කඩේ යන උන් ignore කරමු

sniper21

Active member
  • Sep 5, 2014
    226
    183
    43
    කඩේ යන උන් ignore කරමු

    225 විතරක් නෙවෙයි ප්‍රාදේශීය සභා පලාත් සභා ඉන්න හැම එකාම එකයි.ඒත් එක එකාට කඩේ යන්නෙ නෑ කිය කිය කඩේ නෙවෙයි පොලේ යන සෙට් එකක් මේකෙ ඉන්නෙ,උන් ටික නිකන් SPAM වගේ, ,

    ලැජ්ජ නැතිව කිරියෙ තවමත් කඩේ යන උන්ව mention කරන්න,උන්ව ignore කරල දාන්න බලන් ඉන්න අයට දැනගන්න