කඩෙන්_ගත්ත_කල්_ඉකුත්_වුණ_දේවල්
මචන්ලා, ඔන්න දැන් අපි කඩෙන් ගන්නවා හාල් පිටි, පාන් පිටි, ඉඳි ආප්ප පිටි, මිරිස් කුඩු, කහ කුඩු වගේ දේවල්. (අපි හිතමුකො සුප්‍රසිද්ධ සමාගම් වලින් හදලා, ලස්සනට පැකට් කරලා තියෙන ඒවා කියලා- විජය, හරිස්චන්ද්‍ර, රයිගම් වගේ)
ඔය කුරක්කන් පිටි පැකට් එකේ තියෙනවා අඩංගු ද්‍රව්‍ය - 100% කුරක්කන් කියලා. හැබැයි කල් ඉකුත් වෙලා තියෙනවා 2019 ජනවාරි මාසෙ. නිෂ්පාදිත දිනය 2018 ජනවාරි වල.
100% කුරක්කන් නම්, 2018 ජනවාරි වල ඉඳන් මේ දක්වා තිබුණ එක ඇත්තටම කල් ඉකුත් වෙන්න පුලුවන්ද? මේකෙන් ආහාරයක් හදාගෙන කෑවොත් මොනවා වෙයිද?