කණගාටුවෙන්_උනත්_cost cutting_පටන්_ගත්ත

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    Mageth Dialog & SLT 2ma thiyanawa. Gedarin SLT eka gewanne. Eka hinda shape.
    Me huththe andu wala pakayala okkoma ekai. Wesige puthala apitamai kelinne.
    මම දැක්කමයි උබ කුණුහරපයක් කියනවා :P:lol: ලොල්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවියාගේ පවුල් පිටින් හැදිගෑවිලා අකුලෝලම පල
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඕයි රාලේ......
    තමුසෙ නං මහ.....
    මොකෙක්ද මංද ඕයි!:dull::dull::nerd:

    ඉදිරියේ රාළ;20900763 said:
    උඹත් රතු මිරිස් කන එක නවත්තපං - එතකොට ඔය මොකුත් ඕනෑ නැති වෙයි. ;)

    අනේ මේහ් රාලේ......
    උඹයි උඹයි රතු මිරිසයි අපාගත වෙයං මගෙන් හුප්පද අහගන්නේ නැතුව....:growl:

    :rofl::rofl::rofl:
     
    Jul 7, 2014
    214
    74
    0
    ඇයි බන් ආණ්ඩු කරන උන් (දෙපැත්තෙම) අසීමිතව හොරකම් කරල, ඒවා පියවන්න අපිට බදු ගහන්නෙ?
    කැ * වේ*ගෙ පුතාලට අමෙරිකාවෙන් බැහැල ගහන්න ඕන බන් අපේ ගෙවල් බේරල
    14980848_1312309632124726_7102922108566307093_n.png

    කැ * වේ*ගෙ පුතාල සේරම ටික හැමිනිලාම පල !

     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අපි රස්සාවල් කරලා හම්බ කරන්නේ ආණ්ඩුවට බදු ගෙවන්න. බදු ගෙවල මොනවා හරි ඉතිරි උනොත් කාල ඇඳල ඉන්නවා.
    දැන් ඉතින් අර පන්ති 3 ඉවරයි. මුන් 2020 වෙද්දී මධ්‍යම පන්තිය නැති කරලා දානවා. ඇති නැති පරතරය වැඩි කරනවා. උන්ගේ පැලැන්තියක් මගින් පාලනය continue වන හිගන හැතිකරයක් හදනවා.
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    1) SLT 4G රවුටර් එක පොඩි එකාට දෙනවා සෙල්ලම් කරන්න. (හදන ආමි කැම්ප් එකක ගේට්ටුවටවත් ගනී නේ)
    2) හොද බටපොල ඇන්ටෙනාවක් අරන් යනවා. dialog tv එක වයිපරේට දෙනවා රොටි පුච්චන්න.
    3) ලේට් වෙලා පඩි කැපුනත් ඔල්ට්ටෙක් කරන් නැතුව වාහන පස්සෙන්ම එනවා.
    4) හවසට ආප්ප කන එක නවත්තනවා.
    5) පෙමෙන්ට් එකෙන් ඇදුම් ගන්නවා. ජොකා පැච් දාල අදිනවා.
    6) පොඩි උන්ට කන්ට දීලා. අපි වතුර බිලා නිදියනවා.
    7) පවුලේ උන් එනවනම් කන්ටත් අරන් එන්ට කියලා ගේට්ටුවේ බෝඩ් එකක් ගහනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Gedara meeting ekak thiyala conclusion ekakata enna ona.

    DTV disconnect karanna wenawa.
    SLT + ADSL thiyaganna ona
    Electricity bill cost cutting
    RaviPonnaPakaya mariya kiyala vas kawiyak dawasa gane kima.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉදිරියේ රාළ;20900763 said:
    උඹත් රතු මිරිස් කන එක නවත්තපං - එතකොට ඔය මොකුත් ඕනෑ නැති වෙයි. ;)

    උඹ ජොයින්ට් එකක් ගහලද බං ඉන්නේ ?
     
    උඹ ජොයින්ට් එකක් ගහලද බං ඉන්නේ ?
    නෑ බං අනික් උන් රතු මිරිස් ජොයින්ට් ගහල නෙ ඉන්නේ. ඒ නිසා උන්ට ටක් ගාල අමතක වෙනවා. ඒකයි මේක මන්තරේ වගේ මතුරන්නේ.:yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉදිරියේ රාළ;20905436 said:
    නෑ බං අනික් උන් රතු මිරිස් ජොයින්ට් ගහල නෙ ඉන්නේ. ඒ නිසා උන්ට ටක් ගාල අමතක වෙනවා. ඒකයි මේක මන්තරේ වගේ මතුරන්නේ.:yes:

    මම රතු මිරිස් කන්නෙම නැති තරම්. එත් කිසි මෙව්වා එකක් නෑ නේ
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මේ අඋරුදු 5 ශිශිර තාරකා නින්දකට යනවා. අපරාදේ නැත්නම් නාකිවෙනවා.
    .....කැරී රවිය මැරේවා.....
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    රට දියුණු වෙනවා නම් ඉවසන්න පුළුවන්. මේ පරයෝ මහින්ද හදපු තරම් වත් හදන්න ගත්තද.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    යහපාලනය සමග ගල් යුගයට යමු..මදැයි වෙනසක් කොරා..