කඩුවක්ද කිනිස්සක්ද මේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    මුඩ්රණ මාමේ ඕක කිරිච්චියක් වගේ එකක් මං හිතන්නේ. පරණ සැහෙන්න වටිනාකමක් තියෙන එකක්. සමහරවිට මේකේ පෞරාණික වටිනාකම ලක්ෂ ගානක් වෙන්න පුළුවන්
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    කිරිච්චියක් හෝ සිරියක් මොකක්ද කියල හරියට දන්නේ නෑ.