කඩේකට ගිහින් දෙසැරයක් සල්ලි ගෙව්වා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    කඩේකට ගියා බඩු වගයක් ගන්න ඔකොම අරගෙන මම සල්ලි දුන්නා ඌ මගේ රු 1000 කොල දෙක දාගත්තා ලාච්චුවේ.

    එතන තව Customer කෙනක් හිටියා එයා දැක්කා ඌ අරන් දාගන්නවා

    මම තව අමතක වෙච දෙයක් මතක් වෙලා කඩ කාරයාගෙන් එකත් ඉල්ලූවා එකත් මු දීලා උගේ මේසය ලගට ගිහින් මු මගෙන් අය සල්ලි ඉල්ලනවා. මම දුන්නා කිව්වාම නෑ කියනවා පස්සේ එතන හිටිය අනිත් Customer කිව්වා මම දුන්නා දැක්කා කියලා


    ඌ එත් පිළිගන්න කැමති නැහැ හැරිලා එන්න සවුත්තු නිසා (ඌ මාව සවුත්තු කළා) මම අය සල්ලි දුන්නා ඌට

    මට ගෙදර ඇවිල්ල මතක් වෙනවා මට වෙච වැඩේ ඌ මාව සවුත්තු කලා අනම් මනම් කතා කියලා කඩේ හිටිය මිනිස්සු හිනා වෙනවා වගේ දැක්කා
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    දැන් හරි.. අනිත් දවසේ මෙකෙ දාහන්

    Screenshot-2025-05-01-132731.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Bro, never visit that place again. those are the Adu Kule places that the Elekirians would say.
    ඔව් බ්‍රෝ අය යන්නේ නැහැ එතනට , අනික එක අලුතින් දාපු කඩයක් , ටවුන් එකේ ගොඩක් දෙනෙක් මාව දන්නවා සාමානයෙන් ඔහොම දෙයක් වෙන්නේ නැහැ ඌ අලුත් එකෙක් නිසා එහෙම හැසිරුනේ.
     
    • Like
    Reactions: Asmodeus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් බ්‍රෝ අය යන්නේ නැහැ එතනට , අනික එක අලුතින් දාපු කඩයක් , ටවුන් එකේ ගොඩක් දෙනෙක් මාව දන්නවා සාමානයෙන් ඔහොම දෙයක් වෙන්නේ නැහැ ඌ අලුත් එකෙක් නිසා එහෙම හැසිරුනේ.
    අනේ පලයන් උබ ලඟට පහ වසර පොඩි එකෙක් ඇවිත් අඩි රුලක් දික් කරලා සල්ලි ඉල්ලුවොත් උඹ පර්ස් එකම දිලා ගෙදර ඇවිත් මෙතන ත්‍රෙඩ් එකක් දායි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    උබනම් බන් පුදුම කරුමයක් ගෙවන්නෙ. එලියට බැස්සත් ප්‍රශ්න ගේ ඇතුලෙ හිටියත් ප්‍රශ්න. බෝධි පූජාවක්වත් කරමුද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    මේ නදුන් එක්කෝ උඹට ලැජ්ජා තියෙන්න ඕනේ, නැත්නම් අපිට ලැජ්ජා තියෙන්න ඕනේ.
    මෙතන වැඩේ තියෙන්නෙ දෙගොල්ලන්ටම ලැජ්ජාවක් නැති එක
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    නදුන්ටත් අනුරාධට වගේ යාලුවො නෑ
    ඉතින් එයා කතන්දර හදල මේකෙ දාල අවදානය අරන් විනෝද වෙනව
    සමහර අවජාතකයො වගේ incest ප්රමෝට් කරනවට වැඩිය නදුන් කරනදේ හොදයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    අනේ මන්දා ...... ගෑණු අපිටවත් නොවෙන දේවල් තමයි නඳුන්ට වෙන්නෙ .....

    මට හිතෙන්නෙ පොඩිකාලේ ඉඳලම හැදිල තියෙන්නෙ වැඩිහිටි පිරිමි අය (තාත්ත, මහප්ප, බාප්ප මාම ) නැති පවුලක.

    ඒ වගෙම වගකීම් නැති mama's boy නැත්නම් හරියට නිකං සිරිමත් වගෙ ....

    අනේ මන්දා
     
    • Sad
    Reactions: Asmodeus

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    නදුන්ටත් අනුරාධට වගේ යාලුවො නෑ
    ඉතින් එයා කතන්දර හදල මේකෙ දාල අවදානය අරන් විනෝද වෙනව
    සමහර අවජාතකයො වගේ incest ප්රමෝට් කරනවට වැඩිය නදුන් කරනදේ හොදයි
    :yes: :yes:

    podi babage winode