කඩ කාරයෙක්ට ආතල් එකක් දුන්නා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    සැප්තැමබර් වලට කලින් කඩ වලට යනකොට උන් මට හින්ට් ගැහුවා කඩේට එන මිනිස්සු එක්ක එකතු වෙලා.

    දැන් මේ ආණ්ඩුවෙන් ගමේ සතොස දාලා , කඩ වල මැස්සෙක් නැහැ ඔකොම එක්ක අඩනවා උන්ට වෙච දේ කියලා
    අපි කඩේට යනකොට වෙන එකෙක් එක්ක කියනවා මුදලාලි බලන්නකෝ මල්ලි වෙච දේ කියලා ඒ මදිවට ලග එකෙක් තව කඩයක් දාලා හැම එකාම එකටට් යනවා කියනවා. නයට දුන්න උන් ටික විතරයි කියනවා දැන් කඩේට එන්නේ මට එතනම හිනා ගියා :lol: මම ඌට බඩු ලාස්තුව දීලා ගියා සතොස ට, ගිහින් ගත්තා බඩු ටිකක් අරන් ඇවිත් අරුගේ කඩේ ඇතුලේ ඉදලා ඌට ඇහෙන්න ගෙදරට කෝල් එකක් දුන්නා සතොස දාලා මෙහෙ එකෙන් බඩු ගත්තා කියලා.

    ඌ තේ බිලා එන්නම් කියලා කඩේ උඩට ගියා ගියාමයි ආවේ නැහැ පැය බාගයක් ඉදලා හිනා වේවි මම ගෙදර ආවා
    පට්ටම ආතල් වැඩේට මට
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    කඩ කාරයොන්ට ආතල් දෙන්න එපා නදුන් මහත්තයා
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    මාත් සතොස ආයතනයෙන් බඩු ගන්නේ.
    රජයේ සංස්ථා භාණ්ඩ සාධාරණ මිලට තියෙනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    කඩ කාරයොන්ට ආතල් දෙන්න එපා නදුන් මහත්තයා
    කරන්න දෙයක් නැහැ බන් , ජන්ද කාලේ මට රෙදි නැති වෙන්න හිනා වුනා උන්
    බඩු බිල නොදා වෙන උන්ගේ ඒවා දැම්මා උන් එහෙම මාව එතන තියාගෙන මාව පල් කළා
    මම ඒ වෙලාවට බිම බලාගෙන ඉන්නවා කාගෙන. අවස්තාවක් ආවා ඌට පාඩමක් උගන්වන්න හොදම එකෙන් කළා.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    කරන්න දෙයක් නැහැ බන් , ජන්ද කාලේ මට රෙදි නැති වෙන්න හිනා වුනා උන්
    බඩු බිල නොදා වෙන උන්ගේ ඒවා දැම්මා උන් එහෙම මාව එතන තියාගෙන මාව පල් කළා
    මම ඒ වෙලාවට බිම බලාගෙන ඉන්නවා කාගෙන. අවස්තාවක් ආවා ඌට පාඩමක් උගන්වන්න හොදම එකෙන් කළා.
    බලාගෙන කඩ කාරයා කඩේ වහලා හොස්ටින් සර්විස් එකක් පටන් ගනියි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Kada karayata badu list Eka deela sathosata gihin badu gætte kohomada mcn?

    Eka witarak pehedili na
    ගමනේ මචන් අදුරනවා හොදටම හැමෝම අවුරුදු ගානක් බඩු ගන්න නිසා විශ්වාසය තියෙනවා , බඩු තුණ්ඩුව දුන්නාම බඩු ටික සේවකයෙක් දානවා අපිට වෙන කඩ වලට ගිහින් වැඩේ කරගෙන එන්න පුළුවන් එතකොට උන් දාලා තියෙනවා බඩු අදුරනවා උනාට උන්ගේ ජාතියේ උන් එකතු වුනාම හින්ට් නම් ගහනවා අපේ බඩු වල ගනම් ටික එකතු නොකට මාව පැය දෙකක් වගේ තියාගන්නවා ඒ අතරේ උන්ගේ දුලා කැම්පස් ගිය ඒවායි උන්ගේ ළමයි IT කරන එවයි දේශපාලන දේවල් කිය කියා හින්ට් ගහනවා කඩේට එන මිනිස්සු එක්ක.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඊලග ත්‍රෙඩ් එක :lol:

    බිළ දීලා බඩු අරන් නොගිය නිසා කඩකරයා උගේ ගෝලයත් එක්ක මට ගහන්න ආවා .තෝ ආයේ සතොසටම පලයං කිව්වා :P
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    1000001363.jpg

    මට මුව දකිද්දී උඹව මතක් වෙනවා