කණක් ඇහිලා ඉන්න නෑ

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මළ වදේ බ්ං මායි අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ ම්ං නම් කාගෙවත් ඔය කේලම් ඕපාදූප කියන්නේ නෑ.. ඇහෙද්දී අහගෙන ඉන්නත් අමාරුයි. තමන් ගේ එකම පුතා පොතක් පතක් පාඩම් කරනවා කියලවත් සයිලන් එකේ ඉන්නෙනෑ... සද්ද නොකර ඉන්න කිව්වට අහන්නෙත් නෑ... ඒ මදිවට නෑදෑ උට්ටොත් ඇවිත් කියෝනවා.වරු ගනන් . වැඩක් ඇති දේවල් නම් කමක් නෑ... අනුන්ගෙ ගෑනු ගැනයි පිස්සු බ්ං මිනිසුන්ට . කාලකන්නි හැත්ත. උන් අපතොයො උනා කියලා අපි පලිද 😋
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කාමරේ දොර වහගන්න පුරුදුවෙන්න. සිවිලිමක් නැත්තං කාමරේට සිවිලිම ගහන්න. ඝණකම කර්ට්න් එකක් දොරට දාන්න....
    අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි...
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,870
    4,206
    113
    Pew Pew Reaction GIF by SpongeBob SquarePants
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කාමරේ දොර වහගන්න පුරුදුවෙන්න. සිවිලිමක් නැත්තං කාමරේට සිවිලිම ගහන්න. ඝණකම කර්ට්න් එකක් දොරට දාන්න....
    අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි...
    කාමරයේ සිවිලිම් දොරවල් නැති එකනෙ අවුල ☹️
     
    • Sad
    Reactions: saja

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ආපහු A/L කරන්නද යන්නෙ?
    Library එකකට වගේ ගිහිං පාඩම් කරපං. වැඩේ effective.
    😒 මෙච්චර උත්සාහ කරලා ගේම අතාරින්නෙ කොහොමද 😊
    ආපහු A/L කරන්නද යන්නෙ?
    Library එකකට වගේ ගිහිං පාඩම් කරපං. වැඩේ effective.
     
    • Love
    Reactions: saja and Candid-B

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රටම බංකොලොත් වුනේ රටේම කැවුමෝ වැඩ නොකර පච හලපු නිසා තමා..අන්තිමට ඒක ඵක මිනිහෙක් අැඟට දාලා අත පිහිදගත්තා..
     
    • Like
    Reactions: Troop

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කියලා වැඩක් නැහැ. Individual Zoom clz එක කරද්දී අද ගෙදර අය ඕපාදූප කියවනෝ එහා ගෙදර ඇන්ටි එක්ක තාප්පේ ගාව,ඉතිං මං කොහොමද ප්‍රශ්නවලට උත්තර දෙන්නේ mike on කරලා.😬කිව්වට වැඩක් නැහැ...
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කියලා වැඩක් නැහැ. Individual Zoom clz එක කරද්දී අද ගෙදර අය ඕපාදූප කියවනෝ එහා ගෙදර ඇන්ටි එක්ක තාප්පේ ගාව,ඉතිං මං කොහොමද ප්‍රශ්නවලට උත්තර දෙන්නේ mike on කරලා.😬කිව්වට වැඩක් නැහැ...
    එක දවසක් දෙකක් නම් කමක් නෑ බ්ං උට්ට
     
    • Sad
    Reactions: Ryan08

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කාමරේ දොර වහගන්න පුරුදුවෙන්න. සිවිලිමක් නැත්තං කාමරේට සිවිලිම ගහන්න. ඝණකම කර්ට්න් එකක් දොරට දාන්න....
    අත්දුටුවයි, ප්‍රත්‍යක්ශයි...
    ඒත් සද්දෙ එනවනම් දොර ජනෙල් වටේට රබර් බීඩින් දාන්න

    රටම බංකොලොත් වුනේ රටේම කැවුමෝ වැඩ නොකර පච හලපු නිසා තමා..අන්තිමට ඒක ඵක මිනිහෙක් අැඟට දාලා අත පිහිදගත්තා..
    කැ* චීන්නු රාජපස්සලාට බලෙන් උක දීලා තමා උන්ට පොලියවත් තාම ගන්න බැරිවෙලා තියෙන්නෙ 🤌
    ------ Post added on Apr 1, 2023 at 1:36 PM
     
    • Like
    Reactions: PHBhagya
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා වෙලාවකට. අම්මගෙනුයි තාත්තගෙනුයි නෙමෙයි අපේ මල්ලිගෙන්.. කන පැලෙන්න සින්දු දානවා. එපා වෙනවා එතකොට. හැබැයි තාත්තට කියුවොත් දාන්න දෙන්නෙ නෑ.. එයාලට කියන්න. එතකොට කරදර කරන එකක් නෑ.. :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    owwa dammata wadak na mama try karala thi yenawa

    owayen ahenawa
    ඕවයින් හයි ෆ්‍රීක්වන්සි විතරයි කට් වෙන්නෙ. කතාකරන ඒව ඇහෙනව හොඳට.
    ෆුල් නොයිස් කැන්සල් වෙන හෙඩ් ෆෝන් වගේ ඒවත් ඇති. ඉයර් ප්ලග් වලින්නං බෑ මම හිතන්නෙ.