සොම්බියෙක් දැක්කා

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ඕනතරම් කුඩ්ඩො අනං මනං ගහන උන් දැකලා ඇති, ඊයේ තමා ඕයි දැක්කම බය හිතෙන විදිහේ තරම් හමසුදුමැලි වෙච්ච ,ඇස් යට ගිය,කෙට්ටු කුඳු වෙච්ච තනිකරම සොම්බියෙක් වගේම එකෙක් ලංකාවේ දැක්කේ. අවුරුදු 20ක් වගේ ඇති උට. ඌ දිහා නිකමට එකෙක් බැලුවා මූ කෑ ගහගෙන උගෙ ළඟටම ආවා ගහන්න හම්බුන්නෑ අල්ලගත්තා. මුස්ලිම් කොල්ලෙක් ඌ කියන ඒවා තේරෙන්නෑ මට. අඩෝ ice වෙන්නත් බෑ බන් එච්චර සුදුමැලි වෙච්ච එකෙක් දැක්කමයි.
     
    • Love
    Reactions: KrishanL89

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න ඕවඩොස් වෙලා දෙන්නෙක් මැරිලා.... උඹටත් වේදනාවක් නැතුව ආතල් කික් එකේ මැරෙන්න ඕන නම් මෙහෙම කුඩු ඉන්ජෙක්ට් කරන මැරියන්..