බ්‍රේකර් ඔක්කොම් ඕෆ් කලාමත් ට්‍රිප් එක ඕෆ් වෙනව කියන්නෙවෑරිං එකේ නෙවෙ අවුල ඇත්තෙ
aluth trip ekak dala balahan

බ්‍රේකර් ඔක්කොම් ඕෆ් කලාමත් ට්‍රිප් එක ඕෆ් වෙනව කියන්නෙවෑරිං එකේ නෙවෙ අවුල ඇත්තෙ
aluth trip ekak dala balahan

ට්‍රිප් එකේ වෙන්න ඇති. ගොඩක් ඔය සීන් එක එනවා බන් ..
(Orange / වයර්මැන් - දෙකම එකම බඩු ) ඕවගෙ ඔය කේස් එක එනවා බන්.
ට්‍රිප් එක පොඩ්ඩක් හොල්ලලා දැම්මාම වැඩද බලපන් ?
erth eka galewwama trip eka off wenne ne kiyanne kohen hari erth ekata curant eka lick wenawa. parissamen ban.
ට්‍රිප් බ්‍රේකර් තියෙන බොක්ස් එක පොඩ්ඩක් චෙක් කරලා බලපන්,
වතුර එහෙම ගිහින්ද කියල.
මෙන් එක ඔෆ් කරහම කොහොමත් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙ නෑ.
මොකද මෙන් එකෙන් පස්සෙයි ට්‍රිප් එකට කරන්ට් එක යන්නෙ.
තියන විදිහට නම් ලීක් වෙන්න තැනක් නෑ මචං.
කරන්ට් යයර් එකක් කැඩිලා බිත්තියක ගෑවුනොත් ඔහොම වෙන්න බෑ නේද

තියන විදිහට නම් ලීක් වෙන්න තැනක් නෑ මචං.
කරන්ට් යයර් එකක් කැඩිලා බිත්තියක ගෑවුනොත් ඔහොම වෙන්න බෑ නේද

පේස් වයර් එක පලුදු වෙලා කරන්ට් එක ලීක් වුණොත් ට්‍රිප් එක ඕෆ් වෙනව![]()

එහෙනම් තව ටිකක් වයර් ටික බලන්න ඕනේ![]()
බ්‍රේකර ටික ඔෆ් කරල බැලුව නේ.. එහෙමනං ඒක වෙන්ඩත් බෑ.. මොකද පේස් වයර් එකේ විතරයි ඔය කේස් එක එන්නෙ.. නියුටල් අර්ත් වයර් පලුදු වුණා කියල අවුලක් නෑ..
ට්‍රිප් ස්විච් එකේ අවුට් වයර් දෙක ගලවල, අර්ත් වයර් එකත් ගහල, මේන් ස්විච් එකත් දාල බලන්ඩ.. ඒත් ඕෆ් වෙනවනං ට්‍රිප් ස්විච් එක අවුල්..
Thanks Bro හෙට හවසට මෙහෙයුම දියක් කරලා ප්‍රතිපල කියන්නම්![]()

හරි හරි.. අර්ත් වයර් එක ගැලෙව්වම ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ නෑ කියපු නිසා තමා, මේක හතර බීරි කතාවක් වුණේ..
නැත්තං එක පාර ෂුවර් ට්‍රිප් එක අවුල් කියල![]()
හෙට බලනකොට ට්‍රිප් එක හොදට තියෙයිද දන්නෙ නෑ. 
ට්‍රිප් එකේ සෙල්ෆ් ට්‍රිෆ් එක වැඩද ...එක වැඩකරන්නේ නැත්නම් 100 % ට්‍රිෆ් එකේ කෙස් එකක්

ඉස්සෙල්ලම කියපන් උඹලැ තාත්තා මොනාද ඔය කඩේ විකුනන්නේ කියල
තියන විදිහට නම් ලීක් වෙන්න තැනක් නෑ මචං.
කරන්ට් යයර් එකක් කැඩිලා බිත්තියක ගෑවුනොත් ඔහොම වෙන්න බෑ නේද