මචන්ලා මුදුන්ගොඩින් බැහැලා කඩුවෙල යන්න පුළුවන් බස් මොනාද? නිට්ටබුව-කඩුවෙල වගේ බස් තියනවද
dilduda Member Jan 23, 2018 3,928 271 0 Jul 29, 2018 #1 මචන්ලා මුදුන්ගොඩින් බැහැලා කඩුවෙල යන්න පුළුවන් බස් මොනාද? නිට්ටබුව-කඩුවෙල වගේ බස් තියනවද
sika2 Well-known member Nov 15, 2013 3,656 2,502 113 නිධානයක් උඩ Jul 29, 2018 #3 Gampaha kaduwela 228/1 Every ~10mins Last edited: Jul 29, 2018
dilduda Member Jan 23, 2018 3,928 271 0 Jul 29, 2018 #4 sika2 said: Gampaha kaduwela 228/1 Every ~10mins Click to expand... kandy road eken naginna puluwanda machan?
sika2 said: Gampaha kaduwela 228/1 Every ~10mins Click to expand... kandy road eken naginna puluwanda machan?
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Jul 29, 2018 #5 dilduda said: kandy road eken naginna puluwanda machan? Click to expand... මිරිස්වත්තෙන් හො බැලුමහරින් පුලුවන්. නැත්නම් 17 නුවර පානදුර බස් .හැබැයි කඩුවෙලට ගනියිද දන්නේ නෑ
dilduda said: kandy road eken naginna puluwanda machan? Click to expand... මිරිස්වත්තෙන් හො බැලුමහරින් පුලුවන්. නැත්නම් 17 නුවර පානදුර බස් .හැබැයි කඩුවෙලට ගනියිද දන්නේ නෑ
M maduranga90 Well-known member Jan 18, 2015 1,234 1 393 83 sri lanka Jul 29, 2018 #6 gampaha kaduwalaka nagapan ban miriswathan nagapan
S snm1990 Well-known member Jun 4, 2015 11,500 8,691 113 Jul 29, 2018 #7 Kaduwela - Gampaha ewa thiyenawa.... 17 - Nuwara -Panadura ewa thiyenawa...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 29, 2018 #10 මොන රෙද්දකටද බං කඩුවෙල යන්නෙ. උඹ ඔය ඉන්න දිහෑ ඉඳපංකො.
dilduda Member Jan 23, 2018 3,928 271 0 Jul 29, 2018 #11 Pessimist said: මොන රෙද්දකටද බං කඩුවෙල යන්නෙ. උඹ ඔය ඉන්න දිහෑ ඉඳපංකො. Click to expand... jeewinge lakshanayaki sancharanaya
Pessimist said: මොන රෙද්දකටද බං කඩුවෙල යන්නෙ. උඹ ඔය ඉන්න දිහෑ ඉඳපංකො. Click to expand... jeewinge lakshanayaki sancharanaya
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 29, 2018 #12 dilduda said: jeewinge lakshanayaki sancharanaya Click to expand...
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Jul 29, 2018 #13 dilduda said: jeewinge lakshanayaki sancharanaya Click to expand... sසමහර වුන් මැන්චෙස්ටර් යද්දි අපි කඩුවෙලටවත්යන්න ඕනෙනේ නේ මචන්
dilduda said: jeewinge lakshanayaki sancharanaya Click to expand... sසමහර වුන් මැන්චෙස්ටර් යද්දි අපි කඩුවෙලටවත්යන්න ඕනෙනේ නේ මචන්
ravinperera206 Well-known member Dec 27, 2012 1,067 192 63 Jul 29, 2018 #14 228/1 Gampaha to Kaduwela 17 or 17/1 Kandy to Panadura, kandy to dehiwala...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 29, 2018 #15 other guy said: sසමහර වුන් මැන්චෙස්ටර් යද්දි අපි කඩුවෙලටවත්යන්න ඕනෙනේ නේ මචන් Click to expand...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Jul 29, 2018 #16 228/1..... 17 (panadura mahanuwara) negala - bandarawaththen behela yannath puluwan... balum maharin behela colombo bus eke negala kiribathgodin behela 380 naginnath puluwan.....
228/1..... 17 (panadura mahanuwara) negala - bandarawaththen behela yannath puluwan... balum maharin behela colombo bus eke negala kiribathgodin behela 380 naginnath puluwan.....
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Jul 29, 2018 #17 kADUWELA GAMPAHA BUS ENAWA BN. BALUMMAHARA HANDIYEN GATHTHAHAKI..