ඉතිං කැඩේ කරියො වෙන සිම් එකක් ගත්තත් කවුරු හරි ඒකත් ඕකම දාල සේව් කරයිනෙඋඹට කඩේ වහනව ඇරෙන්න විසඳුමක් නෑ
![]()
අවුලක් නෑ ඉස්සර ඔකේ හැම මගුලටම කතා කරා දැන් තොරලා බේරලා කතා කරනවා නොන්ඩි නොවෙන්න

ඉතිං කැඩේ කරියො වෙන සිම් එකක් ගත්තත් කවුරු හරි ඒකත් ඕකම දාල සේව් කරයිනෙඋඹට කඩේ වහනව ඇරෙන්න විසඳුමක් නෑ
![]()

අවුලක් නෑ ඉස්සර ඔකේ හැම මගුලටම කතා කරා දැන් තොරලා බේරලා කතා කරනවා නොන්ඩි නොවෙන්න![]()
ෙතෝරල බේරල කතා කරන එකෙක්නං ඕක දාල තියෙන්නෙ 
ඉතිං කැඩේ කරියො වෙන සිම් එකක් ගත්තත් කවුරු හරි ඒකත් ඕකම දාල සේව් කරයිනෙඋඹට කඩේ වහනව ඇරෙන්න විසඳුමක් නෑ
![]()

අම්මෝ යකෝ ට්‍රේන් එකේ යනගමන් මේක බැලුවේ මිනිස්සු බලනවා ෆෝන් එකට මූන ඔබාගන තනියම හිනාවෙන්නේ මොකද කියලා
වැඩක් නෑ කියලා උබලා වගේ මිනිස්සු ඉන්නෙම අපිට මොකක් හරි වෙනකම් උබලට හිනා වෙන්න

උබලටත් හොද මිනිස්සු කියනවනේ (good-man)