කඩු පාරවල් කාගෙන ..

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ජාතික ආරක්ෂාව???? අරූට කන්න නැතුව අපේ එකාගෙ බඩු මලු ටික උස්සන්න නේද ආවෙ.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    yakka puththu

    api yakku bolawe
    යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
    Thats True...
     
    • Like
    Reactions: Awatiyal and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
    ඔව් බන් එක නිසා ඌ බේරෙන්නේ.. තව අර වාහනේට කඩුවෙන් ගහපු නිසා නැවිලත් තියෙන්නේ..
    මගේ හිතේ මු මොනවා හරි වසක් ගහල ඉන්නේ..
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපේ youtube හිඟන්නෝ දැන් ඔය කොල්ලගේ මොන්ටිසෝරි ටීචර්ගේ ඉදන් පොඩිකාලේ බඩු ගත්ත සිල්ලර කඩේ මුදලාලිගේ වෙනකම් වොයිස් කට් දායි 😁😁😁😁
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
    තව දෙයක්,
    ලංකාවෙ මෙහෙම දෙයක් වෙලා අරූව බිම දාගත්තනම් වටේ එව්න් පොලිසිය එන්න කලින් ඇවිත් නීතිය අතට අරන් අරූට සලකනව.
    මේ රටවල එහෙම කරානම් උන්ටත් පෝරියල් සෙට් වෙනව.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
    කොල්ල විරය උනේ අරු ලෙස්සල වැටුන නිසා කියල හිතෙන්නේ මට විතර ද :rolleyes::D