මුණ දෙන්න දෙයක් නැ මචං ඔය දීල තියෙන්නේඋබලට හිනා!
යකෝ දැන් කොහොමද මං සමාජයට මුණදෙන්නේ
ඔක අහම්බෙන් දැක්කේ නැත්නම් මං තාමත් ඔකෙන් කෝල් ගන්නවා
![]()
truecaller කියලා මගුලක් තියෙන්නේ එකට විරැද්දව නඩුවක් දාන්න පුළුවන්ද? යකෝ මගේ ශ්‍රී නාමයට කැලලක් එකතුකරලා මුන්truecaller දාගෙන ඉන්න එකෙකට මං කතා කරන කොට උගේ එකේ මගේ නම kade keriya පෙන්නනේ
දැන් මට වැදගත් එකෙක්ට ඒ නම්බරෙන් කතා කරන්න බෑඔක දාපු එකා අහුවෙයන්කෝ
![]()
gon harako,
ubage number eka aru save karala thiyenne ehema wenna athi, ekai ehema enne.
save karala nethnam witharai ubage sim registered name eka enne.
trucaller gena danne nethnam thread eka wahala gihin podi kollo ekka batta penapan

මං දැන්ඒ නම වෙනස් කර ගත්තා දැන් තියෙන්නේ “ මහා බලගතු ගුරුදේව්“ කියලා 

අනේ පලඩෝ යන්න මං කොහොමත් අද නිවාඩු දවසේ බට්ටා පනිනවා විතරක් නෙමෙයි කොටුත් පනිනවා![]()
![]()
මං දැන්ඒ නම වෙනස් කර ගත්තා දැන් තියෙන්නේ “ මහා බලගතු ගුරුදේව්“ කියලා
![]()
truecaller කියලා මගුලක් තියෙන්නේ එකට විරැද්දව නඩුවක් දාන්න පුළුවන්ද? යකෝ මගේ ශ්‍රී නාමයට කැලලක් එකතුකරලා මුන්truecaller දාගෙන ඉන්න එකෙකට මං කතා කරන කොට උගේ එකේ මගේ නම kade keriya පෙන්නනේ
දැන් මට වැදගත් එකෙක්ට ඒ නම්බරෙන් කතා කරන්න බෑඔක දාපු එකා අහුවෙයන්කෝ
![]()
true caller eke profile eka haduwama hari yanawane@mahadana_muththa kohomada ithin, kalekin dakke na , elakiriye innawa