කඩුපුල් මල්

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ~කඩුපුල්_මල්~

    CZXRbGM.jpg

    fA0US1n.jpg

    lGUOizN.jpg

    mBQbICl.jpg

    bFFinqd.jpg

    MFL8cP0.jpg

    Pf96Srq.jpg

    uKYFYAp.jpg

    Iqiq9y0.jpg

    MFL8cP0.jpg

    මේ ටික කාගෙන්වත් උස්සපු ඒවා නෙවයි.අපේ ගෙදර මල් ගහේ පිපුන මල්....ලස්සන නම් බුම්ප් කරන්න.post කරන්න
    :yes::yes::yes::yes:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කඩුපුල් ජාති කිහිපයක් තියෙනවා ..අපේ තියෙන එකේ පෙති ඔයිට ටිකක් වෙනස් ,
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අඩේ.......මටත් කඩුපුල් පැලයක් හොයාගන්ඩ ක්‍රමයක් කියපල්ලකෝ බන්:dull:
     
    • Like
    Reactions: anurusun

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    කඩුපුල් ජාති කිහිපයක් තියෙනවා ..අපේ තියෙන එකේ පෙති ඔයිට ටිකක් වෙනස් ,

    සහෝ,පුලුවන්නම් ඒ ෆොටෝස් තියනවනම් දාපන්කෝ...
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    අඩේ.......මටත් කඩුපුල් පැලයක් හොයාගන්ඩ ක්‍රමයක් කියපල්ලකෝ බන්:dull:

    මට PM එකක් දාපන් මචෝ
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Mara lassanai machan, ape gedarath thiyenawa loku padurak eke kola dan rathu pata wegana yanawa ne machan, ai kiyala dannawada kawru hari ?
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Mara lassanai machan, ape gedarath thiyenawa loku padurak eke kola dan rathu pata wegana yanawa ne machan, ai kiyala dannawada kawru hari ?

    මචන්, මල් ගහ හදල තියෙන්නේ අව්ව තියන තැනකද?
    අව්ව හොදට වැටෙන්න ඕනි.එතකොට තමා ගහ හොදට හැදෙන්නේ..
    හොදට පොල් ලෙලි පොහොර දාන්න
    :yes:
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මචන්, මල් ගහ හදල තියෙන්නේ අව්ව තියන තැනකද?
    අව්ව හොදට වැටෙන්න ඕනි.එතකොට තමා ගහ හොදට හැදෙන්නේ..
    හොදට පොල් ලෙලි පොහොර දාන්න
    :yes:

    Ow machan hodata awwa watena place ekaka thiyenne. pohora kiyala nam wisheshayenma danne nha bn