කණගාටුයි අපි ගැන

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    කණගාටුයි අපි ගැන

    අඩේ තරහා ගන්න එපා උඹලා මං මෙහෙම කියනවට..ඇත්තට උඹලට හිතෙන්නේ නැද්ද ලංකාවේ බොහොමයක් සිංහල මිනිස්සු නෝන්ජල් කියලා..මේ මමත් ඇතුලුව..දැන් උදාහරනෙකට බලපල්ලා අර පානදුරේ පල්ලි කේස් එක..තම්බියෙක්ට දඩ ගැහුවා කියලා උන්ගේ පල්ලියේ උනුයි අනිත් තම්බි ටිකයි ඉක්මනට සෙට් වෙලා ගේමක් ඉල්ලුවා..මං ඒ වැඩේ හරි කියනවා නෙව්යි..ඔය සිද්දියම මීට කලින් සිංහල සෙට් එකකට වෙලා තිබ්බා පෝය දවසේ පංසල් යද්දි හෙල්මට් දැම්මේ නෑ කියලා..අපේ එවුන් දඩේ ගෙවලා ඔහේ පාඩුවේ ඉදියා..උඹල කියන්න එපා සිංහලයාගේ හැදියාව කියලා.ඒ වගේ සිද්දි ඕන තරම්..උඹලා කවදාවත් දැකලා තියෙනවද සාමන්ය මිනිහෙක් ගෑනියෙක් එහෙම කොහෙදි හරි තමන් හරි උනත් ගේමක් ඉල්ලනවා..කොහේ හරි ලොකු අත්තක් සෙට් වෙලා ඉන්න එකෙක් නම් ඔන්න ගේම ඉල්ලනවා..
    තව බලපන්,උබලා බස් එකක යද්දි කොන්දා ඉතිරි රුපියල දෙක නොදී මාරු උනොත් කීයෙන් කී දෙනෙක් ගේම ඉල්ලලා එක ගන්නවද කියලා,පාරක යද්දි වෙන වාහනයක් වෙට්ටුවක් දැම්මොත් ඔහේ උලුව පහත් කරන් යනවා,කොච්චර අසාදාරන කම් වලට ලක් උනත් අපේ එඋන් ඔහේ බිම බලන් ඉන්නව...අපේ එඋන් බොරුවට පේස්බුක් එකෙයි අරහෙයි මෙහෙයි කියවන්න නම් දන්නවා..ඒ උනාට වැඩක් කරන්න ගියාම ඇන ගන්නව..සැරයක් විල්පත්තුව රැකගන්න උද්ගෝශනයක් පේස්බුක් එකෙන්ම සන්විදානය කලා..කීයෙන් කීයද ආවේ..
    දේශපාලනේ කරණ එවුන් ඕක දන්න නිසා උන් ලස්සනට මේකේ එඋන්ව නටවනවා..බලපන් දැන් කාබන් බද්දක් ගහලලු...හැමෝම තැන් තැන්වල කියනවා ඇරෙන්න කවුරුත් එලියට බැහැලා ගේමක් ඉල්ලන්නේ නෑ..කොච්චර තලා පෙලා හිරිහැර කලත් ඔහේ ඉන්නව..බලප්න් ප්‍රන්සේ..උන්ට තෙල් මිල වැඩි කලා කියලා උන්ගේ කොල්ලො කෙල්ලෝ පාරට බැහැලා..මම කියන්නේ සාදාරන දේවල් වලට අපි එහෙම එකතු වෙනවා හරිම අඩුයි..
    තව ඕන තරම් අවස්තා ඇති මේ සමාජේ අපි ප්‍රශ්න ඇගට දාගන්නේ නැතිව අසාදාරනයට ඉඩ දීල නෝන්ජල් විදියට ඉන්න....ඇයි අපිට බැරි හැමෝම එකතු වෙන්න..අපි එකෙක්ට එකෙක් නෑනේ බන් කොයි වෙලාවකවත්...උබ හිතන අපි ඔක්කොටම අවුලක් වෙන,අසාදාරනයක් වෙන තැනකදී මම ගේම ඉල්ලන්න යනවා කියලා..හැබැයි ඒ වෙලාවට අපි කවුද සහයට වචනයක් කියන්න එන්නේ...ඇයි අපි එහෙම..හැම වෙලේම මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියන තැන ඉන්න නිසා නේද අපි මේ නෝන්ජල් වෙලා තීන්නේ...උබලා හොදට මොලේ තියෙන ඉගෙන ගත්ත මිනිස්සු..එහෙම වෙලත් ඇයි සද්ද නැතිව ඉන්නෙ කියන එකයි මගේ ප්‍රශ්නෙ??:confused::sorry::sorry:
     
    Attachments

    • logo.jpg
      logo.jpg
      19.1 KB · Views: 74

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    නෝන්ජල් කමට වඩා සිංහළුන්ගෙ ඵකමුතු කමක් නැහැ.තමන් ගැන විතරයි හිතන්නේ අනිත් ඵකාට හෙණ ගහලා ගියත්‍ කමක් නැහැ.ඵකාට ඵකෙක් ඉරිසියයි..මුස්ලිම්‍ අය ඵකමුතුයි..උනගේ ජාතියට අාදරෙයි..
     
    • Like
    Reactions: applekukka

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහළුන්ගෙ ඵකමුතු කමක් නැහැ.

    අනිවා.ඕක හොඳට පෙනුනා යුද්දේ කාලේ.ගූ ඇන් පී සෙට් එක කකුලෙන් ඇද්ද හැටි මතකනේ.
     
    • Like
    Reactions: applekukka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    සිංහලේ එකමුතුකමක් නෑ එකාට එකා නෑ ඉරිසියාව කුහක කම තින්නේ

    දැන් ඔය හෙල්මට් සීන් එක සිංහලේ ට උනාම ඒකට කැගහපු වීරයෝ බහුතරේ මුස්ලිම් විරෝදෙට තමයි ඕක කලේ එහෙම නොවනා නං හොඳ වැඩේ දඩ ගෙවපන් කියල හිතින් කියාගෙන යන්නේ පාරේ යන එකෙක් දැක්කනං

    දැන් බලහං පල්ලියේ උන් එකතු වෙලා ඕක විසදුව කියමු. ඕකම පන්සල ගාව උනා නං හාමුදුරුවෝ ඇවිල්ල විසදයි ඊට පස්සේ එන්න කියල ඉතිං අධාරක් කරන්න උපාසක මාතියා අරක නෑ මේක නෑ අපිට දානේ නෑ

    අනිත් එක සිංහල සංවිධාන කියල අටවාගෙන ඒවාට සිංහලුන්ගේ මෙව්වා එක ගන්නව පස්සේ ඒවගේ උන් දේශපාලුවෝන්ගේ වෙන නයපට්ර වලට තමා වැඩ ඉතිං අනාගතයක් තියේද ? දැන් බලහං බෝබලසේනා ඇරුනම ඊට පස්සේ බිහියුන අර බලේ මේ බලේ ශින්හළේ හැතිකරේ සංවිධාන වල කෙරුවාව. ඔක්කොම පකයල එක එකාගේ යටි අරමුණු. මුස්ලිම් උන් හිනාවෙනවා.

    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මටනම් පේන්නේ අන්න ඕක තමා අපේ කෙලවීමට මුල..මොන දේ උනත් දේශපාලනේ හින්දා..ඒ උනට අපිට කෙලවෙන්නේ දෙශපාලකයො නිස කියලා තේරුම් ගන්නේ නෑ.අල්ලපු ගෙදර එකා එක්ක පට්ට තරහයි ඕකා යූ ඇන් පී කියලා..ඔපිස් එකේ එහා පැත්තේ එකා එක්ක තරහයි ඕකා පොහොට්ටුවා,ශ්‍රී ලංකා කාරයා කියලා, ඔය තරහා පරම්පරාවෙන පරම්පර්‍රවට එනවා. UNP දිනුවම උන් ශ්‍රී ලන්කා කාරයාට පේන්න උඩ පනිනවා...අරුට කේන්තිය තියන් තව අවුරුදු 5ක් ඉදලා දින්නම ඌ UNP කාරයට කොචෝක් කරනවා...එතකොට ඉතින් අපි කවද්ද බන් සින්හල විදියට එකමතු වෙන්නේ

    ඕක ඉවරයක් වෙන්නේ නෑ බන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    owa hadanna be ban genes wala tiyena ewa.kula walata bedenna gihin tamai rewune sinhalunta.suddo oka denagatta usas kule pahath kule kiyala tawa hodata bedala giya.un danagatta bedala giya gaman mun kela karagannawa kiyala jathiyama oka thama une:yes:
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    උඹලා වගේ හොදට යමක් කමක් තේරෙන එවුන් උනත් පැත්තක් ගන්නවා නෙද මචන්..අන්න ඒ අවුල විසඩගන්න ඕනා..අපි පුලුවන් තරම් එකිනෙකාට උදව් කරන්න ඕන..කුල මල දුප්පත් කියලා නැතුව..පොසත් එඋන්ට කොහොමහරි ගොඩයන්න ක්‍රම තියෙනව..ඒත් අහින්සක මිනිස්සුන්ට හැමදාම ඔලුව පහත් කරගෙනයි ඉන්න වෙන්නේ..අඩු තරමේ ඊලගට එන පරම්පරාවට උබලගේ ලමයින්ටවත් කියලා දීපල්ලා වෙන්න ඕන මොකක්ද කියලා...අපේ ඔලුවල තියෙන ජරා දේශපාලනෙන් උන්ව ඈත් කරපල්ල..ස්වාදීනව අනෙක් මනුස්සයෙක්ට ගරු කර්ලා ඉන්න උගන්නපල්ලා..ඒ ඇති

    owa hadanna be ban genes wala tiyena ewa.kula walata bedenna gihin tamai rewune sinhalunta.suddo oka denagatta usas kule pahath kule kiyala tawa hodata bedala giya.un danagatta bedala giya gaman mun kela karagannawa kiyala jathiyama oka thama une:yes:

    ඕක ඉවරයක් වෙන්නේ නෑ බන්.

    සිංහලේ එකමුතුකමක් නෑ එකාට එකා නෑ ඉරිසියාව කුහක කම තින්නේ

    දැන් ඔය හෙල්මට් සීන් එක සිංහලේ ට උනාම ඒකට කැගහපු වීරයෝ බහුතරේ මුස්ලිම් විරෝදෙට තමයි ඕක කලේ එහෙම නොවනා නං හොඳ වැඩේ දඩ ගෙවපන් කියල හිතින් කියාගෙන යන්නේ පාරේ යන එකෙක් දැක්කනං

    දැන් බලහං පල්ලියේ උන් එකතු වෙලා ඕක විසදුව කියමු. ඕකම පන්සල ගාව උනා නං හාමුදුරුවෝ ඇවිල්ල විසදයි ඊට පස්සේ එන්න කියල ඉතිං අධාරක් කරන්න උපාසක මාතියා අරක නෑ මේක නෑ අපිට දානේ නෑ

    අනිත් එක සිංහල සංවිධාන කියල අටවාගෙන ඒවාට සිංහලුන්ගේ මෙව්වා එක ගන්නව පස්සේ ඒවගේ උන් දේශපාලුවෝන්ගේ වෙන නයපට්ර වලට තමා වැඩ ඉතිං අනාගතයක් තියේද ? දැන් බලහං බෝබලසේනා ඇරුනම ඊට පස්සේ බිහියුන අර බලේ මේ බලේ ශින්හළේ හැතිකරේ සංවිධාන වල කෙරුවාව. ඔක්කොම පකයල එක එකාගේ යටි අරමුණු. මුස්ලිම් උන් හිනාවෙනවා.

    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඇත්තට උඹලට හිතෙන්නේ නැද්ද ලංකාවේ බොහොමයක් සිංහල මිනිස්සු නෝන්ජල් කියලා..

    වැඩිය ඒපා බං. පේන්නෙ නැද්ද කිරියෙම තමන්ගෙ කෙල්ල නෑ කියල / වයිෆ් නෑ කියල කොල්ලො දාන ත්රෙඩ්..
     
    • Like
    Reactions: applekukka

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ තාත්තලාගේ පරම්පරාව වීරයෝ වගේ ඉස්සරහට ගියා..... පස්සේ ජේ ආර්, ප්රේමදාස වගේ අය හෙමින් හෙමින් ඒ අයව මර්ධනය කළා ප්රෙමදාසගේ කාලේ වෙනකොට වර්ජනයක් කරන්න එකෙක් ඉදිරිපත්වුනේ නෑ මොකද ඌ ඊළඟ දවසේ ටයර් එකක පිච්චෙනවා කියලා දන්නා නිසා.
    ඔහොම ඔහොම ඇවිත් ඒ පරම්පරාවේ ඉඳලා මිනිස්සු ඉල්ලං පරිප්පු කන්නේ නැතිව තමුන්ගේ වැඩක් බලාගන්න පුරුදුවුනා.... දැන් මේ පේන්නේ ඒවායේ අවසාන ප්‍රතිපල......
    එක අතකින් මිනිස්සු හරි. ගේම් දෙන්න ගිහින් වෙඩි කාල මළොත් ඔය ගේම් දෙන්න ආපු එකෙක් නෑ අනාත වුන පවුල රකින්න. දැන් මිනිස්සු තමුන්, තමුන්ගේ පවුල ගැන හිතනවා දෙයක් කරන්න කලින්
     
    • Like
    Reactions: applekukka

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    අන්න හරි මචන්..පැලයක් උනත් වතුර නොදාන්න නොදාන්න පැලේ පුරුදුවෙනවා වතුර අඩුවෙන පවිච්චි කර්ලා ජීවිතේ රැකගන්න...අපේ එවුන්ව තලලා පෙලලාම උන් දැන් එහෙම ගේමක් ඉල්ලන්න බයයි..ඇත්ත උබ කියනවා වගේ පොලිසිය එක්ක ගේමක් ඉල්ලලා කුඩු ටිකක් දාල කූඩුවට දැම්මොත් මෙතන කියවනම අපි උගේ පවුල බලාගෙන්නේ නෑනේ..ඒත් අනිත් උන් කොහොමද එහෙම ගේම ඉල්ලන්නේ..මොකකද උන්ට අපිට නැතුව තියෙන දේ?

    අපේ තාත්තලාගේ පරම්පරාව වීරයෝ වගේ ඉස්සරහට ගියා..... පස්සේ ජේ ආර්, ප්රේමදාස වගේ අය හෙමින් හෙමින් ඒ අයව මර්ධනය කළා ප්රෙමදාසගේ කාලේ වෙනකොට වර්ජනයක් කරන්න එකෙක් ඉදිරිපත්වුනේ නෑ මොකද ඌ ඊළඟ දවසේ ටයර් එකක පිච්චෙනවා කියලා දන්නා නිසා.
    ඔහොම ඔහොම ඇවිත් ඒ පරම්පරාවේ ඉඳලා මිනිස්සු ඉල්ලං පරිප්පු කන්නේ නැතිව තමුන්ගේ වැඩක් බලාගන්න පුරුදුවුනා.... දැන් මේ පේන්නේ ඒවායේ අවසාන ප්‍රතිපල......
    එක අතකින් මිනිස්සු හරි. ගේම් දෙන්න ගිහින් වෙඩි කාල මළොත් ඔය ගේම් දෙන්න ආපු එකෙක් නෑ අනාත වුන පවුල රකින්න. දැන් මිනිස්සු තමුන්, තමුන්ගේ පවුල ගැන හිතනවා දෙයක් කරන්න කලින්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් කාලෙ ඉදිරිපත් වෙන එවුන්වත් නෝන්ඩි කරලා චා කරල දානවා.
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ඒකනේ මචං..හිතපන්කෝ බස් එකක ගෑනු මනුස්සයෙක්ට ජැක් එකක් ගහන එකකකට විරුද්දව කතා කලා කියලා..මුලු බස් එකේම උන් ඌ දිහා බලන්නේ අමුතු එකෙක් දිහා බලනවා වගේ ඊලගට..ඌට ඒ වෙලාවේ සපොර්ට් එකක් දෙන්නේ නෑ..දවසක් ට්‍රේන් එකෙන් එලියට කුණු විසි කලා කියලා කොල්ලෙක් කෑ ගහල්ල ඌව නෝන්ඩි කලා උගේ ට්‍රේන් එකද,කුණු දැම්මේ ඔයාගේ ඉඩ්මටද අරවයි මේවයි කියලා..ඕවා හින්දා දැන් කොන්දක් තියෙන එකෙක් උනත් කටවහන් ඉන්නවා ඕන මගුලක් කරගන්න කියලා..ඒත් එකෙන් දවසක් නැතිවෙන්නේ මේ අපේ කම අපේ රට නෙද මච්ං
    දැන් කාලෙ ඉදිරිපත් වෙන එවුන්වත් නෝන්ඩි කරලා චා කරල දානවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    නෝන්ජල් කමට වඩා සිංහළුන්ගෙ ඵකමුතු කමක් නැහැ.තමන් ගැන විතරයි හිතන්නේ අනිත් ඵකාට හෙණ ගහලා ගියත්‍ කමක් නැහැ.ඵකාට ඵකෙක් ඉරිසියයි..මුස්ලිම්‍ අය ඵකමුතුයි..උනගේ ජාතියට අාදරෙයි..
    ඔන්න ඕකයි ඇත්ත
     
    • Like
    Reactions: applekukka

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    සිංහල මිනිස්සු කෙළවගත්තේ අද ඊයෙක ඉදන් නෙමේ. සුද්දෝ ගෙනාපු ආගම වැලදගත්තා උන්ගෙන් ලාබ ප්‍රෙයා්ජන ගන්න. වෙලදාමේ ආපු මුස්ලිම් වෙලොන්දොන්ව කසාද බැන්දා නැත්තං උන්ගේ ළමයි හැදුවා ලාබ ප්‍රෙයා්ජනවලට. ඊට තවත් ඉතියාසයට ගියොත් නන්නත්තාර වෙලා ආපු විජය කියන රස්තියාදුකාරයාව කුවණෙි කසාද බැන්දා. ඒ හින්දා අද ඊයෙක ඉදන් නෙමේ සිංහල මිනිස්සුන්ගේ තුප්පහි වැඩ තියෙන්නේ. ඒවායේ දිගුවක් තමයි මේ යන්නේ. සිංහල මිනිස්සුන්ගේ අවසානයටත් ඒකම තමයි හේතුව. මේ රටේ පාලන බලය වන්නේ සිංහල මිනිස්සුන්ට. කෝ උන් රට දියුණු කළාද, නෑනේ නෑනේ. ඉදිරියටත් එහෙම වෙයි කියලා තමයි අනුමාන කරන්න පුළුවන්. වෙනත් ජාතියකින් ගුටි කාලා උන්ට යටත් වෙලා ඉන්නකොටත් බලපල්ලා කවදා හරි අපේ එවුන් ආගම මාරු කරනවා නැත්තං අපේ එවුන්වම උන්ට පාවලා දීලා තමන් බේරෙනවා.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    Nonjal na yako

    sinhala ewun adambarai, irisiyai, kuhakai

    loku jathiya

    shreshta jathiyak

    ekai.

    anith ewun meheta muhuden apu ewun + wathu wela wada kerane genapu demalu

    lokuma hene ape ewunge eka muthuwak nathi eka
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    සිරාවට මචන්..දවසක අපේ එඋන් ඒ පැත්ත හොදයි කියලා ඉදිවි නේද මට කමක් නෑ තියරිය දාලා?
    සිංහල මිනිස්සු කෙළවගත්තේ අද ඊයෙක ඉදන් නෙමේ. සුද්දෝ ගෙනාපු ආගම වැලදගත්තා උන්ගෙන් ලාබ ප්‍රෙයා්ජන ගන්න. වෙලදාමේ ආපු මුස්ලිම් වෙලොන්දොන්ව කසාද බැන්දා නැත්තං උන්ගේ ළමයි හැදුවා ලාබ ප්‍රෙයා්ජනවලට. ඊට තවත් ඉතියාසයට ගියොත් නන්නත්තාර වෙලා ආපු විජය කියන රස්තියාදුකාරයාව කුවණෙි කසාද බැන්දා. ඒ හින්දා අද ඊයෙක ඉදන් නෙමේ සිංහල මිනිස්සුන්ගේ තුප්පහි වැඩ තියෙන්නේ. ඒවායේ දිගුවක් තමයි මේ යන්නේ. සිංහල මිනිස්සුන්ගේ අවසානයටත් ඒකම තමයි හේතුව. මේ රටේ පාලන බලය වන්නේ සිංහල මිනිස්සුන්ට. කෝ උන් රට දියුණු කළාද, නෑනේ නෑනේ. ඉදිරියටත් එහෙම වෙයි කියලා තමයි අනුමාන කරන්න පුළුවන්. වෙනත් ජාතියකින් ගුටි කාලා උන්ට යටත් වෙලා ඉන්නකොටත් බලපල්ලා කවදා හරි අපේ එවුන් ආගම මාරු කරනවා නැත්තං අපේ එවුන්වම උන්ට පාවලා දීලා තමන් බේරෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    අපේ තාත්තලාගේ පරම්පරාව වීරයෝ වගේ ඉස්සරහට ගියා..... පස්සේ ජේ ආර්, ප්රේමදාස වගේ අය හෙමින් හෙමින් ඒ අයව මර්ධනය කළා ප්රෙමදාසගේ කාලේ වෙනකොට වර්ජනයක් කරන්න එකෙක් ඉදිරිපත්වුනේ නෑ මොකද ඌ ඊළඟ දවසේ ටයර් එකක පිච්චෙනවා කියලා දන්නා නිසා.
    ඔහොම ඔහොම ඇවිත් ඒ පරම්පරාවේ ඉඳලා මිනිස්සු ඉල්ලං පරිප්පු කන්නේ නැතිව තමුන්ගේ වැඩක් බලාගන්න පුරුදුවුනා.... දැන් මේ පේන්නේ ඒවායේ අවසාන ප්‍රතිපල......
    එක අතකින් මිනිස්සු හරි. ගේම් දෙන්න ගිහින් වෙඩි කාල මළොත් ඔය ගේම් දෙන්න ආපු එකෙක් නෑ අනාත වුන පවුල රකින්න. දැන් මිනිස්සු තමුන්, තමුන්ගේ පවුල ගැන හිතනවා දෙයක් කරන්න කලින්

    ඔව් ප්‍රේමදාසයා තමයි කලේ. රැල්ලක් ආවද උ මර්ධනේ කළා පාගල දැම්මා. හොඳ හෝ නරක කිසි දේකට කව්රුත් ඉදිරියට එන්නේ නැති උනා මිනිස්සු වහල්ලු වගේ වෙලා ඉන්න පුරුදු උනා

    අන්තිමට එකාට එකා නැති සමාජයක් බිහි උනා

    උට ඕන උනේ බ්‍රොයිලර් සමාජයක්

    කන්න දෙන්නං ඉන්න ගෙයක් දෙන්නං වැඩ කරන්න පැක්ටරියක් දෙන්නං වැඩ කරලා උන් දෙන තැන ඉඳගෙන කාපල්ලා කියල.

    ඒ අතරේ වෙන එකෙක් උඹේ ඉස්සරහ බෙල්ල කපිල මැරිලා වැටුනත් උඹට ගානක්වත් නෑ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22