මළ වදේ බ්ං මායි අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ ම්ං නම් කාගෙවත් ඔය කේලම් ඕපාදූප කියන්නේ නෑ.. ඇහෙද්දී අහගෙන ඉන්නත් අමාරුයි. තමන් ගේ එකම පුතා පොතක් පතක් පාඩම් කරනවා කියලවත් සයිලන් එකේ ඉන්නෙනෑ... සද්ද නොකර ඉන්න කිව්වට අහන්නෙත් නෑ... ඒ මදිවට නෑදෑ උට්ටොත් ඇවිත් කියෝනවා.වරු ගනන් . වැඩක් ඇති දේවල් නම් කමක් නෑ... අනුන්ගෙ ගෑනු ගැනයි පිස්සු බ්ං මිනිසුන්ට . කාලකන්නි හැත්ත. උන් අපතොයො උනා කියලා අපි පලිද 

