කඩේ යන අය මේකට මොකද කියන්නේ
කවුරුත් කියන දෙයක් තමයි jvp එක අතීතයේ මිනි මාරුවය කියන එක...(ඒ කියන අයවලුන්ට අමතක වූ දෙයක්නම් 88-89 කාලවලදී ඉදිවූ වදකාගාර සහ ටයර් සයවැල් ....සහ 71 දී සතියක් ඇතුලත 10000ක් තරුණ ජිවිත අමු අමුවේ මාර දාමු එජාපය සහ sri ලංකා නිදහස් පක්ෂ දැන් ලංකාවේ ඇති බවය)හොදයි එක එහෙම උනා කියමුකෝ......කොහොම හරි jvp ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට 93 ආවනේ .......ඉන් පසු jvp විසින් සිදුකල එක දෙසහ්පලනික මනුස්‍ය ගතනයක් ගැන ඔබට සදහන් කරන්න පුලුවන්ද? ආණ්ඩුව සහ unp එක 93න් පසු ගාතන නොකළ යැයි ඔබට සදහන් කල හැකිද?