ඇයි උබ හැම එකක්ම අවුලක් කියලා හිතන්නෙ.මොකක්ද අවුල අනිත් පරම්පරා දැක්කෙ නැ කියලා?
ඇයි උබ හැම එකක්ම අවුලක් කියලා හිතන්නෙ.
උන් ඉක්මනට වද වෙලා යයි කියන්න වෙන්න ඇති.ඉතින් අවුල් නැත්තම් ඇයි එහෙම කියන්නේ?
උන් ඉක්මනට වද වෙලා යයි කියන්න වෙන්න ඇති.
ඉතිං ඕක ගැන මිනිස්සු දැනුවත් කරන්න එපයනේ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නන් කරලා වළක්වා ගන්න. උන්ගෙනුත් මොනවා හරි බලපෑමක් අපිටත් වෙනවා ඇති.survive වෙන්න බැරි අය වද වෙනවා.
Natural Selection
ඉතිං ඕක ගැන මිනිස්සු දැනුවත් කරන්න එපයනේ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නන් කරලා වළක්වා ගන්න. උන්ගෙනුත් මොනවා හරි බලපෑමක් අපිටත් වෙනවා ඇති.
ඉතිං ඕක ගැන මිනිස්සු දැනුවත් කරන්න එපයනේ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නන් කරලා වළක්වා ගන්න. උන්ගෙනුත් මොනවා හරි බලපෑමක් අපිටත් වෙනවා ඇති.
උඹලයි පැත්තේ ඉන්නවද කනාමදිරියෝ???කනාමදිරියෝ හිටියත් හොයන්න බැහැ ලයිට් එලි නිසා
නැහැ ඉස්සර අපි අවිස්සාවේල්ලේ ගියාම දකිනවා. දැන්නම් එහෙත් දැක්කේ නැහැඋඹලයි පැත්තේ ඉන්නවද කනාමදිරියෝ???