කඩ මාසේ කුලිය ගන්නවද ?

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Machan math kada kali keepayak rent ekata deela thiyenawa. Aeth minissu antha asarana wela inne. E nisa mm kada karana ayata kata karama dennek eyalage apahasuthawa kiwwa dennek kiyan awa ehema kulee ganna ba kiyala lokukamen. Mm eth anukampa karala un dennata kiwwa bage gane denna kuliyen naththan badu ain kara ganna masa 2k athulatha kiyala. Anik 3n denata kiwwa mae prasne iwara wenakan rent eka epa kiyala. Mm sallikarek neme. Eth minissu godak asarana wela inne me welawe.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201

    ehema thamayi karanna oni

    samahara un innawa neethiyen katha karanna ena ewun shape eke katha karala prashna wisadaganna danne nathi ewun
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කැරි සල්ලිකාරයොනෙ මෙකෙ ඉන්නෙ.

    කඩ නිකං පහල වෙච්ච නෙවෙයි පුතී. ලෝන් දාල ඉඩම් අරන් ඒක ඉවර වෙනකොට ආයෙ දාල හදල කුලියන් බාගයක් ලෝන් ගෙවල අපෙ බිස්නසුත් වෙනම කරගෙන ඉන්නෙ. ගියපාර පාස්කු බෝම්බෙ සෙට් වුනා. ගෝලයො පඩි අරන් ගියා ආවෙ නෑ. උන් වෙනම පටන් ගත්ත. මම මෑන් පවර් දෙනනෙක් අරන් කරගත්තෙ. උන් වැඩ අනනව, එකෙක් පුරැදු වේගෙන එනකොට වෙන එකෙක් එනව.. ඒත් මේ වෙලාවෙ එක හොදට ගියා. ෆිනෑන්ස් දාල වාහන අරන් නැති නිසා වෙන අවුලක් නෑ. මගේ පරන මැස්ඩා පුතා එක්ක ඉන්නව සැපේ ගෙදර පොඩි එකත් එක්ක. කඩ මොනා වෙලාද දන්නෙ නෑ. ලැප් එක ඔතාගෙන ගෙදර ආවට පස්සෙ ආයෙ ගිය නෑ.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    ganne nati taramata hodai, mokada building eka illagatat oka me welwawe denna kenek nane
    ඌ ගියොත් මිසක් මම නම් කවදාවත් ඉල්ලන්නෙ නැහැ
    ඌ හෙන හොඳ එකෙක් බන්, කවදාවත් රෙන්ට් එක එහෙම පරක්කු කරලා නැහැ
    කරන්ට් බිල්, වතුර බිල් එහෙමත් වෙලාවට ගෙවල බිල් ටික මට දෙනවා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    මචං උබලා කුලියට (Rent) දුන්න කඩ කැලි එහෙම තියෙනවද ? උබලා මේ මාසේ කුලිය ගන්නවද ? මාත් කැල්ලක් දීලා තියෙන්නේ හැබැයි ගබඩාවකට. අරින්නේ නැ නිතරම, උත්සව බඩු කරන කට්ටියකට දීලා තියෙන්නේ, මේ ටිකේ වැඩ නැති නිසා,

    umba honda manussayek mchn. mama inna annex eke minissue me maaseth full rent eka gahttha. mama annex eka wahala game awith inne. padi hambena ekath sure nehe. ehemai kiyala sathayak adu kare nehe.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඌ ගියොත් මිසක් මම නම් කවදාවත් ඉල්ලන්නෙ නැහැ
    ඌ හෙන හොඳ එකෙක් බන්, කවදාවත් රෙන්ට් එක එහෙම පරක්කු කරලා නැහැ
    කරන්ට් බිල්, වතුර බිල් එහෙමත් වෙලාවට ගෙවල බිල් ටික මට දෙනවා

    තැන්ක්ස් එකෙන්ම
    මට ඔයා මේ කරන උදව්ව මම ජීවිතේට අමතක කරන්නේ නෑ
    ඔයා නම් මාරම හොඳ මනුස්සයෙක්

    මට දවස් ගාණක් හිතුනා මේ ඔයා වෙන්න ඇති කියලා. අහන්න බයේ හිටියේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කඩ නිකං පහල වෙච්ච නෙවෙයි පුතී. ලෝන් දාල ඉඩම් අරන් ඒක ඉවර වෙනකොට ආයෙ දාල හදල කුලියන් බාගයක් ලෝන් ගෙවල අපෙ බිස්නසුත් වෙනම කරගෙන ඉන්නෙ. ගියපාර පාස්කු බෝම්බෙ සෙට් වුනා. ගෝලයො පඩි අරන් ගියා ආවෙ නෑ. උන් වෙනම පටන් ගත්ත. මම මෑන් පවර් දෙනනෙක් අරන් කරගත්තෙ. උන් වැඩ අනනව, එකෙක් පුරැදු වේගෙන එනකොට වෙන එකෙක් එනව.. ඒත් මේ වෙලාවෙ එක හොදට ගියා. ෆිනෑන්ස් දාල වාහන අරන් නැති නිසා වෙන අවුලක් නෑ. මගේ පරන මැස්ඩා පුතා එක්ක ඉන්නව සැපේ ගෙදර පොඩි එකත් එක්ක. කඩ මොනා වෙලාද දන්නෙ නෑ. ලැප් එක ඔතාගෙන ගෙදර ආවට පස්සෙ ආයෙ ගිය නෑ.

    වයස කීයද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සල්ලි ගන්නවනම් ඒ කෑල්ලේ විදුලි වතුර බිල් ටිකට අදාල ගාන විතරක් ගනින් මේ මාසේ. ගොඩක් අය මේ ටිකේ අමාරුවෙන් රෝල ගහන් යන්නේ

    මන් එකත් එපා කිවා :)
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මමත් රෙන්ට් එකට දීලා තියෙන්නෙ සැලුන් එහෙකට
    මට කෝල් කරලා ඇහුවා සල්ලි භාගයක් දෙන්නද කියලා, මම නම් රෙන්ට් එක එපා කිව්වා මේ ප්‍රශ්නෙ ඉවර වෙනකල්
    ඒ මිනිස්සු අවුරුදු 5ක් තිස්සෙ එතන ඉන්නෙ, කිසිම දවසක පරක්කු වෙලා සල්ලි දීලා නැහැ
    අනික ඌට පොඩි ළමයෙකුත් ඉන්නවා
    සේරටම වඩා මම මේකේ රෙන්ට් එකෙන් නෙමේ ජීවත් වෙන්නෙ
    හැබැයි මම ඒකෙන් ජීවත් උනා නම් අනිවාර්යයෙන් රෙන්ට් එක ඉල්ලනවා

    ela bn. supiri
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    තැන්ක්ස් එකෙන්ම
    මට ඔයා මේ කරන උදව්ව මම ජීවිතේට අමතක කරන්නේ නෑ
    ඔයා නම් මාරම හොඳ මනුස්සයෙක්

    මට දවස් ගාණක් හිතුනා මේ ඔයා වෙන්න ඇති කියලා. අහන්න බයේ හිටියේ
    :oo::baffled: