලු ගල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔය පස් ටිකක් පාත් උනා කියලා කඩුගන්නාව ඉවර වෙන්නෙ නැ මචං,අපේ ඉඩමකත් පස් වගයක් ඇවිත් තිබ්බා ගල් එක්ක,ඔවා මේ පැත්තට සාමාන්‍ය දෙවල්,කරන්න තියෙන්නෙ කන්ද උඩ පාංශු ස්තරය වතුර වලින් හෙදෙන එක සහ අනවශ්‍ය විදියට හැරෙන එක නවත්වන එක.උඩ තිබ්බ ගස් කාලයකට කලින් කැපුවා එවත් බලපාන්න ඇති.හරි හමන් විදියට පාංශු සංවර් ධනයක් කලා නම් ලොකු අවුලක් නැ මොකෝ යට තියෙන්නෙ පිහිටි කලු ගල.
    ගම්පහා නම් ඉන්නවා පස් ගෑන එක්ස්පර්ට් මන්ත්‍රී කෙනෙක්. ඌට කිව්වා නම් ගලට එනකම් හුරන් එනවා