කඩේක විකුණන මස් ත්රිකෝටික පාරිශුද්ධ ද..
කඩේක විකුණනන්ඩ තියෙන මස් හරි මාලු හරි ඒව මිලදී ගන්න කෙනා උදෙසා නෙමේ මරල තියෙන්නෙ කියල සැකයකින් තොරව ගන්ඩ පුලුහන්ද....ඒ කියන්නෙ මාංශ වල ත්රිකෝටික පාරිශුද්ධියේ 3 වෙනි කොටසෙ 3 වෙනි අවස්ථාවට අදාල නෑ කියල, අපරිසංකිත පාරිශුද්ධියේ,තදාභය විමුක්ත පරිසංකිතං කියන කොටසට අදාල වෙන්නෑ කියල.........තව බුදු හාමුදුරුවෝ මේ වගේ කඩේකින් අරන් හරි දායකයෙක් පිළිගන්වපු මස් මාංසයක් පිළිගත්ත අවස්ථා තියෙනවද....නැත්තන් රහතන් වහන්සේලා ඒ වගේ මස් මාංශ පිළිගත්ත අවස්ථාවක් හරි බුදු හාමුදුරුවෝ එහෙම පිළිගත්ත එකක් අනුමත කරපු තැනක් හරි..

Last edited: