කඩුවෙන් මරණ කොට. පනින සිංහළු කව්ද.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තැන තැන පොර ටෝක් දෙනා සිංහළු බැලුවා.

    ඔයා වගේ සිටුවෙසන් එකක් නම්. මම නම් පනින්නේ නැහැ. බන්. එහෙම ගිහින් කඩු පාරක් කන්න. අමාරුවක් නම් නැහැ.

    හැබැයි. මගේ එකෙක් නම් මම පනිනවා. මගේම නම් ඒවලේ. මගේ හැබැයි මගේම නොවෙන මගේ අයට ගඩොල් පාරක් වගේ.

    අනිත් අයට . මම මාරු නඩු වල සාක්ෂි දෙන්න එහෙම පිස්සුවක් නැහැ. වීඩියෝ කරකර දඟලන්නේ නැහැ.

    උබලා කොහොමද ඇත්තට කියපන්.
     
    • Like
    Reactions: Fiona Dabare

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    තැන තැන පොර ටෝක් දෙනා සිංහළු බැලුවා.

    ඔයා වගේ සිටුවෙසන් එකක් නම්. මම නම් පනින්නේ නැහැ. බන්. එහෙම ගිහින් කඩු පාරක් කන්න. අමාරුවක් නම් නැහැ.

    හැබැයි. මගේ එකෙක් නම් මම පනිනවා. මගේම නම් ඒවලේ. මගේ හැබැයි මගේම නොවෙන මගේ අයට ගඩොල් පාරක් වගේ.

    අනිත් අයට . මම මාරු නඩු වල සාක්ෂි දෙන්න එහෙම පිස්සුවක් නැහැ. වීඩියෝ කරකර දඟලන්නේ නැහැ.

    උබලා කොහොමද ඇත්තට කියපන්.
    උබ කියන එක හරි , තමන්ගේම එකෙක් නෙවෙයි නම් මාරු වෙන එක තමයි කරන්න වෙන්නේ , අන්තිමට උදව් කරන්න ගිය එකා උසාවි බඩ ගාන්න ඕන .
     
    Nadun62

    Junior member
  • Apr 30, 2025
    21
    67
    13
    Anuradhapura
    lktips.com
    මමනම් ඇත්තටම බය නෑ.. උබල දන්නෙ නැති උනාට ඔහොම වෙලාවට අපි මූන දෙන්න ඕනෙ සුවිශේෂ ටෙක්නික්ස් තියෙනවා. ඒ ටෙක්නිකල් දැනුම තියෙන කෙනාට බය වෙන්න හේතුවක් නැහැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    අනෙ බන් පංසල් පල්ලි කෝවිල් ගානෙ බඩගාන්න පුලුවන් උන්ට උසාවියට යන්න තියන අමාරුව මොකක්ද ? ඔච්චර පිං කරන්න පුකේ අමාරුව තියන එකේ ඇත්තටම මොකෙක් හරි එකෙක් බේරගන්න තමා බැරි පකයොන්ට උසාවියට යන්න වෙයි කියල. මම නම් හිතන්නෙ සිරාවටම පින් කෙසේ වෙතත් මේ වගේ බලු සිතුවිලි පහල වෙන එක නම් පව් ලබා ගන්න ක්‍රමයක්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    තැන තැන පොර ටෝක් දෙනා සිංහළු බැලුවා.

    ඔයා වගේ සිටුවෙසන් එකක් නම්. මම නම් පනින්නේ නැහැ. බන්. එහෙම ගිහින් කඩු පාරක් කන්න. අමාරුවක් නම් නැහැ.

    හැබැයි. මගේ එකෙක් නම් මම පනිනවා. මගේම නම් ඒවලේ. මගේ හැබැයි මගේම නොවෙන මගේ අයට ගඩොල් පාරක් වගේ.

    අනිත් අයට . මම මාරු නඩු වල සාක්ෂි දෙන්න එහෙම පිස්සුවක් නැහැ. වීඩියෝ කරකර දඟලන්නේ නැහැ.

    උබලා කොහොමද ඇත්තට කියපන්.
    මාත් ඔය ටිකමයි හිතුවෙ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මමනම් ඇත්තටම බය නෑ.. උබල දන්නෙ නැති උනාට ඔහොම වෙලාවට අපි මූන දෙන්න ඕනෙ සුවිශේෂ ටෙක්නික්ස් තියෙනවා. ඒ ටෙක්නිකල් දැනුම තියෙන කෙනාට බය වෙන්න හේතුවක් නැහැ
    මූණ දෙන කීවම මතක් උනෙ දත් හෙලවෙන පරණ ත්‍රෙඩ්
    ආයෙම බලද්දි මීටර් උනෙ ඌ නෙමෙයි කියල
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අනෙ බන් පංසල් පල්ලි කෝවිල් ගානෙ බඩගාන්න පුලුවන් උන්ට උසාවියට යන්න තියන අමාරුව මොකක්ද ? ඔච්චර පිං කරන්න පුකේ අමාරුව තියන එකේ ඇත්තටම මොකෙක් හරි එකෙක් බේරගන්න තමා බැරි පකයොන්ට උසාවියට යන්න වෙයි කියල. මම නම් හිතන්නෙ සිරාවටම පින් කෙසේ වෙතත් මේ වගේ බලු සිතුවිලි පහල වෙන එක නම් පව් ලබා ගන්න ක්‍රමයක්
    උබ ඔහොම කීදෙනෙක් බේරගෙන තියෙනවද
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මමනම් ඇත්තටම බය නෑ.. උබල දන්නෙ නැති උනාට ඔහොම වෙලාවට අපි මූන දෙන්න ඕනෙ සුවිශේෂ ටෙක්නික්ස් තියෙනවා. ඒ ටෙක්නිකල් දැනුම තියෙන කෙනාට බය වෙන්න හේතුවක් නැහැ

    ඉතිම් අපිටත් දැනගන්න කියන්නකො අනේ අගේ කරන්නෙ නැතුව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,104
    1
    61,316
    113
    Mother Earth
    අනෙ බන් පංසල් පල්ලි කෝවිල් ගානෙ බඩගාන්න පුලුවන් උන්ට උසාවියට යන්න තියන අමාරුව මොකක්ද ? ඔච්චර පිං කරන්න පුකේ අමාරුව තියන එකේ ඇත්තටම මොකෙක් හරි එකෙක් බේරගන්න තමා බැරි පකයොන්ට උසාවියට යන්න වෙයි කියල. මම නම් හිතන්නෙ සිරාවටම පින් කෙසේ වෙතත් මේ වගේ බලු සිතුවිලි පහල වෙන එක නම් පව් ලබා ගන්න ක්‍රමයක්
    සුපිරි ටෝක් එක. මැරෙන්න බයයිකියලා නෙමෙයි කියෙන්නේ උසාවි යන්න වෙයි කියලා. 😄
     
    • Haha
    Reactions: Chamithacc

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබලා කොහොමද ඇත්තට කියපන්.
    අම්මා තාත්තා නෙමෙයිනම් මට අදාල නැහැ.
    අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නැහැ 😝

    ඇත්තටම මොකෙක් හරි එකෙක් බේරගන්න තමා බැරි

    පෘථක්ජන සක්කාය දිට්ටිය, මෝහය, අකුසල්
    ------ Post added on May 21, 2025 at 5:09 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,089
    113
    mamath dan umba wagema thama.katin kaiya gahanwa wage neme mokakhri unama lankawe nithiya ekka
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනෙ බන් පංසල් පල්ලි කෝවිල් ගානෙ බඩගාන්න පුලුවන් උන්ට උසාවියට යන්න තියන අමාරුව මොකක්ද ? ඔච්චර පිං කරන්න පුකේ අමාරුව තියන එකේ ඇත්තටම මොකෙක් හරි එකෙක් බේරගන්න තමා බැරි පකයොන්ට උසාවියට යන්න වෙයි කියල. මම නම් හිතන්නෙ සිරාවටම පින් කෙසේ වෙතත් මේ වගේ බලු සිතුවිලි පහල වෙන එක නම් පව් ලබා ගන්න ක්‍රමයක්
    උබ කියක් බරන් තියෙනවාද උබ සිරාවටමද කිව්වේ. බේරන්න යනවා කියලා ඔයා සින් එකේ. වගේ වුණොත්

    සුපිරි ටෝක් එක. මැරෙන්න බයයිකියලා නෙමෙයි කියෙන්නේ උසාවි යන්න වෙයි කියලා. 😄
    උබ උත්තරා දීලා නැහැ නේ. ඒක දාන්න බැරු ගියා කොහොමත් එක ජිවිතේ. පිහියෙන් එකෙක්ට කොටද්දි ළඟ එකෙක් වත් ඉන්නේ නැහැ. ගෙදර ගෑනි වත්.
    ------ Post added on May 22, 2025 at 1:03 AM
     
    • Like
    Reactions: Candid-B

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    මේක ලෝකෝත්තර ඇහෙන් බැලුව නම් සංසාරික අකුසලයක් නෙව....මන්න පාර කන එකා කලින් ආත්මයක අනිවා මුට කොටල ඇති...ඔහොම ඔහොම ඉතින් චක්‍රය යනවා...එකෙක් නවත්තනකන්....අපෝ....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මමනම් ඇත්තටම බය නෑ.. උබල දන්නෙ නැති උනාට ඔහොම වෙලාවට අපි මූන දෙන්න ඕනෙ සුවිශේෂ ටෙක්නික්ස් තියෙනවා. ඒ ටෙක්නිකල් දැනුම තියෙන කෙනාට බය වෙන්න හේතුවක් නැහැ

    .
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113

    හැබැයි. මගේ එකෙක් නම් මම පනිනවා. මගේම නම් ඒවලේ. මගේ හැබැයි මගේම නොවෙන මගේ අයට ගඩොල් පාරක් වගේ.
    👆
    Risk එකක් ගන්න තරම් වටින දෙයක් නම්.
    ------ Post added on May 22, 2025 at 1:58 AM
     
    Last edited: