කණ්නාඩි දාන අය කවුද ඉන්නේ .. ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කණ්නාඩි දාන අය කවුද ඉන්නේ .. ?

    අලුතින් කණ්නාඩි දෙකක් ගත්තා ..vision care

    මට අකුරු එහෙම බොද වෙලා පේන්නේ .. ඇස් දෙකේ පෙනීම් දෙකක් තියෙන්නේ .. වම් ඇහැ හොදටම අවුල් ..

    පරණ එක අවුරුදු 4ක් විතර පරණයි .. අලුත් එකේ power එක හොදටම වැඩී පරණ එකට වඩා..
    අලුත් එකෙන් සුපිරියට පේනව දැන් ..

    ..ඒත් කණ්නාඩි දෙක ගත්ත දවස් ටිකේ ඒක දාගෙන ඇවිදින්ට බැහැ .. වම්පැත්තේ පොලව ඉස්සිලා වගේ පේනව ..
    ඒකනම් දැන් සතියක් වගේ උනාම අඩු උනා ..

    ඒත් සාමාන‍යෙන් කොටු දෙයක් බලනකොට ඒකේ වම් පැත්ත පොඩි වෙලයි පේන්නේ .. එදාම මන් එකේ පෙන්නල කිවුව සීන් එක ..
    සතියක් යනකොට පුරුදු වෙයි කියල කියුව ...

    Computer display එක Phone එක එහෙම ..

    මෙන්න මේ වගේ.. කණ්නාඩියේ අවුලක්ද බන් ..

    Untitled-1_zpsbnvfpypc.png~original
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :sorry::sorry:

    machn vision care eken eye vision ekata ta hada gatta glass dekak da nettam doctor kenek ge advice yatathe next level walata giyapu glass dekak da :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: cshapegt

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    polowa issila pena eka normal matath ehema penuna sathiyakin withara hari

    paththak podiyata penne as deka power dekak nisa wenna athi
    godak amarunam dokata pennapan
     
    • Like
    Reactions: cshapegt

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    මටත් කන්නාඩි දාගෙන ඇවිදින්න අමාරුයි.
    එත් ඕකනම් අවුල් වගේ :confused:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    oka normal. but mage as wenadata wada durwalayi. computer eka issarahama 18 hours wage inna nisado kiyalath hithenwa. uba docekgen ahala balapan sure nathnm.
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    හරියට පේන්නෙ නැත්තන් මාරු කර ගන්න එක තමයි සුදුසුම. :rolleyes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කන්නාඩි ෆ්‍රේම් එක උබේ මූණට දාල පොඩි මිම්මක් ගන්නවා. ඒ අනුව තමයි ලෙන්ස් එක කපන්නේ. ඕය මිම්ම අවුල් ගියාම තමයි මන්දමෝල් වෙලා පෙන්නේ. ආයේ චෙක්‌ කරගනින්