කණගාටුයි සහෝ........

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කණගාටුයි සහෝ........

    මම මෙ thread එක ලියන්න හිතුවෙ මෙ දවස් වල රුප පෙට්ටියි එලකිරියෙයි මූණු පොතෙයි පත්තරවලයි තව එක එක මිඩියාවලයි වෙන කතා ගැන අහලා විශ්ව විද්‍යාල වල තියන ප්‍රශ්ණය ගැන දැකලා.

    මමනම් විශ්ව විද්‍යාලා කාරයෙක් නෙමෙ 3 පාරක් උත්සහ කලා එත් බැරි උනා :no: වැරද්ද මගේ :( මොනවා කරන්නද ඉතින් එත් දැන් මට සතුටුයි එතනට යන්න බැරි උන එක ගැන. මෙකෙ විශ්වවිද්‍යාල වල යන ගොඩක් අය ඇතිනේ ඔතනට ගියාට පස්සෙ ඉතින් තියන ලයිෆ් එක පුදුම ලස්සනයිලුනෙ.

    එත් ගොඩක් අය ඔකට රිංගලා තමන්ගෙ යුතුකම ඉටු කරනවද . ? එගොල්ලන්ගෙ යුතුකම තියෙන්නේ කොටුව ස්ටේශම ඉස්සරහද? කියලත් හිතෙනවා. එගොල්ලන්ට ගොඩක් පුදුම දුකක් තියනවා ලංකාවේ සල්ලි ගැන හැබෑයි ඔය බහුතරයක් ලංකාවට රුපියලක්වත් හොයලා දිලානම් නෑ :no: උත්සහ කරන බවකුත් නෑ :no: හැබැයි මාර විප්ලවාදි මිනිස් ගතිවලි පිරිණු අය :P එගොල්ලොන්ගෙ ප්‍රධාන උපාධිය තමා
    DKNP phd එක ( දියව් කරපියව් නවත්තපියව් පලයව් ) phd එක.

    ඉතින් මෙගොල්ලො අවුරුදු 13 පාසල් අධ්‍යාපනය. ඊටත් පස්සේ අවුරුදු 4ක් විතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එක මසෙකට මෙ කෙනෙකුට රු 2500ක් වියදම් කලා කියමුකෝ අවම වශයෙන් එක්කෙනෙකුට රුපියල් 510000 ක් වියදම් කරලා අනිවාර්යෙන් මිට වැඩියිනේ. මහපොලත් එක්ක.

    :frown: පොඩ්ඩක් ඉන්න මෙගොල්ලෝ කියනවානේ එ මේගොල්ලංගෙ අම්මලා තාත්තලගේ බදු කියලා :dull: ඊටත් පස්සේ මෙගොල්ලනට ජොබ් එකත් දෙන්න ඕන ( එක රටට සෙවය කරන්න ) සත්ගුනවත් කම :P එගොල්ලෝ රටට සෙවය කරන්නෙ නෑ හැබෙයි සෙවය ගන්න ඕන :P
    නිදහස් අධ්‍යාපනය රැක ගන්න මෙගොල්ලො දිවා රෑ නොබලා කැප වෙනවා. එ තරම් මෙගොල්ලෝ ලංකාවට ආදරෙයි..

    ලැබිච්ච සිමිත අවස්ථාවෙන් ප්‍රොයොජනය අරන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. තමන්ගෙ දැනුම යොදවලා එකෙන් මේ රටට සෙවයක් කරන්න. මේ අයට හිතෙන්නේ නෑ :no: මෙ අය තමන්ගෙ දොතට රැකියාව ගෙනත් දෙනකන් බලං ඉන්නවා. පුලුවන් තරම් පාරවල් වල ට්‍රැෆික් එක ඇති කරලා මෙගොල්ලෝ දවසට කියක් මුදල් නාස්ති කරනවද?

    අනෙක් එක තමා කොච්චර දෙපල විනාශ කරනවද පොස්ටර් ගහලා විතරක්. ඇයි මෙ සිමිත පිරිසට බැරි ඒ යොදවන කාලය බුද්ධිමත්ව හිතලා රටට දියුණුවක් වෙන දෙයක් කරන්න. මෙගොල්ලන්ගේ කෑ ගැහිල්ල රටේ දියුණුව උදෙසානේ ඔය විදිහට කෑ ගහලා දියුණු උන රටක් කියන්න පුලුවන්ද? මේ අයට. අනිත් එක මෙ අයට තෙරෙන්නේ නැද්ද රටක් දියුණු කරන්න සටන් පාට වලින් බෑ කියලා. මෙ අය ඔය එක එක නගර වල වට වෙලා රජයට කෑ ගහපු වෙලාව අරං රටේ උවදුරක් වෙලා තියන ඩෙංගු නැති කරන්න විදහේ වැඩකට යෙදෙව්වනම් රටේ මුදල් හා ජිවිත කොච්චර ඉතිරි වෙනවද? පුලුවන් පුලුවන් විදිහට තමන්ගේ දැනුමෙන් මේ අයට එ කාලය යොදවලා කොච්චර වටිනා ආයොජන රටවෙනුවෙන් හිතන්න පුලුවන්ද?

    අකුරු දෙකෙ පාහරයා :angry: තව බනින ඕන අයට බැන බැන් ඉන්නවා මිසක් එ අය ප්‍රයොගිකව කරපු වැඩක් තියනවද ?

    මෙකට ගොඩක් අය එකග නොවෙවි එත් මම මගේ අදහස කිවේ. මෙකට තව එකතුවෙන්න ඕන දෙවල් හා බනින බැනුම් වලින් මෙක බම්ප් කරන්න කියලා තමා මම ඉලලන්නේ....

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කණගාටුයි සහෝ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක හැමදාම යන විදිහනේ එචිචර ඇගට ගන්ඩ ඔනෙත් නැ,
    ඔය විශ්ව විද්‍යාල වල හැමදාම කැගන්නෙ අලුතින් ගියපු එවුන්,
    පළවෙනි ටිකේ JVP උනාට,එළියට‍ එද්දි එක JVP කාරයෙක්වත් ආසාවකට හොයා ගන්ඩ නැ :lol::lol:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කණගාටුයි සහෝ කියලා තමා ඉතින් කියන්න තියෙන්නේ..
    පට්ටයි..:yes:
    තව කොච්චර කල් මෙක වෙවිද?

    ඔක හැමදාම යන විදිහනේ එචිචර ඇගට ගන්ඩ ඔනෙත් නැ,
    ඔය විශ්ව විද්‍යාල වල හැමදාම කැගන්නෙ අලුතින් ගියපු එවුන්,
    පළවෙනි ටිකේ JVP උනාට,එළියට‍ එද්දි එක JVP කාරයෙක්වත් ආසාවකට හොයා ගන්ඩ නැ :lol::lol:
    හැමදාම ගිය විදිහ නිසා තමා අපිට කෙල වෙලා තියෙනේ මචන්
    කණගාටුයි සහෝ
    :(
     
    Aug 25, 2011
    309
    123
    0
    මමත් ඇත්තටම සතුටු වෙනවා.. මට යන්න පුළුවන් කම තියෙද්දිත් නොගියෙක ගෙන...

    :growl::growl::growl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ස්තුතියි අදහසුත් කිවනම් තමා හොද මචන්

    මේක එක අතකින් වයසෙ වැරැද්ද. මේ ගොල්ලන්ට අත්දැකීම් නැති නිසා මේ ගොල්ලන්ව මේවට පොලඹවන අය කියන දේවල් ඇත්ත කියල හිතන්නෙ. බොරු කියල තේරුනත් විරුද්ධ වෙන්න ශක්තියක් නැහැ. දැඩි නීතිරීති හදල ඒව ක්‍රියාත්මක කරන්නෙ නැතුව මේකට විසඳුමක් දෙන්න බැහැ මචං.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මමත් ඇත්තටම සතුටු වෙනවා.. මට යන්න පුළුවන් කම තියෙද්දිත් නොගියෙක ගෙන...

    :growl::growl::growl:

    සතුටුයි මචන් එ උබ නොගිය එකට නෙමේ නමුත් මම හිතනවා උබ ගියත් උබ මුං වගේ රජයේ හිගන්නෙක් නොවෙවි කියලා

    මුන්ට කියන්නේ රජයේ හිගන්නෝ කියලා බන් :frown:

    තමන්ගේ යුතුකම ඉටුකරන විශ්ව විද්‍යාල මිතුර මිතුරියන්ට මෙය අදාල නොවන :no: බව සලකන්න
     
    SaLiTHaS77

    Well-known member
  • සතුටුයි මචන් එ උබ නොගිය එකට නෙමේ නමුත් මම හිතනවා උබ ගියත් උබ මුං වගේ රජයේ හිගන්නෙක් නොවෙවි කියලා

    මුන්ට කියන්නේ රජයේ හිගන්නෝ කියලා බන් :frown:

    තමන්ගේ යුතුකම ඉටුකරන විශ්ව විද්‍යාල මිතුර මිතුරියන්ට මෙය අදාල නොවන :no: බව සලකන්න

    :yes::yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    වෙන ත්‍රෙඩ් එකක ඕක ගැන කියවල අපෙ අම්මටත් එක්ක බැන්න මේකෙ ඉන්න මී හරක්.. ත්‍රෙඩ් එක සිරා.. පට්ට පල් ඇත්ත තියෙන්නෙ.. උඹෙ රෙප් ගැනනම් දුකයි.. තාම විප්ලවවාදීන්ගෙන් ආවෙ නැද්ද ප්‍රතිචාර :D :D :P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    අනෙක් එක තමා කොච්චර දෙපල විනාශ කරනවද පොස්ටර් ගහලා විතරක්. ඇයි මෙ සිමිත පිරිසට බැරි ඒ යොදවන කාලය බුද්ධිමත්ව හිතලා රටට දියුණුවක් වෙන දෙයක් කරන්න. මෙගොල්ලන්ගේ කෑ ගැහිල්ල රටේ දියුණුව උදෙසානේ ඔය විදිහට කෑ ගහලා දියුණු උන රටක් කියන්න පුලුවන්ද? මේ අයට. අනිත් එක මෙ අයට තෙරෙන්නේ නැද්ද රටක් දියුණු කරන්න සටන් පාට වලින් බෑ කියලා. මෙ අය ඔය එක එක නගර වල වට වෙලා රජයට කෑ ගහපු වෙලාව අරං රටේ උවදුරක් වෙලා තියන ඩෙංගු නැති කරන්න විදහේ වැඩකට යෙදෙව්වනම් රටේ මුදල් හා ජිවිත කොච්චර ඉතිරි වෙනවද? පුලුවන් පුලුවන් විදිහට තමන්ගේ දැනුමෙන් මේ අයට එ කාලය යොදවලා කොච්චර වටිනා ආයොජන රටවෙනුවෙන් හිතන්න පුලුවන්ද?

    අකුරු දෙකෙ පාහරයා :angry: තව බනින ඕන අයට බැන බැන් ඉන්නවා මිසක් එ අය ප්‍රයොගිකව කරපු වැඩක් තියනවද ?

    මෙකට ගොඩක් අය එකග නොවෙවි එත් මම මගේ අදහස කිවේ. මෙකට තව එකතුවෙන්න ඕන දෙවල් හා බනින බැනුම් වලින් මෙක බම්ප් කරන්න කියලා තමා මම ඉලලන්නේ....

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කණගාටුයි සහෝ කියලා

    Machan.. Umba nikan dakina de witharak oluwata aran nikan mulu samastha wishwa widyala paddathiyatama baninna epa.

    Honda wadak karama kawruth prasiddiya denne na. Nikan podi udgoshanayak giyath eka nam loku karan kiyawanawa.

    Umba kohomada bun kiyanne campus un ratata wadak karanne na kiyala. Umba dannawada Japure 3rd Year eke Business Admin eke thiyenawa eka subject ekak Productivity related. E subject eka haraha koi tharam nam dewal lankawata dila thiyenawada?

    Api thawa 3rd year eke innakota thibba Project Mgt kiyala subject ekak. Ekedi api thaniyama campus ekata internet lab ekak hadala dunna. Project cost eka giye 3.5 million. Eth value eka estimate kara 7.5 million. Eka thamai lankawe lamai wagayak karapu lokuma project eka. Hamadema kare api. Networking, electricity wage okkoma. Fund management project time allocation wage ewa hitan. One nam net eke hoyala balapan LIFE2010 kiyala. Mama eke hitapu cordinator kenek.

    Thawa koi tharam nam dewal karada kiyala umbala danne na machan, Development Economies kiyala ekak ahu wenawa final year eke. Eken karanne nodiyunu gamak diyunu karana plan ekak base karapu project ekak. One nam poddak oya course content hoyala balapan.

    Nikan hoyanne nathuwa eka eka booruwo ka gahapu paliyata ballo wage buranna epa. Ekek karapu ewata mulu campus okkotama banina eka sadaranada kiyala molayak thiyenawanam hithapan. Private company wala loku putu wla inna unge 1st degree thiyenne koheda kiyala poddak hoyala balapan. :angry::angry::angry:
     
    මචන් උබ මේ මම කියපු එක වැරදියට තෙරුම් අරන් මම දන්නවා විශ්ව විද්‍යාලයෙ කට්ටියක් ඉන්නවා වැඩක් කරන නමුත් මම කියන්නේ අපේ විශ්ව විද්‍යාල පද්ධතියට මිට වඩා වැඩ කොටසක් කරන්න පුලුවන් කියලා ඔය එක එක තැන් වල කරන එවා හොද දෙවල් මම හොදට දැකලා තියනාව එවාට පුලුවන් උපරිමෙන් උදව් කරලත් තියනවා උසස් පෙල පංති යද්දි නමුත් මම කියන්නේ එ දෙවල් ගැන නෙමෙ මචන් උබලා 7.5 නෙමේ මචන් 100 වියදම් කලත් ඊට වඩා හනියක් අනිත් කලකණ්ණි නිසා අපේ රටට අනාගතයට වෙනවා එක ගැනයි මම කිවේ

    මචන් මෙකෙ 12 වෙනි කොමන්ට් එක කියවපන් එක අදාල වෙන්නේ උබ ඔය උඩ කියලා තියන එව්න්ට නෙමේ මම එක පහලින් හොදට ලියලා තියනවා
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කලු පූසා;11817273 said:
    වෙන ත්‍රෙඩ් එකක ඕක ගැන කියවල අපෙ අම්මටත් එක්ක බැන්න මේකෙ ඉන්න මී හරක්.. ත්‍රෙඩ් එක සිරා.. පට්ට පල් ඇත්ත තියෙන්නෙ.. උඹෙ රෙප් ගැනනම් දුකයි.. තාම විප්ලවවාදීන්ගෙන් ආවෙ නැද්ද ප්‍රතිචාර :D :D :P

    තවම නෑ මචන් උන් එනකන් ඉන්නේ මොකද උන් රහස් පොලිසියටත් වඩා පට්ට විදිහට මගේ ජාතකය ගැන හොයාවි
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇත්ත කතාව REP+

    ස්තුතියි යාලුවා රේප් නෙමේ මෙකෙ ඉන්න රජයේ හිගන්නන්ට තෙරෙන්න මොකක් හරි දෙයක් කිවොත් තමා රේප් එක වෙන්නේ :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ස්තුතියි යාලුවා රේප් නෙමේ මෙකෙ ඉන්න රජයේ හිගන්නන්ට තෙරෙන්න මොකක් හරි දෙයක් කිවොත් තමා රේප් එක වෙන්නේ :yes:

    යුනි ලොක්කන්ගේ මානසිකත්වය මම හොඳින්ම අත්විඳලා තියනවා,ඔකේ ඇතුලට ගියාම එලියට එන්නෙ අමුතුම මනුස්සයෙක් (සැලකිය යුතුයි->හැමොම එහෙම නැ :D)