මේකේ කඩු පාරවල් කාගෙන අරූව බිම දාන්නේ ලංකාවේ කොල්ලෙක් කියන්නේ.සිංගප්පුරුවේ වෙච්ච සිද්ධියක්
yakka puththu
යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)api yakku bolawe
Thats True...යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
ඔව් බන් එක නිසා ඌ බේරෙන්නේ.. තව අර වාහනේට කඩුවෙන් ගහපු නිසා නැවිලත් තියෙන්නේ..යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
තව දෙයක්,යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
කොල්ල විරය උනේ අරු ලෙස්සල වැටුන නිසා කියල හිතෙන්නේ මට විතර දයක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)

