කඩෙන්_ගත්ත_කල්_ඉකුත්_වුණ_දේවල්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කඩෙන්_ගත්ත_කල්_ඉකුත්_වුණ_දේවල්

    මචන්ලා, ඔන්න දැන් අපි කඩෙන් ගන්නවා හාල් පිටි, පාන් පිටි, ඉඳි ආප්ප පිටි, මිරිස් කුඩු, කහ කුඩු වගේ දේවල්. (අපි හිතමුකො සුප්‍රසිද්ධ සමාගම් වලින් හදලා, ලස්සනට පැකට් කරලා තියෙන ඒවා කියලා- විජය, හරිස්චන්ද්‍ර, රයිගම් වගේ)
    ඔය කුරක්කන් පිටි පැකට් එකේ තියෙනවා අඩංගු ද්‍රව්‍ය - 100% කුරක්කන් කියලා. හැබැයි කල් ඉකුත් වෙලා තියෙනවා 2019 ජනවාරි මාසෙ. නිෂ්පාදිත දිනය 2018 ජනවාරි වල.
    100% කුරක්කන් නම්, 2018 ජනවාරි වල ඉඳන් මේ දක්වා තිබුණ එක ඇත්තටම කල් ඉකුත් වෙන්න පුලුවන්ද? මේකෙන් ආහාරයක් හදාගෙන කෑවොත් මොනවා වෙයිද?
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    hmmm-you-got.jpg
     
    • Like
    Reactions: S_M_S

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    kewa kiyala mona uttak wath wenne neha ban.kal ikuth unu ewa kadawal walin apahu aragena wena pekat walata dala wena kal ikuth wana dinayak gahala oya hama compeny 1kma karanne.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කල් ඉකුත් වීමේ දිනය ආහාරයෙන් ආහාරයට වෙනස් වෙනව ඉතිං. ඔන්න කේක් එකක් වගේ දෙයක් නම් කාලෙ පැන්නොත් කොහොමත් නුසුදුසුයි. ඒත් උඹ කියල තියෙනව වගේ දේවල් නම් එච්චර ලොකු අවුලක් නැතුව ඇති(විද්‍යාත්මකව දන්නෙ නෑ, ෂුවර් නෑ) ඒත් Fresh ගතිය නම් අනිවාර්යෙන්ම කල් පැන්නොත් නෑම තමයි.
     
    • Like
    Reactions: S_M_S and kinkon

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    awlak thaama wela naa ban. mama ohoma, samaosha, idiappa piti, sudu appa piti,.. wage ewa use karala thiyanawa. Meat jaathi and milk products ehema kanna hoda naa ban.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Expired Date/Use By Date: A use by date on food is about safety. This is the most important date to remember. Foods can be eaten until the use by date but not after. You will see use by dates on food that goes off quickly, such as meat products or ready-to-eat salads.

    Best before date: The best before date, sometimes shown as BBE (best before end), is about quality and not safety. The food will be safe to eat after this date but may not be at its best. Its flavour and texture might not be as good. Best before dates appear on a wide range of foods including:

    frozen foods
    dried foods
    tinned foods

    The best before date will only be accurate if the food is stored according to the instructions on the packaging.
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    කල් ඉකුත් වෙන දිනේ ඉඳන් මාසයක් විතර ගියාට කෑව කියල අවුලක් නැතුව ඇති..පරණ රහ,පුස් රහ,සුවඳ අඩු එක හැර විස වෙන්නෙ නම් නැතුව ඇති.

    Yes !
     
    • Like
    Reactions: S_M_S

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    කෑවට නම් අවුලක් නැතුව ඇති. ඒත් පෝෂණ ගුණයෙහි අඩුවක් නම් ඇති වෙයි.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    කල් ඉකුත් වෙන දිනේ ඉඳන් මාසයක් විතර ගියාට කෑව කියල අවුලක් නැතුව ඇති..පරණ රහ,පුස් රහ,සුවඳ අඩු එක හැර විස වෙන්නෙ නම් නැතුව ඇති.

    kewa kiyala mona uttak wath wenne neha ban.kal ikuth unu ewa kadawal walin apahu aragena wena pekat walata dala wena kal ikuth wana dinayak gahala oya hama compeny 1kma karanne.

    කල් ඉකුත් වීමේ දිනය ආහාරයෙන් ආහාරයට වෙනස් වෙනව ඉතිං. ඔන්න කේක් එකක් වගේ දෙයක් නම් කාලෙ පැන්නොත් කොහොමත් නුසුදුසුයි. ඒත් උඹ කියල තියෙනව වගේ දේවල් නම් එච්චර ලොකු අවුලක් නැතුව ඇති(විද්‍යාත්මකව දන්නෙ නෑ, ෂුවර් නෑ) ඒත් Fresh ගතිය නම් අනිවාර්යෙන්ම කල් පැන්නොත් නෑම තමයි.

    awlak thaama wela naa ban. mama ohoma, samaosha, idiappa piti, sudu appa piti,.. wage ewa use karala thiyanawa. Meat jaathi and milk products ehema kanna hoda naa ban.

    Expired Date/Use By Date: A use by date on food is about safety. This is the most important date to remember. Foods can be eaten until the use by date but not after. You will see use by dates on food that goes off quickly, such as meat products or ready-to-eat salads.

    Best before date: The best before date, sometimes shown as BBE (best before end), is about quality and not safety. The food will be safe to eat after this date but may not be at its best. Its flavour and texture might not be as good. Best before dates appear on a wide range of foods including:

    frozen foods
    dried foods
    tinned foods

    The best before date will only be accurate if the food is stored according to the instructions on the packaging.

    Rep added
     
    • Like
    Reactions: vito

    kingdewi

    Well-known member
  • කුරක්කන් වගේ පිටි වර්ග වල පුස් බැඳුනොත් හොයන්න අමාරුයි . රස වෙනස හොයන්නත් බැරිවෙයි කෑමකට දැම්මම . ඒ නිසා තමන්ට සැක සහිත නම් පාවෙච්චි නොකිරීම හොඳයි හිතනවා