කඩුවෙල යන්න

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
මචන්ලා මුදුන්ගොඩින් බැහැලා කඩුවෙල යන්න පුළුවන් බස් මොනාද?
නිට්ටබුව-කඩුවෙල වගේ බස් තියනවද
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    kandy road eken naginna puluwanda machan?

    මිරිස්වත්තෙන් හො බැලුමහරින් පුලුවන්.
    නැත්නම් 17 නුවර පානදුර බස් .හැබැයි කඩුවෙලට ගනියිද දන්නේ නෑ
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන රෙද්දකටද බං කඩුවෙල යන්නෙ. උඹ ඔය ඉන්න දිහෑ ඉඳපංකො.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    228/1.....
    17 (panadura mahanuwara) negala - bandarawaththen behela yannath puluwan...

    balum maharin behela colombo bus eke negala kiribathgodin behela 380 naginnath puluwan.....