කඩුවෙල වැලිවිට හරියෙන් බෝඩිමක්
මචන් කඩුවෙල වැලිවිට හයිවේ එන්ට්‍රන්ස් එක කිට්ටුව බෝඩිමක් තියනව නම් පොඩ්ඩක් කියපන්කෝ. හයිවේ එකේ වැඩ කරන යාලුවෙක්ට හොයන්නෙ. ලොකු උදව්වක් බන්