කඩේ යන අය මේකට මොකද කියන්නේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඩේ යන අය මේකට මොකද කියන්නේ

    කවුරුත් කියන දෙයක් තමයි jvp එක අතීතයේ මිනි මාරුවය කියන එක...(ඒ කියන අයවලුන්ට අමතක වූ දෙයක්නම් 88-89 කාලවලදී ඉදිවූ වදකාගාර සහ ටයර් සයවැල් ....සහ 71 දී සතියක් ඇතුලත 10000ක් තරුණ ජිවිත අමු අමුවේ මාර දාමු එජාපය සහ sri ලංකා නිදහස් පක්ෂ දැන් ලංකාවේ ඇති බවය)හොදයි එක එහෙම උනා කියමුකෝ......කොහොම හරි jvp ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට 93 ආවනේ .......ඉන් පසු jvp විසින් සිදුකල එක දෙසහ්පලනික මනුස්‍ය ගතනයක් ගැන ඔබට සදහන් කරන්න පුලුවන්ද? ආණ්ඩුව සහ unp එක 93න් පසු ගාතන නොකළ යැයි ඔබට සදහන් කල හැකිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත ඇත්ත දැන් නම් jvp එක මිනි මරන්නෙ නැ,රට පාවල දෙන එක විතරයි කරන්නෙ .:oo::oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,372
    113
    ඇත්ත ඇත්ත දැන් නම් jvp එක මිනි මරන්නෙ නැ,රට පාවල දෙන එක විතරයි කරන්නෙ .:oo::oo:

    :eek::eek::eek:

    උබත් චන්දෙ ඉල්ලනවද?

    avatar346866_4.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :eek::eek::eek:

    උබත් චන්දෙ ඉල්ලනවද?

    avatar346866_4.gif
    ඔය හදන්නේ ගම්මන්පිල ලොක්කට තියෙන චන්ද ටිකත් නැති කරන්න :lol::lol::lol::lol:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    ඔය හදන්නේ ගම්මන්පිල ලොක්කට තියෙන චන්ද ටිකත් නැති කරන්න :lol::lol::lol::lol:

    අර පින් කැටේ කියල මුගෙ කැටේද දන්නෙ නෑ ගත්තෙ .. :lol::lol::lol::rofl::rofl:
     
    චන්දෙ කතවක් නැ,බුලත් කොලෙයි 8 යි විතරයි තියෙන්නෙ.:lol::P

    අඩො 8ට වඩා ඔකට බස්සන්න පුලුවනේ දැන් වයසයි නේ උබ නේ රජාට කියලා පුක් ඇමති කමක් වත් ඉල්ලගනින්..............

    :P

    2a501l.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,372
    113
    ඔය හදන්නේ ගම්මන්පිල ලොක්කට තියෙන චන්ද ටිකත් නැති කරන්න :lol::lol::lol::lol:

    කුචු කුචු ලොක්කා;16416344 said:

    8ක් අරිනවා මුට එකතමා මු 8 ගහගෙන ඉන්නේ

    :lol:

    :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්ත ඇත්ත දැන් නම් jvp එක මිනි මරන්නෙ නැ,රට පාවල දෙන එක විතරයි කරන්නෙ .:oo::oo:

    ඊයා බන්. දේශපාලකයින්ට කඩේ යන්න එපා බන් ඔහොම. හොඳ රස්සාවක් කරලා කීයක් හරි හම්බු කරන් කොන්ද කෙලින් තියන් මනුස්සයෙක් වගේ ජීවත් වෙයන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඊයා බන්. දේශපාලකයින්ට කඩේ යන්න එපා බන් ඔහොම. හොඳ රස්සාවක් කරලා කීයක් හරි හම්බු කරන් කොන්ද කෙලින් තියන් මනුස්සයෙක් වගේ ජීවත් වෙයන්...
    මේක කඩේ යාමක් වෙන්නෙ කොහොමයි, ඔය අර්තෙන් ගන්නවනම් චන්දය දෙන සියලු දෙනා,කවර හො දේශපාලකයෙකුට කඩේ යන රස්සාවක් නොකරන අය, තර්කය වැරදියි පුතා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයා බන්. දේශපාලකයින්ට කඩේ යන්න එපා බන් ඔහොම. හොඳ රස්සාවක් කරලා කීයක් හරි හම්බු කරන් කොන්ද කෙලින් තියන් මනුස්සයෙක් වගේ ජීවත් වෙයන්...

    ithin ban muge rasswane eka:lol::lol::lol: