කණාමැදිරියා දකින අවසන් පරම්පරාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,482
    100,575
    113
    survive වෙන්න බැරි අය වද වෙනවා.
    Natural Selection
    ඉතිං ඕක ගැන මිනිස්සු දැනුවත් කරන්න එපයනේ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නන් කරලා වළක්වා ගන්න. උන්ගෙනුත් මොනවා හරි බලපෑමක් අපිටත් වෙනවා ඇති.
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතිං ඕක ගැන මිනිස්සු දැනුවත් කරන්න එපයනේ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නන් කරලා වළක්වා ගන්න. උන්ගෙනුත් මොනවා හරි බලපෑමක් අපිටත් වෙනවා ඇති.

    සත්තු බේර බේර industrial society run කරන්න බැ අන්කල්. බේරෙනවනන් පරිසරයට උචිත ලෙස අනුවර්තනය වෙලා ඌ බෙරෙන්න දැන ගන්න ඕනේ. 😊
     
    • Like
    • Sad
    Reactions: NRTG and redux

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉතිං ඕක ගැන මිනිස්සු දැනුවත් කරන්න එපයනේ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නන් කරලා වළක්වා ගන්න. උන්ගෙනුත් මොනවා හරි බලපෑමක් අපිටත් වෙනවා ඇති.

    Pisso awussaganna epa yako. paduwe paththakata wela hitapan