කඩේ ට්‍රිප් ස්විච් අව්ලක් Help place

ITtec

Member
Nov 19, 2015
369
106
0
කඩේ ට්‍රිප් ස්විච් අව්ලක් Help place

ඊයේ එක පාරම තාත්තගේ කඩේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වුනා. ප්ලග් පොයින්ට් දෙකක් තියනවා ඒ දෙකේම මොකුග් ගහලා තිබුනේ නෑ. ඊටපස්සේ ප්ලග් පොයින්ට් දෙකේම බ්‍රේකර් ඔෆ් කරලා ට්‍රිප් එක දාලා බැලුවා ඒත් ට්‍රිප් එක ඕෆ් වෙනවා.
ඊටපස්සේ ඔක්කොම බ්‍රේකර් ඔෆ් කරලා ට්‍රිප් එක දාලා බැලුවා. ඒත් ට්‍රිප් එක ඕෆ්වෙනවා. අන්තිමට මේන් එක ඕෆ් කරලා ට්‍රිප් එක දාලා බලද්දිනම් ඕෆ් වෙන්නෙ නෑ. ඊටපස්සේ මම අර්ත් වයර් ටික ඒවා හරිවෙන බාර් එකෙන් ගලවලා තිබ්බා. තාවකාලිකව. නැත්තං ලයිට් නෑනේ අව්ල ඇත්තේ ට්‍රිප් ස්විච් එකේද?
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ ඉස්කෝලෙ උදේ ගාථා දානකොට රේඩියෝ ක්ලබ් බිල්ඩින් එකෙ ට්‍රිප් එක ඕෆ් වෙනවා:D ඒ දවස්වල ගාථා කැසට් එකක් තිබ්බ නිසා අවුලක් නෑ නැවතුන තැන ඉදන් ආයි දාන්න පුලුවන්නෙ :D මේ කෙලිය හැමදාම කරන්න බැරි නිසා අපි ට්‍රිප් ස්විච් එක යටින් ඩෙස් එකක් තියල ඒක උඩින් කොස්සක් තියල ට්‍රිප් ස්විච් එකට මුක්කුවක් ගහනව :lol: ආයෙ ලොවෙත් ඕෆ් වෙන්නෑ :D රේඩියෝ ක්ලබ් බිල්ඩිම මාරු කරනකන්ම එහෙම තමා කලේ :D
     
    AnuradhaRa

    Well-known member
  • කරන්ට් එක කොහෙටවත් කාන්දු වෙන්නෙ නැත්තං, වරද ඇත්තෙ ට්‍රිප් ස්විච් එකේ තමා..
    කරන්ට් එක කාන්දු වෙනව කිව්වෙ වයරිං එක කොහෙන් හරි මීයො කාල කම්බි එළියට ඇවිල්ල වගේ නං..
     
    AnuradhaRa

    Well-known member
  • අපේ ඉස්කෝලෙ උදේ ගාථා දානකොට රේඩියෝ ක්ලබ් බිල්ඩින් එකෙ ට්‍රිප් එක ඕෆ් වෙනවා:D ඒ දවස්වල ගාථා කැසට් එකක් තිබ්බ නිසා අවුලක් නෑ නැවතුන තැන ඉදන් ආයි දාන්න පුලුවන්නෙ :D මේ කෙලිය හැමදාම කරන්න බැරි නිසා අපි ට්‍රිප් ස්විච් එක යටින් ඩෙස් එකක් තියල ඒක උඩින් කොස්සක් තියල ට්‍රිප් ස්විච් එකට මුක්කුවක් ගහනව :lol: ආයෙ ලොවෙත් ඕෆ් වෙන්නෑ :D රේඩියෝ ක්ලබ් බිල්ඩිම මාරු කරනකන්ම එහෙම තමා කලේ :D

    ඉතිං බං ස්විච් එක උඩට අල්ලං හිටියට ඇතුලෙන් වැටෙනවනෙ ටික් ගාල... :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කරන්ට් එක කොහෙටවත් කාන්දු වෙන්නෙ නැත්තං, වරද ඇත්තෙ ට්‍රිප් ස්විච් එකේ තමා..
    කරන්ට් එක කාන්දු වෙනව කිව්වෙ වයරිං එක කොහෙන් හරි මීයො කාල කම්බි එළියට ඇවිල්ල වගේ නං..

    බ්‍රේකර් ඔක්කොම් ඕෆ් කලාමත් ට්‍රිප් එක ඕෆ් වෙනව කියන්නෙ :sorry: වෑරිං එකේ නෙවෙ අවුල ඇත්තෙ :yes::yes: aluth trip ekak dala balahan
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අපේ ඉස්කෝලෙ උදේ ගාථා දානකොට රේඩියෝ ක්ලබ් බිල්ඩින් එකෙ ට්‍රිප් එක ඕෆ් වෙනවා:D ඒ දවස්වල ගාථා කැසට් එකක් තිබ්බ නිසා අවුලක් නෑ නැවතුන තැන ඉදන් ආයි දාන්න පුලුවන්නෙ :D මේ කෙලිය හැමදාම කරන්න බැරි නිසා අපි ට්‍රිප් ස්විච් එක යටින් ඩෙස් එකක් තියල ඒක උඩින් කොස්සක් තියල ට්‍රිප් ස්විච් එකට මුක්කුවක් ගහනව :lol: ආයෙ ලොවෙත් ඕෆ් වෙන්නෑ :D රේඩියෝ ක්ලබ් බිල්ඩිම මාරු කරනකන්ම එහෙම තමා කලේ :D

    :lol:
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18

    ට්‍රිප් එකේ වෙන්න ඇති. ගොඩක් ඔය සීන් එක එනවා බන් ..
    (Orange / වයර්මැන් - දෙකම එකම බඩු ) ඕවගෙ ඔය කේස් එක එනවා බන්.

    ට්‍රිප් එක පොඩ්ඩක් හොල්ලලා දැම්මාම වැඩද බලපන් ?

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ගොඩක් කරන්ට් එක යන බඩු ගහලා තියෙන වෙලාවක වොට් 1500 හිල්ට්ර් එකක් ගහලා මගේ ගෙදර ඔහොම සීන් එකක් උනා. ඒ වෙලාවේ ට්‍රිප් ස්විච් එක ගොඩක් රත් වෙලා . ට්‍රිප් ස්විච් එක දාන්න දාන්න ඔප් වෙනවා. ට්‍රිප් ස්විච් එක රත් වෙලා තිබ්බ නිසා හිතුවා එකේ තමයි කියලා අවුල ඒපාර එකක් ගෙනල්ලා දැම්මා මන්. ඊට පස්සේ හරි.
     
    AnuradhaRa

    Well-known member
  • බ්‍රේකර් ඔක්කොම් ඕෆ් කලාමත් ට්‍රිප් එක ඕෆ් වෙනව කියන්නෙ :sorry: වෑරිං එකේ නෙවෙ අවුල ඇත්තෙ :yes::yes: aluth trip ekak dala balahan

    අරත් වයර් එක ගැලෙව්වම ඔෆ් වෙන්නෙ නෑ කියන්නෙ :confused:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කොහෙන් හරි කරන්ට් එක කාන්දු වෙන්නේ නැත්නම් කෙස් එක ටිප් ස්විච් එකේ
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ට්‍රිප් බ්‍රේකර් තියෙන බොක්ස් එක පොඩ්ඩක් චෙක් කරලා බලපන්,
    වතුර එහෙම ගිහින්ද කියල.

    මෙන් එක ඔෆ් කරහම කොහොමත් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙ නෑ.
    මොකද මෙන් එකෙන් පස්සෙයි ට්‍රිප් එකට කරන්ට් එක යන්නෙ.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    අපේ ඉස්කෝලෙ උදේ ගාථා දානකොට රේඩියෝ ක්ලබ් බිල්ඩින් එකෙ ට්‍රිප් එක ඕෆ් වෙනවා:D ඒ දවස්වල ගාථා කැසට් එකක් තිබ්බ නිසා අවුලක් නෑ නැවතුන තැන ඉදන් ආයි දාන්න පුලුවන්නෙ :D මේ කෙලිය හැමදාම කරන්න බැරි නිසා අපි ට්‍රිප් ස්විච් එක යටින් ඩෙස් එකක් තියල ඒක උඩින් කොස්සක් තියල ට්‍රිප් ස්විච් එකට මුක්කුවක් ගහනව :lol: ආයෙ ලොවෙත් ඕෆ් වෙන්නෑ :D රේඩියෝ ක්ලබ් බිල්ඩිම මාරු කරනකන්ම එහෙම තමා කලේ :D

    :lol::lol::lol:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    කරන්ට් එක කොහෙටවත් කාන්දු වෙන්නෙ නැත්තං, වරද ඇත්තෙ ට්‍රිප් ස්විච් එකේ තමා..
    කරන්ට් එක කාන්දු වෙනව කිව්වෙ වයරිං එක කොහෙන් හරි මීයො කාල කම්බි එළියට ඇවිල්ල වගේ නං..

    කාන්දු වෙන්න කියලනම් තැනක් නෑ. මේකේ වයරිං එක ගොඩක් සරලයි. ප්ලග් දෙකයි, බල්බ් 5යි ස්විච් 3 යි. ස්ලැබ් එකේ බට ඇතුලෙන් වයර් ගිහින් තියන්නේ.