නැ බන් වැඩිය අවුලක් නැ පැත්තකට වැටිල තියෙන්නේ සී ඩි රොම් එක තියෙන පැත්ත damage bn DELL 4110 lap ekak.
ඔබේ ගැටලුව කෙටියෙන් පැහැදිලිව යුරාජ් වෙත යොමු කරන්න
ඔබට උදවු කිරීමට ඔහු නොයිවසිල්ලෙන් බලා සිටී !
ඔබට උදවු කිරීමට ඔහු නොයිවසිල්ලෙන් බලා සිටී !
ඉතින් කෝ මේකා මම අහපු ඒවට උත්තර දෙන්නේ නැතුව මම මෙහෙම එළකිරියේ ඉදන් ඔන්ලයින් ලැප හදලා දෙන්නද කියන්නේ.....??
![]()
උබ ලැප් කනවද බන්
ඉතින් කෝ මේකා මම අහපු ඒවට උත්තර දෙන්නේ නැතුව මම මෙහෙම එළකිරියේ ඉදන් ඔන්ලයින් ලැප හදලා දෙන්නද කියන්නේ.....??

මෙහෙමයි මචන්, හදලා දෙන්න පුලුවන්... ඒත් බලන්න ඕනා මුලින්..... මට ඔන්ලයින් ඕකට විසදුමක් දෙන්න බෑ.....
වෙන තැන් ගැන නම් දන්නේ නෑ බං..... අබාන්ස්, සොෆ්ට්ලොජික් තමා ඉතින් ඩීලර්ස්ලා නම් ......
වෙලාවක කෑලි ටිකත් එක්ක අරන් වරෙන්, අපි බලමු මොකක් හරි කරන්න..... 