මේ ලිපිය තිබුනේ හිරු ගොසිප් එකේ.
මේකේ අත්තක් තියෙනවා.
මහේල සංග කියන්නේ වියාපාර සහ සල්ලි හෙවීමේ මානසිකත්වයෙන් ඉන්න ඩබලක්.
උන් දෙන්නට කොළඹ තැනක් ආණ්ඩුවෙන් පහුගිය මාසෙක දුන්න අලුත් බිස්නස් එකක් කරන්න.
නාමල් කියන්නේ ඉතින් ගොබ්බයෙක් නේ, උගේ කනෙන් නෙමේ තියෙන හිල් ඔක්කොගෙන්ම ඕන එකෙක් රිංගනවා.
කියවල බලන්න දක්කෙන් නැත්නම්
සාමාන්‍යයෙන් දේශපාලනඥයොන්ගෙ කණන් රංගනවා කියන උන් දේශපාලනඥයන්ට වඩා තකඩි වන ඕනනෙ. පහුගිය දවසක උදිත් ලොකුබණ්ඩාර මහින්දගෙ කණන් රංගපු හැටි අපි දැක්කා.
දැන් තව එහෙම ප්‍රසිද්ධ රහසක් තියෙනවා. ඒ තමයි මහේල ජයවර්ධන, නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කණන් රිංගීමේ කතා පුවත.
මහේල ජයවර්ධනට ලංකාවේ ක්‍රිකට් වලට සමිබන්ධ වෙන්න කියලා ආරාධනා කරාම, මහේල කිව්වම තියෙන පරිපාලනය එක තමන්ට ඕන විදියට කරන්න බෑ කියලා.
නාමල් ආවට පස්සෙ එයාට උඩින් මැස්සෙක්ටවත් පියාඹන්න නොදී වැඩේ පාලනය කරලා. මහේලව ක්‍රීඩාව සම්බන්ධයෙන් ලොකු තීරණ ගන්න ගෙන්න ගත්තා. මහේල ඉල්ලපු හැමදේම දුන්නා. මහේලට උඩින් නාමල්වත් ගියේ නෑ. සාමාන්‍යයෙන් රටක ක්‍රිකට්. වල වැඩිම පඩිය ගෙවන ඒ රටේ නායකයාට. හැබැයි ලංකාවේ ක්‍රිකට් වල වැඩිම පඩිය ගෙවන මලට. මහේල ලෝක කුසලානයේදි අතරමැදින් ලංකාවට ආවම කවුරුවත් මහේලට මුකුත් කිව්වෙ නෑ. මහේල කිවිවේ දරුවා බලන්න ලංකාවට එන්න ඕන කියලා. ලංකාවේ මීඩියා ඉදන් social media ඇඩ්මින්ල ඉදන් ඔකොම මහේලව එතනදි back කරා.
මහේල virtual ටීම් එකට උපදෙස් දෙනවා කියලා කිව්වා. අවුලක් නෑ. දෙසැම්බර් 31 න් පස්සෙ මිකී ආතගෙ ගිවිසුම ඉවර වුනාට පස්සෙ අද වෙනතුරුත් අපිට ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ. coaches ලා තෝරන වැඩපිළිවෙලේ අන්තිම තීරණය ගන්නෙ මහේල.මහේලගේ අනුදැනුමක් නැතිව ඒ තීරණ ගන්න නාමල්වත් මැදිහත් වෙන්නෙ නෑ. මාස තුනකුත් ගෙවෙන තැන ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු වේග පන්දු පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු කියන තනතුරු සියල්ල මේ වෙනකොට හිස් වෙලා තියෙනවා. අපිට වාස්ව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරන්න බැරි වුනා. අපිට මැක්ඩොමෙටිව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරන්න බැරි වුනා. අපිට ග්‍රාන්ට් ලව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරගන්න බැරි වුනා. මාස තුනක් කියන්නේ ලොකු කාලයක්. අපිට මුහුණ දෙන්න තිබුණු ලොකුම tough ම සංචාර දෙක තමයි මේ ඕස්ටේ්රලියානු සහ ඉන්දියානු සංචාර දෙක. අපේ කණ්ඩායම මේ සංචාර දෙකම යන හරිහමන් පුහුණුකරුන්වත් නැතිව. මම්ල virtual වත් කණ්ඩායම එක සමිබන්ධ වෙනවා කියලා හිතන්න බෑ. ක්‍රීඩකයන්ට තමන්ගෙ ගේම් එක ගැන අඩුපාඩු කියලා දෙන්න තරම් අලුත් ක්‍රිකට් ගැන අප්ඩේට් එකක් රොමේෂ් රත්නායක සර්ට තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ. ( He is a gentlemen. No doubt about thatධ මහේස්ලට දීලා තියෙන අසීමිත බලතල එක්ක මහේල එයාට කරන ගෙවීමටවත් accountable ද? මහේල සහ සංගා දෙන්නම IPL auction එකට නමි ගියා. දැන් ඒ දෙනම IPL සැලසුම් හදමින් ඇති. මාර්තු 6 ඉදන් ක්‍රීඩකයා ඉන්දියාවට එනවා. මාර්තු 26 IPL පටන් ගත්තට මාර්තු මුල ඉදන්ම මහේලයි සංගයි ඉන්නෙ IPL සැලසුම් වල.
මාතු මුල ඉදන් මැයි අප්තිම වෙනකන් මාස තුනකට ආසන්න කාලයක් මහේල full time IPL commitments වලට බහිනවා. එතකොට අපේ ක්‍රිකට් වලට මොකද වෙන්නෙ? කෝ මහේලට වෙලාවක්මහේල එයාගෙ ගජ මිතුරා වුන Paul Fabrace ගෙන් එහාට පුහුණුකරුවෙක් ගැන හිතුවද? Tom Moody ලංකාවේ ක්‍රිකටි අධ්යයශක වෙලා කරපු දේවල් මොනාද? එයාට ගෙවපු පඩියෙන් අඩුම එයා domestic structure එක හැදුවද? මහේල සහ සංගක්කාර මහත්මාවරුන් වගෙ ඉදගෙන කරන මේ සටකපටකම් ගැන කතා කරන්න ක්‍රීඩා ලෝලියා බයයි. හේතුව බැමිමක් නිර්මාණය කරලා එයාලා නියම මහවරු කියලා නාමකරණය කරගෙන ඉවරයි. තමන්ට ඕන විදියට සේරම දේවල් හදාගෙනත් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඒ කැපවීම දෙන බැරිව ඊට පස්සේ මේක අතෑරියාම අපේ අන්ධ භක්තික ප්රේක්ෂිකයො මොකද දන්නවද කියන්නෙ? " ක්‍රිකට් බෝඩ් එක හොරු එක්ක, ශමිලා එක මහේලට වැඩ කරන්න බෑ." මල්ලත් හරියට දේශපාලනඥයෙක් වගේ. නාමල්ගත් කණන් රිංගලා ඉවරයි. නාමල් මෙතනදි සෑහෙන දුරකට පරාදයි මම විශ්වාස කරපු එකට.මාස තුනක් ගෙවුනු තැන බැරි වුන පුහුණුකරුවෝ හොයන වැඩි IPL ඉවර වුනාම හරී වෙයි කියලා බලා හිදිමි. අවසාන වශයෙන් මෙසේ ලියමි. " මේ ලෝකයේ සුදු වැදගත් මහත්හොරුද කළු ඇදගත් අවංක මිනිසුන්ද ලෝකයෙන් තමන්ට ලැබිය යුතු ප්‍රතිචාර වලට හාත්පසින්ම විරුද්ධ ප්‍රතිචාර ලබමින් ජීවත් වෙති. "