සැප්තැමබර් වලට කලින් කඩ වලට යනකොට උන් මට හින්ට් ගැහුවා කඩේට එන මිනිස්සු එක්ක එකතු වෙලා.
දැන් මේ ආණ්ඩුවෙන් ගමේ සතොස දාලා , කඩ වල මැස්සෙක් නැහැ ඔකොම එක්ක අඩනවා උන්ට වෙච දේ කියලා
අපි කඩේට යනකොට වෙන එකෙක් එක්ක කියනවා මුදලාලි බලන්නකෝ මල්ලි වෙච දේ කියලා ඒ මදිවට ලග එකෙක් තව කඩයක් දාලා හැම එකාම එකටට් යනවා කියනවා. නයට දුන්න උන් ටික විතරයි කියනවා දැන් කඩේට එන්නේ මට එතනම හිනා ගියා

මම ඌට බඩු ලාස්තුව දීලා ගියා සතොස ට, ගිහින් ගත්තා බඩු ටිකක් අරන් ඇවිත් අරුගේ කඩේ ඇතුලේ ඉදලා ඌට ඇහෙන්න ගෙදරට කෝල් එකක් දුන්නා සතොස දාලා මෙහෙ එකෙන් බඩු ගත්තා කියලා.
ඌ තේ බිලා එන්නම් කියලා කඩේ උඩට ගියා ගියාමයි ආවේ නැහැ පැය බාගයක් ඉදලා හිනා වේවි මම ගෙදර ආවා
පට්ටම ආතල් වැඩේට මට