තැන තැන පොර ටෝක් දෙනා සිංහළු බැලුවා.
ඔයා වගේ සිටුවෙසන් එකක් නම්. මම නම් පනින්නේ නැහැ. බන්. එහෙම ගිහින් කඩු පාරක් කන්න. අමාරුවක් නම් නැහැ.
හැබැයි. මගේ එකෙක් නම් මම පනිනවා. මගේම නම් ඒවලේ. මගේ හැබැයි මගේම නොවෙන මගේ අයට ගඩොල් පාරක් වගේ.
අනිත් අයට . මම මාරු නඩු වල සාක්ෂි දෙන්න එහෙම පිස්සුවක් නැහැ. වීඩියෝ කරකර දඟලන්නේ නැහැ.
උබලා කොහොමද ඇත්තට කියපන්.