කණ්නාඩි දාන අය කවුද ඉන්නේ .. ?
අලුතින් කණ්නාඩි දෙකක් ගත්තා ..vision care
මට අකුරු එහෙම බොද වෙලා පේන්නේ .. ඇස් දෙකේ පෙනීම් දෙකක් තියෙන්නේ .. වම් ඇහැ හොදටම අවුල් ..
පරණ එක අවුරුදු 4ක් විතර පරණයි .. අලුත් එකේ power එක හොදටම වැඩී පරණ එකට වඩා..
අලුත් එකෙන් සුපිරියට පේනව දැන් ..
..ඒත් කණ්නාඩි දෙක ගත්ත දවස් ටිකේ ඒක දාගෙන ඇවිදින්ට බැහැ .. වම්පැත්තේ පොලව ඉස්සිලා වගේ පේනව ..
ඒකනම් දැන් සතියක් වගේ උනාම අඩු උනා ..
ඒත් සාමානයෙන් කොටු දෙයක් බලනකොට ඒකේ වම් පැත්ත පොඩි වෙලයි පේන්නේ .. එදාම මන් එකේ පෙන්නල කිවුව සීන් එක ..
සතියක් යනකොට පුරුදු වෙයි කියල කියුව ...
Computer display එක Phone එක එහෙම ..
මෙන්න මේ වගේ.. කණ්නාඩියේ අවුලක්ද බන් ..

ow bn kaluware obanne meewa 