කණගාටුයි අපි ගැන
අඩේ තරහා ගන්න එපා උඹලා මං මෙහෙම කියනවට..ඇත්තට උඹලට හිතෙන්නේ නැද්ද ලංකාවේ බොහොමයක් සිංහල මිනිස්සු නෝන්ජල් කියලා..මේ මමත් ඇතුලුව..දැන් උදාහරනෙකට බලපල්ලා අර පානදුරේ පල්ලි කේස් එක..තම්බියෙක්ට දඩ ගැහුවා කියලා උන්ගේ පල්ලියේ උනුයි අනිත් තම්බි ටිකයි ඉක්මනට සෙට් වෙලා ගේමක් ඉල්ලුවා..මං ඒ වැඩේ හරි කියනවා නෙව්යි..ඔය සිද්දියම මීට කලින් සිංහල සෙට් එකකට වෙලා තිබ්බා පෝය දවසේ පංසල් යද්දි හෙල්මට් දැම්මේ නෑ කියලා..අපේ එවුන් දඩේ ගෙවලා ඔහේ පාඩුවේ ඉදියා..උඹල කියන්න එපා සිංහලයාගේ හැදියාව කියලා.ඒ වගේ සිද්දි ඕන තරම්..උඹලා කවදාවත් දැකලා තියෙනවද සාමන්ය මිනිහෙක් ගෑනියෙක් එහෙම කොහෙදි හරි තමන් හරි උනත් ගේමක් ඉල්ලනවා..කොහේ හරි ලොකු අත්තක් සෙට් වෙලා ඉන්න එකෙක් නම් ඔන්න ගේම ඉල්ලනවා..
තව බලපන්,උබලා බස් එකක යද්දි කොන්දා ඉතිරි රුපියල දෙක නොදී මාරු උනොත් කීයෙන් කී දෙනෙක් ගේම ඉල්ලලා එක ගන්නවද කියලා,පාරක යද්දි වෙන වාහනයක් වෙට්ටුවක් දැම්මොත් ඔහේ උලුව පහත් කරන් යනවා,කොච්චර අසාදාරන කම් වලට ලක් උනත් අපේ එඋන් ඔහේ බිම බලන් ඉන්නව...අපේ එඋන් බොරුවට පේස්බුක් එකෙයි අරහෙයි මෙහෙයි කියවන්න නම් දන්නවා..ඒ උනාට වැඩක් කරන්න ගියාම ඇන ගන්නව..සැරයක් විල්පත්තුව රැකගන්න උද්ගෝශනයක් පේස්බුක් එකෙන්ම සන්විදානය කලා..කීයෙන් කීයද ආවේ..
දේශපාලනේ කරණ එවුන් ඕක දන්න නිසා උන් ලස්සනට මේකේ එඋන්ව නටවනවා..බලපන් දැන් කාබන් බද්දක් ගහලලු...හැමෝම තැන් තැන්වල කියනවා ඇරෙන්න කවුරුත් එලියට බැහැලා ගේමක් ඉල්ලන්නේ නෑ..කොච්චර තලා පෙලා හිරිහැර කලත් ඔහේ ඉන්නව..බලප්න් ප්‍රන්සේ..උන්ට තෙල් මිල වැඩි කලා කියලා උන්ගේ කොල්ලො කෙල්ලෝ පාරට බැහැලා..මම කියන්නේ සාදාරන දේවල් වලට අපි එහෙම එකතු වෙනවා හරිම අඩුයි..
තව ඕන තරම් අවස්තා ඇති මේ සමාජේ අපි ප්‍රශ්න ඇගට දාගන්නේ නැතිව අසාදාරනයට ඉඩ දීල නෝන්ජල් විදියට ඉන්න....ඇයි අපිට බැරි හැමෝම එකතු වෙන්න..අපි එකෙක්ට එකෙක් නෑනේ බන් කොයි වෙලාවකවත්...උබ හිතන අපි ඔක්කොටම අවුලක් වෙන,අසාදාරනයක් වෙන තැනකදී මම ගේම ඉල්ලන්න යනවා කියලා..හැබැයි ඒ වෙලාවට අපි කවුද සහයට වචනයක් කියන්න එන්නේ...ඇයි අපි එහෙම..හැම වෙලේම මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියන තැන ඉන්න නිසා නේද අපි මේ නෝන්ජල් වෙලා තීන්නේ...උබලා හොදට මොලේ තියෙන ඉගෙන ගත්ත මිනිස්සු..එහෙම වෙලත් ඇයි සද්ද නැතිව ඉන්නෙ කියන එකයි මගේ ප්‍රශ්නෙ??